අඩුවට ඉඩමක් සෙට් උනා මචන් එකයි බැලුවේ. ඌ නම් කිවා මේකේ තනි තට්ටුවේ ගෙයක් ගහන්න පුළුවන් කියලා. ඒ උනත් බයයි වගේ. නිකම් මේ කරන්ට් වයර් එකට හෙනයක් ගැහුවොත් එහෙම![]()
ow ban kochchara bayanaka da oka.. akunu gahuwa wagema tamai hitapan nikamata hari akunakata hari wena mokak hari ekakata hari oya wire ekak kadan watunot?
antenna ekak wat danna bane ban oya tanwala.. otanin yana eka tamai hoda.. geyak hadanna kohomatawat sudusu tanak newei oka.. okata ubalata nadu dannat ba mokada building regulations anuwa ubalai warada karala tiyenne..
ගෙයයක් හැදුවේ නෑ මචන් මේ හිස් ඉඩමක්. ගන්න කලින් EK දාල බැලුවේ. සෙට් වෙන මොන ඉඩමේත් මරාලයක් බන්

මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නෑ මචන්. මේ තියෙන්නේ ඉඩම ගුගල් එකේ.


