ඇයි මචන් එහෙම වෙන්නෙ? බෙහෙත වැරදිලාද? කුක්කගෙ අව්ලක්ද?
adoO siriyawantha munak thiyenne
vaccine eke aulak da danne na. doctor sure da?
meke vet doc kenek help ekak dei machan.
danayak denda![]()
කඩ්ඩ බැරි එකා;19994995 said:පට්ට දුකයි බන් දරුවෙක් නැති උනා වගේ. සත්තුන්ට ආදරේ අය තමයි ඒ වේදනාව දන්නේ![]()
aniwaa balu patiyek gaddi PARVO deelada balanna.. eetapasse anith sathi deken 2ta wage Vaccinations thiyenawa 3k withara..කඩ්ඩ බැරි එකා;19994995 said:පට්ට දුකයි බන් දරුවෙක් නැති උනා වගේ. සත්තුන්ට ආදරේ අය තමයි ඒ වේදනාව දන්නේ![]()


