ගෙට-උඩින්-යන-කරන්ට් වයර්

shenat

Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    අඩුවට ඉඩමක් සෙට් උනා මචන් එකයි බැලුවේ. ඌ නම් කිවා මේකේ තනි තට්ටුවේ ගෙයක් ගහන්න පුළුවන් කියලා. ඒ උනත් බයයි වගේ. නිකම් මේ කරන්ට් වයර් එකට හෙනයක් ගැහුවොත් එහෙම :eek:

    ow ban kochchara bayanaka da oka.. akunu gahuwa wagema tamai hitapan nikamata hari akunakata hari wena mokak hari ekakata hari oya wire ekak kadan watunot? :shocked: antenna ekak wat danna bane ban oya tanwala.. otanin yana eka tamai hoda.. geyak hadanna kohomatawat sudusu tanak newei oka.. okata ubalata nadu dannat ba mokada building regulations anuwa ubalai warada karala tiyenne..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    :no: ගෙයයක් හැදුවේ නෑ මචන් මේ හිස් ඉඩමක්. ගන්න කලින් EK දාල බැලුවේ. සෙට් වෙන මොන ඉඩමේත් මරාලයක් බන්

    hapoi uba hoda maralekin berune.. ganna epa oya idma ahak arala balanna epa. oke mona idikireemak wat karanna tahanam mata pena widiyata nam.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අඩුවට ඉඩමක් සෙට් උනා මචන් එකයි බැලුවේ. ඌ නම් කිවා මේකේ තනි තට්ටුවේ ගෙයක් ගහන්න පුළුවන් කියලා. ඒ උනත් බයයි වගේ. නිකම් මේ කරන්ට් වයර් එකට හෙනයක් ගැහුවොත් එහෙම :eek:

    pissuda yako. owata kara gahanna epa
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow ban kochchara bayanaka da oka.. akunu gahuwa wagema tamai hitapan nikamata hari akunakata hari wena mokak hari ekakata hari oya wire ekak kadan watunot? :shocked: antenna ekak wat danna bane ban oya tanwala.. otanin yana eka tamai hoda.. geyak hadanna kohomatawat sudusu tanak newei oka.. okata ubalata nadu dannat ba mokada building regulations anuwa ubalai warada karala tiyenne..
    :) මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නෑ මචන්. මේ තියෙන්නේ ඉඩම ගුගල් එකේ.

    https://www.google.com/maps/@6.8777...4!1sfizWiBrp5AUOFq7AJgyUmg!2e0!7i13312!8i6656
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    hapoi uba hoda maralekin berune.. ganna epa oya idma ahak arala balanna epa. oke mona idikireemak wat karanna tahanam mata pena widiyata nam.

    වන්දි අරන්ද දන්නේ නෑ අයිති කාරයා විකුනන්නේ එහෙනම් :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    A. සිරියා;19998126 said:
    pissuda yako. owata kara gahanna epa
    :) දැන් ආසාව අත් හැරියා... සල්ලි දීල මැරෙන්න යනවා වගේ වැඩක් බලන් යද්දී
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    idama udinma hariyata line gihilla thiyenne geyak hadanna sudusu na

    ඌ අඩුවට දෙනවා ඇත්තෙත් ඒ ප්‍රශ්නේ හින්දා වෙන්න ඇති එහෙනම් නේ බන්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,931
    113
    Dubai
    ඉඩම තියෙන තැන නම් නියමයි. ඒත් උඹට කවදාවත් High Voltage ලයින් එක නම් අයින් කරන්න වෙන්නේ නෑ. තට්ටු දෙකට ගහන්න ඕනේ නෑ බන්. තනි ගේ හදපන්. ඉඩම තවත් කුනු කොල්ලෙට ඉල්ලපන්.. High Voltage වයර් යන නිසා මේ ඉඩමේ වටිනාකමක් නෑ..:sorry:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :no: ගෙයයක් හැදුවේ නෑ මචන් මේ හිස් ඉඩමක්. ගන්න කලින් EK දාල බැලුවේ. සෙට් වෙන මොන ඉඩමේත් මරාලයක් බන්

    ganna epa machan..danna mihihek oya wage idamak ganne naha..aniwareyen oka hena aduwata wikunnaawa athe..ganna epa machan..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow case vikuna ganna baruva aththe e paththe anik idam valata
    vadiya godak aduda

    ඔව් මචන් වෙන ඉඩම් වල පර්ච් එකක්ම ලක්‍ෂ 12ක් වගේ කිවා ඒ හරියේ.:(
    තලවතුගොඩ හන්දියට 1කිලෝමීටර් වගේ නේ. මූ 340000යි පර්ච් එක කියන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉඩම තියෙන තැන නම් නියමයි. ඒත් උඹට කවදාවත් High Voltage ලයින් එක නම් අයින් කරන්න වෙන්නේ නෑ. තට්ටු දෙකට ගහන්න ඕනේ නෑ බන්. තනි ගේ හදපන්. ඉඩම තවත් කුනු කොල්ලෙට ඉල්ලපන්.. High Voltage වයර් යන නිසා මේ ඉඩමේ වටිනාකමක් නෑ..:sorry:

    ඔකේ පිටිපස්සේ ඉඩමත් හිස් බන්. කොහොම හරි උඩින් එන වයර් එක යන්නේ හිස් ඉඩම් සෙට් එකක් උඩින්. අනෙක් පොඩි පොඩි ගෙවල් ටිකක් උඩින් එනවා.ඒවගේ මිනිස්සු නෑ. මොකක් හරි අවුලක් ඇති :dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ganna epa machan..danna mihihek oya wage idamak ganne naha..aniwareyen oka hena aduwata wikunnaawa athe..ganna epa machan..
    ඌ කිව උගේ ගානට අවේ නෑ කියල තාම උගේ ගාන 340000x12ක්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් මචන් වෙන ඉඩම් වල පර්ච් එකක්ම ලක්‍ෂ 12ක් වගේ කිවා ඒ හරියේ.:(
    තලවතුගොඩ හන්දියට 1කිලෝමීටර් වගේ නේ. මූ 340000යි පර්ච් එක කියන්නේ

    pahadiline machan uta oka diganna ba dan kiyakata hari age gahanna balanavaa anika High Voltage line ekka tikak kanda vage thanaka vahin nathuva unath arakshava madi idame