ගෙට-උඩින්-යන-කරන්ට් වයර්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෙට-උඩින්-යන-කරන්ට් වයර්

    මේ වගේ ගෙදර වහලෙට උඩින් යන කරන්ට් වයර් අයින් කර ගන්න පුලුවන්ද :confused::confused:

    3cV7zoa.jpg
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    mekai seen eka.. gewal hadanna kali idama udin wire yanwa namm ain karanda baha.. hadapu gedaraka udin wire adala thiyanwa namm human rights gihilaa ain karanda puluvin
     
    • Like
    Reactions: lasankandy

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    Puluwan. Bt uba ge hadanna kalin wire tibba nan karanna deyak na,. Haduwata passe adda nana puluwan, habai ehema adinneth na gewal udin.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mekai seen eka.. gewal hadanna kali idama udin wire yanwa namm ain karanda baha.. hadapu gedaraka udin wire adala thiyanwa namm human rights gihilaa ain karanda puluvin

    හෙන ගේමක් ගහන්න වෙනවා නේ බන් එකටත්..:shocked:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    high tension power lines nam ba, 230v line nam kiyalaa ain karaganna puluvan

    high tension power lines නේද මචන් මේ?:confused: ගෙයක් තට්ටු දෙකකට හදන්නත් බැ මේ මගුල නිසා.:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Puluwan. Bt uba ge hadanna kalin wire tibba nan karanna deyak na,. Haduwata passe adda nana puluwan, habai ehema adinneth na gewal udin.

    මේ ඇදලා තියෙන තැන ඇත්ත ෆොටෝ එකක් මචන්. ගේ හදන්න කලින් තිබිලා. දැන් තට්ටු දෙකට හදන්න බෑ මේ මගුල නිසා :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    high tension power lines නේද මචන් මේ?:confused: ගෙයක් තට්ටු දෙකකට හදන්නත් බැ මේ මගුල නිසා.:(

    ow, ovaa nam ain karan na kiuvaa kiyala, godak parana line venna ona, oka
    ain karana eka unta loku viyadamak yanavaa, ovaa yata geyak thiyena eka
    harima bayanakai thadin viduli kotalaa vahina kota
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,526
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    mekai seen eka.. gewal hadanna kali idama udin wire yanwa namm ain karanda baha.. hadapu gedaraka udin wire adala thiyanwa namm human rights gihilaa ain karanda puluvin

    Puluwan. Bt uba ge hadanna kalin wire tibba nan karanna deyak na,. Haduwata passe adda nana puluwan, habai ehema adinneth na gewal udin.

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: lasankandy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,526
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    මේ ඇදලා තියෙන තැන ඇත්ත ෆොටෝ එකක් මචන්. ගේ හදන්න කලින් තිබිලා. දැන් තට්ටු දෙකට හදන්න බෑ මේ මගුල නිසා :yes:

    oka unge waradda newei machan ubalage waradda 100% k ma.. :yes: gewal hadanakota oyawage tanwalin natuwa idam ganna epai. anika oya wire wala idan 4m koheda yanakan kisima idikireemak karanna ba neetiye hatiyata. building regulations kiyanne ewata.. plan anumatha karagannakota ewa balanawa ne. ehema natuwa hadala awul unata karanna deyak na. maage danume hatiyata ubala karala tiyena wade neetiyata anuwa waradiy.

    ps: me tika kiwwata taraha wenna epa machan. ubata witarak newei kiyanne mehema wada karana hamotama. dan lankawe samahara sanwardana wada karanna bari me wage dewal nisa. dan balapan A class road ekak loku karanna puluwan tatwayak tiyenawada dan. railway lines wadi karanna puluwanda. anawasara idikireem (gewal/shops etc.) nisa tamai ewa karanna ba. lankawe sanwardane ta badawak ehema un.. :oo::dull::dull:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,932
    113
    Dubai
    මේ ඇත්ත ෆොටෝ එකද? High Voltage 33000 ලයින් එකක් නේද තියෙන්නේ? ඒක අයින් කරන්න වෙන්නේ නෑ මචන් ජනධිපති ආවත්. මොකද මේ කනේක්ශන් එක දෙන්නේ පර්මනන්ට්. වෙනස් කරනවා නම් ඒකට අධික වියදමක් දරන්න වෙනවා. මොකක් හරි ස්වාභාවික විපතකින් කනුවක් හරි වයර් හරි ඩැමේජ් එකක් උනොත් විතරයි වෙනසක් කරන්නේ. හොදම වැඩේ ගේ විකුනලා වෙන තැනකින් ගෙයක් හදන එක. 230V කනෙක්ශන් එකකුත් යනවා නේද? ඒක නම් පොඩ්ඩක් කතා කරලා උඹට අතින් ගෙවලා මැච් එකක් ගහ ගන්න පුලුවන්. හැබැයි ලේසි වෙන්නේ නෑ. ඒකටත් උඹ බර ගානක් ගෙවන්න වෙයි මම හිතන්නේ
     
    • Like
    Reactions: lasankandy

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මේ ඇදලා තියෙන තැන ඇත්ත ෆොටෝ එකක් මචන්. ගේ හදන්න කලින් තිබිලා. දැන් තට්ටු දෙකට හදන්න බෑ මේ මගුල නිසා :yes:

    ehenam puthe owa aiyn karanna baha..anika ban oya loku line ekak asse geyak haduwe mokatada ban..godak un ohoma idamakwat ganne nane..anika mama danna widiyata oya wage loku line ekaka depatta meter kiyakda manda aithiya thiyennet CEB ekata...mokada ape mama kenekge wathak udin ohoma loku line ekak yanawa..mama thmai oya seen eka kiuwe...

    umbala owa danne nathuwada ban ge haduwe
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow, ovaa nam ain karan na kiuvaa kiyala, godak parana line venna ona, oka
    ain karana eka unta loku viyadamak yanavaa, ovaa yata geyak thiyena eka
    harima bayanakai thadin viduli kotalaa vahina kota

    වෙලා තියෙන ඒවගේ හැටියට මෙච්චරයි බන් නොවුනේ :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oka unge waradda newei machan ubalage waradda 100% k ma.. :yes: gewal hadanakota oyawage tanwalin natuwa idam ganna epai. anika oya wire wala idan 4m koheda yanakan kisima idikireemak karanna ba neetiye hatiyata. building regulations kiyanne ewata.. plan anumatha karagannakota ewa balanawa ne. ehema natuwa hadala awul unata karanna deyak na. maage danume hatiyata ubala karala tiyena wade neetiyata anuwa waradiy.

    ps: me tika kiwwata taraha wenna epa machan. ubata witarak newei kiyanne mehema wada karana hamotama. dan lankawe samahara sanwardana wada karanna bari me wage dewal nisa. dan balapan A class road ekak loku karanna puluwan tatwayak tiyenawada dan. railway lines wadi karanna puluwanda. anawasara idikireem (gewal/shops etc.) nisa tamai ewa karanna ba. lankawe sanwardane ta badawak ehema un.. :oo::dull::dull:

    අඩුවට ඉඩමක් සෙට් උනා මචන් එකයි බැලුවේ. ඌ නම් කිවා මේකේ තනි තට්ටුවේ ගෙයක් ගහන්න පුළුවන් කියලා. ඒ උනත් බයයි වගේ. නිකම් මේ කරන්ට් වයර් එකට හෙනයක් ගැහුවොත් එහෙම :eek:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ ඇත්ත ෆොටෝ එකද? High Voltage 33000 ලයින් එකක් නේද තියෙන්නේ? ඒක අයින් කරන්න වෙන්නේ නෑ මචන් ජනධිපති ආවත්. මොකද මේ කනේක්ශන් එක දෙන්නේ පර්මනන්ට්. වෙනස් කරනවා නම් ඒකට අධික වියදමක් දරන්න වෙනවා. මොකක් හරි ස්වාභාවික විපතකින් කනුවක් හරි වයර් හරි ඩැමේජ් එකක් උනොත් විතරයි වෙනසක් කරන්නේ. හොදම වැඩේ ගේ විකුනලා වෙන තැනකින් ගෙයක් හදන එක. 230V කනෙක්ශන් එකකුත් යනවා නේද? ඒක නම් පොඩ්ඩක් කතා කරලා උඹට අතින් ගෙවලා මැච් එකක් ගහ ගන්න පුලුවන්. හැබැයි ලේසි වෙන්නේ නෑ. ඒකටත් උඹ බර ගානක් ගෙවන්න වෙයි මම හිතන්නේ

    අඩුවට ඉඩමක් සෙට් උනා මචන්. පර්ච් එක ලක්‍ෂ 3.40 ගානේ. පර්චස් 12ක් එකයි බැලුවේ. මනුස්සයා කිවා තනි තට්ටුවේ එකක් ගහන්න පුළුවන් කියලා.ඒ උනාට තට්ටු 2ක් ගහන්න ඕනේ මට. වයර් එක අයින් කරන්න බැරි නම් හරි යන්නේ නෑ බන්. මෙතන නිකම් විදුලි බලාගාරයක් වගේ. වටේම කරන්ට් වයර් යන්නේ.:eek:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ehenam puthe owa aiyn karanna baha..anika ban oya loku line ekak asse geyak haduwe mokatada ban..godak un ohoma idamakwat ganne nane..anika mama danna widiyata oya wage loku line ekaka depatta meter kiyakda manda aithiya thiyennet CEB ekata...mokada ape mama kenekge wathak udin ohoma loku line ekak yanawa..mama thmai oya seen eka kiuwe...

    umbala owa danne nathuwada ban ge haduwe

    :no: ගෙයයක් හැදුවේ නෑ මචන් මේ හිස් ඉඩමක්. ගන්න කලින් EK දාල බැලුවේ. සෙට් වෙන මොන ඉඩමේත් මරාලයක් බන්