Ehemada kk awlak naPodi Silva - පොඩි සිල්වා;19937820 said:කැම්පස් යනවා නම් රැග් එක කන්න ලේස්ති වෙලා පලයන්
ඊට පස්සේ කරන් එකක් කරපන්
කොහෙද උබ
උබ ඔය ආතල් එකේ හිටියට ගිහිල්ලා බලපන්කෝ
උබ කොහෙද කියපන්කෝ

Mama kalutara inne...
Ehemada kk awlak naPodi Silva - පොඩි සිල්වා;19937820 said:කැම්පස් යනවා නම් රැග් එක කන්න ලේස්ති වෙලා පලයන්
ඊට පස්සේ කරන් එකක් කරපන්
කොහෙද උබ
උබ ඔය ආතල් එකේ හිටියට ගිහිල්ලා බලපන්කෝ
උබ කොහෙද කියපන්කෝ

කෑප්ටන් Jack Sparrow;19938514 said:මල්ලි උබව බය කරන්න හිතාගෙන එහෙම කියනවා නෙමෙයි, එත් දැන් දැන් තරගේ වැඩි නිසා කරන දේ හොදින්ම කළේ නැත්නම් හොද ජොබක් හොයාගන්න අමාරුයි.
කැම්පස් අවුරුදු 4 ඇතුලත චාටඩ් ඉවරම කරපන් මල්ලි.
උබලට ඔඩිට් ෆම් අවුරුද්දක්ද කොහෙද යන්න ඕනේ නිසා පුළුවන් නම් දැන් පලයන් මල්ලි. කැම්පස් යද්දී ඕව කරන්න ගියාම අවුල.
ජය වේවා!!!!!
බුදු සරණයි!!!!!
කෑප්ටන් Jack Sparrow;19938532 said:ඔය කියන තරම් යකා කළු නැහැ බන්.
මොකක්ද බන් උබලට වෙලා තියෙන්නේ....
උබ බය නැතුව හිටපන් මලේ.
සින්නො දෙන ෆන් එකක් අරගෙන, දේශපාලනය කරන්න දගලන්නේ නැතුව උබ ආව දේ කරගෙන පලයන් මල්ලි. දේශපාලනය කරනවා නම් ඔය එක එකාට කඩේ යන්නේ නැතුව රටට වැඩක් වෙන විදිහට, උබේ නමත් රටේ පිළිගන්න විදිහට වැඩ කරලා එක කරපන්.
Ehemada kk awlak na
Mama kalutara inne...
මචන්ලා මම බයෝ කරේ.. දැන් රුහුණෙ බයෝ සයන්ස් කරන්නෙ.. ඒත් බන් මන් මේකට ආස නෑ.. ඒත් මන් කලින් ඉදල OUSL ඉන්ජින්යරින් foundation කරා.. මේ අවුරැද්දෙ degree එකට සෙට් වෙතෑකි... මට බයයි බන් මන් වැරදි දෙයක්ද කරන්නෙ කියල.. ලොකු උදව්වක්...
degree eka cancel karala thmai bn yanna wenne..kal yanne wada karaa widiyata..hodata wada kaloth kala yanne naousl engineering goda danawa kiyanne lesi wadak neme..self study welinmai goda yanna wenne..degree eka complete karanneth godak podi percentage ekak..ekatath loku kalayak yanawa..so ousl ekata maru wenawanam 10 parak hithala yaman..
thawa ekak..ousl kiyanneth government uni ekak.ithin ruhuna reg welanam inne aye ousl yanna ba mama danna widiyata.thawa hoyala balapan...
Ai a?![]()
මචන්ලා මම බයෝ කරේ.. දැන් රුහුණෙ බයෝ සයන්ස් කරන්නෙ.. ඒත් බන් මන් මේකට ආස නෑ.. ඒත් මන් කලින් ඉදල OUSL ඉන්ජින්යරින් foundation කරා.. මේ අවුරැද්දෙ degree එකට සෙට් වෙතෑකි... මට බයයි බන් මන් වැරදි දෙයක්ද කරන්නෙ කියල.. ලොකු උදව්වක්...
mcn mn patta aqsai electric valata. mata nvq level 5 vage mattamakata yana aka paduda bn avurudu 4 vithara karala.mata mula idanma thami habai patan ganna venne.al commese kare.ol maths c english f .civil vage karannna baluve ath mata gannan duruwali bn.adahasak diyanko.vayasa 26
කෑප්ටන් Jack Sparrow;20003397 said:උබට ආස හිතෙන, ගත්ත තීරණේ ගැන සතුටින් ඉන්න පුළුවන් දෙයක් කරන්න. මොනවද බයෝ වල සබ්ජෙක්ට්ස්?
ඉන්ජිනිරින් කරනවා නම් කරන්න ඉන්නේ මොන ෆීල්ඩ් එකෙන් ද?
ඔයා ගැන හොදටම දන්නේ ඔයා මල්ලි, එක නිසා තමුන්ට කරන්න පුළුවන්ද බැරිද කියල දන්නෙත් තමුන්. අනික ඔය ෆිල්ම් වල වගේ සමහර අමාරු දේවල් මොරාල් පිට කලාට ඇත්ත ජිවිතේ එහෙම හැමදේම කරන්න බැහැ. ඔයා එක නිසා හොදට හිතල තීරණයක් ගන්න, මොකද ඔයාගේ තීරණේ අනිත් අය කියනවට අරන් වැරදුනොත් අනිත් අයට බැන්නට වැරදුන තැන හරියන්නෙත් නැහැනේ. අපිට පුළුවන් ඔයාගේ ඔප්ෂන් වලින් වෙන්න පුළුවන් දේවල් කියල ඔයාට හෙල්ප් කරන්න විතරයි.
ජයෙන් ජය!!!!!




p6 chem botany ..p6 chem asawen karanawa..ath botany penna ba..engineering bayak na..age thiyanawa aiye podi kale idanma ekanam..maths tikath godadaganna puluwan...mechanical or mechatronics karanna baluwe.. p6 chem botany ..p6 chem asawen karanawa..ath botany penna ba..engineering bayak na..age thiyanawa aiye podi kale idanma ekanam..maths tikath godadaganna puluwan...mechanical or mechatronics karanna baluwe..
eka hithagena thamai aiye ruhunata awe..ath p6 special karanna denne na bio ayataa..a madiwata special ekata yanna amarui mata botany ekka..කෑප්ටන් Jack Sparrow;20005552 said:එහෙනම් පිසික්ස් වලින් ස්පෙෂල් ඩිග්රියක් කරන්න. ඊට පස්සේ ඉන්ජිනිරින් කරන්න. එතකොට හොද දැනුමක් එක්ක ඉන්ජිනිරින් කරන්න පුළුවන්. සල්ලි තියෙනවා නම් IESL හරි සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වගේ එකක කොස් එකක් කරලා Uni යන ගමන් ගොඩ දාගන්න පුළුවන්.
අදහසක් විතරයි. වයස අනුව ඩිපෙන්ඩ් වෙනවා.....
eka hithagena thamai aiye ruhunata awe..ath p6 special karanna denne na bio ayataa..a madiwata special ekata yanna amarui mata botany ekka..
කෑප්ටන් Jack Sparrow;20003443 said:දැන් NVQ 5 කරන්න ගත්තොත් මචන් උබට 30 වෙද්දී ඩිප්ලෝමා එක දාන්න පුළුවන්. එක ගැම්මෙන් කලොත් 33/34 වෙද්දී ඩිග්‍රිය දාන්න පුළුවන්. එතකන් ජිවත් වෙන්න මොනවද මචන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මචන්?
හැබැයි උබ ඕක කරන ගමන් පොඩි ඉලෙක්ට්‍රිකල් බඩු කඩයක් පටන් ගත්තොත් (කැඩුන ඒවා හදනවා විතරක් නෙමෙයි වයර් කෑල්ලේ ඉදන් හැම ඉලෙක්ට්‍රික් බඩුවම වික්කොත් ඔය හාර්ඩ්වෙයා අයිටම් වගේ) උබට දෙකම ගොඩ දාගන්න පුළුවන් මචන්.
වැඩේට නම් ඉතින් ලක්ෂ 4-5ක් වත් යයි අඩුම ගානේ.
උබේ මේ ගැන අදහස කියපන් මචන්.
Ayya mama a/l maths kale 2parak kala eka parak athaariya.dan wayasa 21i.mata c1;s1 thibune.karaganna deyak hiyhagsnna baruwa inne.gedarin hodatama baninawa.eth mona karannada.godak salli na apita.eth hina nam godak lokui.pls mama cgtti eke mechatronics karanna hithagena inne.eka karaganne kohomada.kochchara kal yawida.mata 21k nisa dan.me me para application damma.thama awe nam na liwma.pls loku udawwak poddak kiyala dunnoth