ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    oka yanawa ban wena kohe hari citizen dala hari blpanko. bowling coach gathoth eng wage team ekak wade hari ne

    coach yanna na ban pora coach gihn echara salli hoyanna ba nea ban :dull: mata nam hithanne pora idi kiyala :D mama dakka pora kiyala thibba minissu uwa tharum gannakan cricket gahana eka nawathanne na kiyala :D
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ලංකාවට දියුණුවක් නැත්තේ කුහකකමයි ඊරිසියාවයි නිසා England මුලින් IPLවලට කැමති නැති වුනත් දැන් එවනවා උන් දන්නවා IPL නිසා උන්ගෙ batsman දියුනු වුනා කියලා අපේ උන් හොදට ගහන එකාට වල කපනවා
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Kumar to Kohli, OUT, bowled'em. Another yorker, sixth time lucky for Bhuvi. What an over. Nailed at the base of leg stump, Kohli rocks away outside leg, but can't squeeze it out
    V Kohli b Kumar 75 (51b 7x4 3x6) SR: 147.05
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    hey bitches

    PdWDkVw_700wa_0.gif
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කට කහනවට අහන්නේ,දැන් අපි ICC 20-20 Cricket World Cup 2016 පැරදුනේ මාලිංග නිසාද? :eek::eek:

    දැන් උ මැච් එකකවත් ගැහුවද :lol::lol:

    ගහපු උන් වග කියන්න ඕනේ නැද්ද :shocked::shocked:

    තිරිමාන්න,බින්දුමාල් මේවා දැකලා උඩ පැන පැන හිනා වෙනවා ඇති :rofl::rofl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කට කහනවට අහන්නේ,දැන් අපි ICC 20-20 Cricket World Cup 2016 පැරදුනේ මාලිංග නිසාද? :eek::eek:

    දැන් උ මැච් එකකවත් ගැහුවද :lol::lol:

    ගහපු උන් වග කියන්න ඕනේ නැද්ද :shocked::shocked:

    තිරිමාන්න,බින්දුමාල් මේවා දැකලා උඩ පැන පැන හිනා වෙනවා ඇති :rofl::rofl:

    kiyala wadak na ban dan hama dekatama waradi u balagana giyama uta thamai okomala baninne dan.:growl::growl::growl:
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    ලංකාවට දියුණුවක් නැත්තේ කුහකකමයි ඊරිසියාවයි නිසා England මුලින් IPLවලට කැමති නැති වුනත් දැන් එවනවා උන් දන්නවා IPL නිසා උන්ගෙ batsman දියුනු වුනා කියලා අපේ උන් හොදට ගහන එකාට වල කපනවා

    aniwa machan...lankawa nam me athmeka goda ganna ba...karana ekatama ne mu wala kapanne ...bapalan LIST eken parliment gihin.Cricker gana melo danumak nathi BOKII KARAYEK talent walin goda apu WORLD CLASS KOLLEKWA control karanna hadanawa...mun mechchara dangalanne ape ma waradi hina ban...api wath citizens la hatiyta meeta wada prashan gana open balanna one...
    disgusting.....:(:(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට ක්‍රිකට් ගහන මිනිස්සු හෙවත් ක්‍රිකට් කණ්ඩායම) තමාගේ රස්සාව තුළ සාර්ථක වෙද්දි අපි ඔහුට/ඔවුන්ට ආදරය කරන්න ගන්නවා. මොකද ඔවුන් අපේ රට නියෝජනය කරද්දි ඔවුන් ලබන ජයග්‍රහණ අපත් ලබන ජයග්‍රහණ නිසා. ඔවුන් ජයග්‍රහණ ලබද්දි අපේ රටට කීර්තියක් ලැබෙන නිසා.
    ඇත්ත. ඒත් ඒ මොනව වුනත්, බොටම් ලයින් එක තමයි.. මේ කට්ටියම වෘතියක් විදියට ක්‍රීඩා කරන අය කියන එක. ඒක තමයි යථාර්තය. ඒ යථාර්තය අවුල් වගේ නම් ප්‍රශ්නය තියෙන්නේ ඒ යථාර්තය තමාගේ ඔලු අස්සේ තේරුම් බේරුම් කරගන්න බැරි අයගෙ මිසක ක්‍රීඩකයන්ගේ නෙමේ, . (මතක ඇති මීට අවුරුදු කීපයකට කලින් තමන්ගේ වැටුප ගැන ක්‍රිකට් ක්‍රීඩකයන් මතු කල ආන්දෝලනය. හරියට අපේ දොස්තරලා, දුම්රිය සේවකයන් වගේ තමා ; ඇයි ක්‍රිකට් නොගැහැව්වා කියල ඒ මිනිස්සු කරන්නේ ජාතික සේවයක් නෙමෙයිද?)

    අනිත් මිනිස්සු වගේම වෘතියක් කරන මේ ක්‍රීඩකයන් කරන්නේ සේවයක්ය, රට වෙනුවෙන් යුතුකමක්ය, අපි මෙච්චර කල් අව්වේ පිච්චි පිච්චි මැච් බලපු එකට කලගුණ සැලකිය යුතුය.. වගේ ලොවෙත් නැති සදාචාරවාදී ටෝක්ස් දාන අය හිටියට ඒ ටෝක්ස් දාන අයගෙයි මේ ක්‍රීඩකයන්ගෙයි වෙනසක් නැහැ. දෙගොල්ලොම.. දෙගොල්ලොම නෙමේ හැමෝම බලන්නේ තමාගේ වාසිය, තමා ගොඩයන්න.

    මතකද මීට කලින් කතාවක් තිබ්බා කාර් එකක් දෙනවා නම් අරවින්ද ගහනවා කියල? සනත් ජයසූරිය සොසේජස් කෑවා, සංගක්කාර ඇන්ලීන් බිව්වා. ඔව්.. ඔක්කොම සල්ලි වලට.

    මේ හැම ක්‍රීඩකයෙක්ම තමාට පුළුවන් උපරිම මුදල තමාට සෙල්ලම් කරන්න පුළුවන් කෙටි කාලයෙදි හොයා ගන්න අතරේ පුළු පුළුවන් විදියට මිනිස්සු ඉස්සරහා තමාගේ භූමිකාව ගානට රඟපෑවා.. ඔව්.. හරියට දේශපාලකයො වගේ.. කැමරාව ඉස්සරහ ලස්සනට කතා කරනවා. හිනා වෙනවා. අත වනනවා.. ඒ අස්සේ පුළුවන් උපරිම ගාන හම්බ කරනවා.

    මාලිංග කියන චරිතය වෙනස් වෙන්නෙ ඔතනදි. මාලිංග ප්‍රතික්ෂේප කරනවා ඔය මිනිස්සු සනසන භූමිකාව රඟපාන එක. මාලිංගට සතපහක වැඩක් නැහැ, අනිත් උන් මාලිංගට දෙන චරිත සහතිකය ගැන. සමහර විට මාලිංගගේ ජීවිතයේ අවස්ථාවක ඔය 'අනික් උන්' එකෙක්වත් මාලිංගට නොහිටිය නිසා වෙන්න ඇති (මොකක් ගැනද කියන්නේ කියල දන්නෝ දනිති)

    කොහොම හරි, අනිත් ක්‍රීඩකයනුත් කරන මේ සල්ලි හෙවිල්ල.. මාලිංග කරන විදිය නිසා මාලිංග දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ ආතල් කුඩු වෙනවා.

    මොකද මිනිස්සු හිතන් ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයා කියන්නේ ඒගොල්ලෝ වගේ නොවිය යුතු කට්ටියක් කියල. සල්ලි වලට මුල් තැන දෙන්න ඕන නැති කට්ටියක් කියල. තමාගෙ වාසියට වැඩ කරන්න ඕන නැති කට්ටියක් කියල. මොකද, මිනිස්සු මේගොල්ලන්ව 'මිනිස්සු' කියන සාමාන්‍ය ස්වභාවයෙන් උඩින් තියල පරමාදර්ශී චරිත කරගෙන ඉන්න නිසා.

    සමහරු කියනවා මාලිංගට ලංකාවෙ අත දුන්න අය නැත්නම් අද මාලිංග තාම බීච් එකක සොෆ්ට් බෝල් ගගහ ඉන්න නිකම්ම නිකන් කොල්ලෙක් කියල. කතාව ඇත්ත. ඒත් එහෙමය කියලා මාලිංග මුළු ජීවිත කාලයම ඒ ණය ගෙවන්න ඕනය කියනවා නම් ඒක මහා කුහක කතාවක්. මොකද, කවුරුත් ඇවිත් පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න මාලිංග කොළුවව දැකලා "අනේ මේ දුප්පත් කොල්ලාව මම අරගෙන ගිහිල්ලා මුළ ඉඳලා මූට බෝල් කරන හැටි කියල දීලා, මූට ක්‍රිකට් උගන්නලා මූව දුප්පත් කමින් මුදවගන්න ඕනේ" කියල මාලිංගව ගෙනාවා නෙමේනෙ. කවුරු හරි හඳුනගත්තා මාලිංගටම ආවේණික ඔහුගේ දක්ෂතාවය, ඔහු ඒ දක්ෂතාවය ඔපමට්ටම් කරන්න ඇති. හරියට මැණිකක් ඔපමට්ටම් කරනවා වගේ. නැතුව ගල් කෑල්ලක් අරගෙන ගල් කෑල්ලට ආදරේට මැදලා මැදලා ඒක මැණිකක් කරන්න බෑනෙ.

    කොහොම හරි මාලිංග ලෝක ප්‍රසිද්ධ ක්රීඩකයෙක් වුනා. ඔය ගමනට මාලිංගට සියගණනක්, දහස් ගණනක් මිනිස්සු උදව් දෙන්න ඇති. අන්තිමට මාලිංග තැනකට ගියා, රට වෙනුවෙන් සෙල්ලම් කලා. මාලිංගට ඒකට පඩියක් ලැබුනා. මාලිංගට ඕන නම් ඉන් එහාට වෙන පාරක යන්න, ඒක මාලිංගගේ තීරණය. ඒ අස්සේ අර මාලිංගට උදව් කරපු අය කියනව නම් "තෝ මැරෙනකල් අපිට ණය ගෙවපිය" කියල, ඒක ඊට වඩා කුහක කමක්.

    තවත් පිරිසක් ඉන්නවා ක්‍රිකට් මැච් එකක් බලන්නෙවත් නැති.. මේගොල්ලන්ට අනුවත්, හැමෝම මුල් තැන දෙන්න ඕන රටට.. ! (අම්මගෙ රෙද්ද තමා, තමා ගන්න පඩිය වගේ තුන් හතර ගුණයක පඩියක් එක්ක මේ රටේම ඉඳගෙන වෙන රටක කම්පැනියක වැඩ කරන්න හරි, වෙන රටකට හරි යන්න හම්බුනොත් බලාගන්න පුළුවන් රට වෙනුවන් පරිත්‍යාග කරන හැටි)

    මාලිංග කරන්නේ මේ හැමෝගෙම ආතල් කුඩු කරන එක..මේ මෝඩ මිනිස්සුන්ගේ හීන කුඩු පට්ටම් කරලා ඒවායේ තාප්පයේ මුලටම කෙළින එක.. !

    ඒකයි ගොඩක් දෙනා තමා නොකරන ඒ කැපකිරීම මාලිංගත් නොකලම, මාලිංග එක්ක උරණ වෙන්නේ..

    මොකද තමා මාලිංගට ආදේශ කරපු.. තමා ළඟත් නැති ඒ ගතිගුණ ටික..හැම දේටම වඩා රටට ආදරය කරන, සල්ලි වලට වැඩ නොකරන, අවංක, හරිම හොඳ චරිතය බොරුවට හරි රඟපාන එක මාලිංග ප්‍රතික්ෂේප කරපු නිසා

    දැන් කට්ටියගේ ආතල් කුඩු වුනා ඇති නම් ඔය ඔලුව උඩින් තියන් ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ව බිමින් තියන්න.

    ඒ මිනිස්සුත් අපි වගේම මිනිස්සු කියල පිළිගන්න. ආතල් කුඩු වුන එකේ වැරැද්ද මාලිංගගේද තමාගෙද කියල ආයෙම හිතල බලන්න.

    මීට පස්සෙ එක එකාව ඔලුව උඩ තියාගෙන උන් තමාගේ ආතල් කුඩුකලයින් පස්සේ උන්ට බනින්න එපා. ඊට වඩා හොඳයි. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තමාගේ ගොන් කමට තමාටම බැන ගන්න එක.

    මාලිංග මොනවා උනත් විකුණන්නේ තමුන්ගේ ටැලන්ට් එක. ඌ සමහරක් වගේ අහිංසක සත්තු පෙන්නුවම එවෙලේ මරලා දෙන රෙස්‍ටුරන්ට් වලින් හම්බු කරන්නේ නෑ. හැබැයි මිනිස්සු බනින්නේ මාලිංගට. මොකද ඌ ආනන්ද, නාලන්ද ට්‍රිනිටි වගේ ලොකු ඉස්කෝලෙකින් නාව, කෙලින් කතා කරන, රටේ මිනිස්සුන් සනසන්න බොරුවට රඟන චරිතයක් නොවන නිසා. අර වගේ උන් මහත්මාවරුලු මාලිංග වැල්ලේ ක්‍රිකට් ගහපු එකාලු. අපේ එවුන්ගේ ඔලු හදන්න ඕනේ ඔක්කොටම කලින්. උඹලා ඔය ලොකුවට ඔලුව උඩ තියාගෙන ඉන්න ලෙජන්ඩ්ලත් මාලිංග වගේම සල්ලි පෙරේතයෝ තමයි. හැබැයි උන් හම්බු කරන විදිහ උඹලට හොඳයි. ටැලන්ට් එකෙන් හමුබු කරන උන්ව දැක්කම තමයි ඇහේ ක‍ටු ඇනෙන්නේ. අර එකෙක් ආවා ක්‍රිකට් බෝර්ඩ් එකට. තිරිමාන්න කියන පොන්නයව දැම්මා ටීම් එකට. අපි කලින් ගෙදර ආවා. ඌ ආයේ ගියා Surrey County Cricket Club එකට ක්‍රිකට් ගහන්න සල්ලි වලට. අපේ උන්ට එව්වා හොඳයි. කාලෙකට කලියෙන් මේකේ එකෙක් මා එක්ක ඔය සීන් වලටත් චීත්තේ වගේ එල්ලුනා මතකයි. සියල්ල දත් කියලා පෙන්නගන්න ගිහින් අට සිල් දස සිල් පටලව ගෙන නෝන්ඩි වෙච්ච හැටි පවා මතකයි. ලොල්. මම එදා කිව්ව එව්වා සමහරක්ට යම්තාක් දුරට අවබෝධවෙලා ඇති. :lol::lol:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මාලිංග මොනවා උනත් විකුණන්නේ තමුන්ගේ ටැලන්ට් එක. ඌ සමහරක් වගේ අහිංසක සත්තු පෙන්නුවම එවෙලේ මරලා දෙන රෙස්‍ටුරන්ට් වලින් හම්බු කරන්නේ නෑ. හැබැයි මිනිස්සු බනින්නේ මාලිංගට. මොකද ඌ ආනන්ද, නාලන්ද ට්‍රිනිටි වගේ ලොකු ඉස්කෝලෙකින් නාව, කෙලින් කතා කරන, රටේ මිනිස්සුන් සනසන්න බොරුවට රඟන චරිතයක් නොවන නිසා. අර වගේ උන් මහත්මාවරුලු මාලිංග වැල්ලේ ක්‍රිකට් ගහපු එකාලු. අපේ එවුන්ගේ ඔලු හදන්න ඕනේ ඔක්කොටම කලින්. උඹලා ඔය ලොකුවට ඔලුව උඩ තියාගෙන ඉන්න ලෙජන්ඩ්ලත් මාලිංග වගේම සල්ලි පෙරේතයෝ තමයි. හැබැයි උන් හම්බු කරන විදිහ උඹලට හොඳයි. ටැලන්ට් එකෙන් හමුබු කරන උන්ව දැක්කම තමයි ඇහේ ක‍ටු ඇනෙන්නේ. අර එකෙක් ආවා ක්‍රිකට් බෝර්ඩ් එකට. තිරිමාන්න කියන පොන්නයව දැම්මා ටීම් එකට. අපි කලින් ගෙදර ආවා. ඌ ආයේ ගියා Surrey County Cricket Club එකට ක්‍රිකට් ගහන්න සල්ලි වලට. අපේ උන්ට එව්වා හොඳයි. කාලෙකට කලියෙන් මේකේ එකෙක් මා එක්ක ඔය සීන් වලටත් චීත්තේ වගේ එල්ලුනා මතකයි. සියල්ල දත් කියලා පෙන්නගන්න ගිහින් අට සිල් දස සිල් පටලව ගෙන නෝන්ඩි වෙච්ච හැටි පවා මතකයි. ලොල්. මම එදා කිව්ව එව්වා සමහරක්ට යම්තාක් දුරට අවබෝධවෙලා ඇති. :lol::lol:
    okkoma guuu haliak kara ganta yanne...ban me harak....:no::no::no: