මේකයි සීන් එක.internet එකේ ගොඩක් අය කියල තියනව නාඩි වාක්‍ය අතීතය වර්තමානය හරි කියල.ඒත් අනාගතය ගැන කියන එක අවුල්ලු.(සමහරු)
බම්බලපිටියෙ තියන තැනට ගියපු කට්ටිය ඇතිනෙ කලින්. අනිත් අයට දැන ගන්නත් එක්ක කියන්න පුලුවන්ද ඒ අයට අනාගතයෙ කියපු දේවල් වෙලා තියනවද කියල් මේ වෙනකොට. එතනට ගියපු අයත් විස්තරේ දැම්මොත් අනිත් අයට දැනගන්න පුලුවන්.
මම හිතන්නෙ අමනුස්සයෙක්ගෙන් අපේ හිතේ තියන විස්තර බලාගෙන අපිට කියනව. ඒකයි වර්තමානයෙ ඒව එහෙම හරියට කියන්නෙ.
ඒත් ඉතින් හරියටම දන්නෙ නෑ.
කොහොම නමුත් එක්කො නාඩි වාක්‍ය හරි වෙන්න ඕන.නැත්නම් අමනුස්සයො ඉන්නව කියල පිලිගන්න වෙනව. ඔය දෙකෙන් මොකක් හරි ඔප්පු වෙනව