බිව්වාම ඔක්කොටම හපන්.....
අපේ පැත්තෙ ඉන්නවා චන්දරේ කියල එකෙක්..ඌත් බිව්වාම මූ වගේ...කටින්මයි ගහන්නේ...
ඒ උනාට ජීජීබී
අද වැඩ ද මාමේ.... මාත් අද වරුවක් ශොප් එකේ....ඉවර කරල දෙන්න ගත්තු වැඩ වගයක් තියනවා....ඊයෙත් ගෙදර යද්දි 11 පහුවෙලා![]()
මමත් වැඩ බං... මෙතන වැඩ නැතත් කවුරු හරි ස්ටෑන්ඩ්බයි ඉන්න ඕනේ...

...කටින්මයි ගහන්නේ...


බිෆීටරේ කොටයක් තිබ්බා මම පිට පිට දවස් ගානක් බීපු නිසා ඔය කොටේ එලියට ඇද්දේ නෑ ...ෆ්රුට් ජුස් එකක් අරන් වීදුරුවකට දාලා ශේප් එකේ ජුස් බොනවා වගේ ගැසුවා
ආපහු වීදුරුවට බිෆීටර් අන්තිම ටික දාල ජුස් දාලා tv stand එක උඩ තියල ice cream එකක් ගන්න ළඟ කඩේට ගිහින් ආවා ..මලා හුටා වීදුරුව හිස්
අහන්නත් බෑ සේප් එකේ හිටියා මම...
මෙන්න බොලේ විඳි දහයයි ගියේ වයිෆ් හාන්සි 


