Android Development ඉගෙන ගන්න ඔනි

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Android Development ඉගෙන ගන්න ඔනි

    මචංලා මට Android Developing ගැන ඉගෙන ගන්න අසයි , හොද class එකක් තියන pot එකක් කියන්නකෝ
    :):):):):)

    bump එකකින් sup එකක් දෙන්න :):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචංලා මට Android Developing ගැන ඉගෙන ගන්න අසයි , හොද class එකක් තියන pot එකක් කියන්නකෝ
    :):):):):)

    bump එකකින් sup එකක් දෙන්න :):)
    You are asking the wrong question
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මචංලා මට Android Developing ගැන ඉගෙන ගන්න අසයි , හොද class එකක් තියන pot එකක් කියන්නකෝ
    :):):):):)

    bump එකකින් sup එකක් දෙන්න :):)

    self study karapan ban. tutorials aran
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    A. සිරියා;19993704 said:
    Enna asa nam kiyapan machan. Oke first two sessions nam iwarai, 3rd eka thiyana dawasak balala kiyannam

    machn meke upcomming events danwada? expire wecha ewane godak thiyenne uba time tble eka danwada event wala?

    You must spread some Reputation around before giving it to A. සිරියා again.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    class ekakata gihin igena gaththa vunath mulika deeval eeta passe vadipura thaman ma igena ganna eka honda vai man hithanne. video tutorials, ebooks vage eevala godak karunu thiyenava. anith eka aluthin ena eka eka thakshanayan ehemath danaganna puluvan.
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    class ekakata gihin igena gaththa vunath mulika deeval eeta passe vadipura thaman ma igena ganna eka honda vai man hithanne. video tutorials, ebooks vage eevala godak karunu thiyenava. anith eka aluthin ena eka eka thakshanayan ehemath danaganna puluvan.

    අනිවාර්යෙන්.. :yes:
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    Self study කරපන් ඒක තමයි හොඳම. අත්දැකීමෙන් කියන්නෙ