බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බිව්වාම ඔක්කොටම හපන්.....
    අපේ පැත්තෙ ඉන්නවා චන්දරේ කියල එකෙක්..ඌත් බිව්වාම මූ වගේ:lol:...කටින්මයි ගහන්නේ...
    ඒ උනාට ජීජීබී:lol:

    අද වැඩ ද මාමේ.... මාත් අද වරුවක් ශොප් එකේ....ඉවර කරල දෙන්න ගත්තු වැඩ වගයක් තියනවා....ඊයෙත් ගෙදර යද්දි 11 පහුවෙලා:dull:

    මමත් වැඩ බං... මෙතන වැඩ නැතත් කවුරු හරි ස්ටෑන්ඩ්බයි ඉන්න ඕනේ... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    haffa... hadisi sewa da? :dull:

    එහෙම හදිසියක් නෑ බං මෙතන... :lol: ඒ වුනාට මොකෙක් හරි ඉන්න ඕනේ... මොකද අපේ කොම්පැනිය ඇග්‍රීමන්ට් ගහලා තියෙන්නෙ පැය 24 ම සර්විස් දෙනවා කියලා.. :D
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    me paara monawada gahanne? :D

    VAT69 rata idan eddima meda paara genawa.....

    බිව්වාම ඔක්කොටම හපන්.....
    අපේ පැත්තෙ ඉන්නවා චන්දරේ කියල එකෙක්..ඌත් බිව්වාම මූ වගේ:lol:...කටින්මයි ගහන්නේ...
    ඒ උනාට ජීජීබී

    Gama wate ka gagaha gewal gaawata yaddi ammata baye miya wage oka yanne
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩල්.. ඔක්කොමලාල් ගෙවල් වල ගියා. මම ඉන්නවා ලොන්ත කොකටුවා වගේ බලාගෙන වයිෆ් එනකන්...

    අඩේ.. කොට්ටරේ... මට් ඌරෙක් කන්න ඕනේ.. ලිංගුස් ඕනේ...

    සැමියන් තෝ ...ඇවිස්සුවා නේද මාවත් ? :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මෙකේ චන්ඩි කී බෝඩ් වීරයෝ වරෙල්ලා එක එකා කපලා හන්ගනවා මන් අපේ ගෙදර පූල් එකේ

    හා හා දැන් පූල් එකේ හිට්යා ඇති ගොඩට වර :lol::lol:

    deep-well.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැත සිද්ධියක් මට ඊයේ රෑ උනේ සිංහලු :( බිෆීටරේ කොටයක් තිබ්බා මම පිට පිට දවස් ගානක් බීපු නිසා ඔය කොටේ එලියට ඇද්දේ නෑ ...ෆ්රුට් ජුස් එකක් අරන් වීදුරුවකට දාලා ශේප් එකේ ජුස් බොනවා වගේ ගැසුවා :P ආපහු වීදුරුවට බිෆීටර් අන්තිම ටික දාල ජුස් දාලා tv stand එක උඩ තියල ice cream එකක් ගන්න ළඟ කඩේට ගිහින් ආවා ..මලා හුටා වීදුරුව හිස් :shocked: අහන්නත් බෑ සේප් එකේ හිටියා මම...:sorry: මෙන්න බොලේ විඳි දහයයි ගියේ වයිෆ් හාන්සි :lol::lol: ෆ්රුට් ජුස් කියල ගසල :rofl:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    කැත සිද්ධියක් මට ඊයේ රෑ උනේ සිංහලු :( බිෆීටරේ කොටයක් තිබ්බා මම පිට පිට දවස් ගානක් බීපු නිසා ඔය කොටේ එලියට ඇද්දේ නෑ ...ෆ්රුට් ජුස් එකක් අරන් වීදුරුවකට දාලා ශේප් එකේ ජුස් බොනවා වගේ ගැසුවා :P ආපහු වීදුරුවට බිෆීටර් අන්තිම ටික දාල ජුස් දාලා tv stand එක උඩ තියල ice cream එකක් ගන්න ළඟ කඩේට ගිහින් ආවා ..මලා හුටා වීදුරුව හිස් :shocked: අහන්නත් බෑ සේප් එකේ හිටියා මම...:sorry: මෙන්න බොලේ විඳි දහයයි ගියේ වයිෆ් හාන්සි :lol::lol: ෆ්රුට් ජුස් කියල ගසල :rofl:

    hukaaaaaaaaz :lol::lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කැත සිද්ධියක් මට ඊයේ රෑ උනේ සිංහලු :( බිෆීටරේ කොටයක් තිබ්බා මම පිට පිට දවස් ගානක් බීපු නිසා ඔය කොටේ එලියට ඇද්දේ නෑ ...ෆ්රුට් ජුස් එකක් අරන් වීදුරුවකට දාලා ශේප් එකේ ජුස් බොනවා වගේ ගැසුවා :P ආපහු වීදුරුවට බිෆීටර් අන්තිම ටික දාල ජුස් දාලා tv stand එක උඩ තියල ice cream එකක් ගන්න ළඟ කඩේට ගිහින් ආවා ..මලා හුටා වීදුරුව හිස් :shocked: අහන්නත් බෑ සේප් එකේ හිටියා මම...:sorry: මෙන්න බොලේ විඳි දහයයි ගියේ වයිෆ් හාන්සි :lol::lol: ෆ්රුට් ජුස් කියල ගසල :rofl:
    lmao :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    • Like
    Reactions: C h o p p e