Savings Account Interest rates

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
HNB eken call karala ahuwama kiyanawa Anually kiyala mitto :(
තොට කියන්න ඇත්තේ ඉන්ට්‍රස්ට් රේට් එක.. 4%ක් HNB එකේ. ඒක අවුරුද්දට තමා පොන්නයො.. තො ලක්ශයක් සේවින් එකේ දැම්මොත් 4% ගානේ අවුරුද්දට හදලා ඒක 12න් බෙදලා තමා තොට මන්ත්ලි හම්බ වෙන්නේ. අ අතරතුර තො විත්ඩ්‍රොවල් ඩිපොසිට් දාන නිසා පැය 24ට තමා රේට් හදන්නේ.. ඒක මාසේ අන්තිමට කැල්කියුලේට් කරලා දානවා තොගේ අකවුන්ට් එකට.