ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
Podi Silva - පොඩි සිල්වා;19937820 said:
කැම්පස් යනවා නම් රැග් එක කන්න ලේස්ති වෙලා පලයන්

ඊට පස්සේ කරන් එකක් කරපන්

කොහෙද උබ

උබ ඔය ආතල් එකේ හිටියට ගිහිල්ලා බලපන්කෝ

උබ කොහෙද කියපන්කෝ
Ehemada kk awlak na:P
Mama kalutara inne...
 
sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
කෑප්ටන් Jack Sparrow;19938514 said:
මල්ලි උබව බය කරන්න හිතාගෙන එහෙම කියනවා නෙමෙයි, එත් දැන් දැන් තරගේ වැඩි නිසා කරන දේ හොදින්ම කළේ නැත්නම් හොද ජොබක් හොයාගන්න අමාරුයි.
කැම්පස් අවුරුදු 4 ඇතුලත චාටඩ් ඉවරම කරපන් මල්ලි.
උබලට ඔඩිට් ෆම් අවුරුද්දක්ද කොහෙද යන්න ඕනේ නිසා පුළුවන් නම් දැන් පලයන් මල්ලි. කැම්පස් යද්දී ඕව කරන්න ගියාම අවුල.

ජය වේවා!!!!!
බුදු සරණයි!!!!!

කෑප්ටන් Jack Sparrow;19938532 said:
ඔය කියන තරම් යකා කළු නැහැ බන්. :lol:
මොකක්ද බන් උබලට වෙලා තියෙන්නේ.... :growl::angry:

උබ බය නැතුව හිටපන් මලේ. :yes:
සින්නො දෙන ෆන් එකක් අරගෙන, දේශපාලනය කරන්න දගලන්නේ නැතුව උබ ආව දේ කරගෙන පලයන් මල්ලි. දේශපාලනය කරනවා නම් ඔය එක එකාට කඩේ යන්නේ නැතුව රටට වැඩක් වෙන විදිහට, උබේ නමත් රටේ පිළිගන්න විදිහට වැඩ කරලා එක කරපන්.

elakiri aiyee , thanks for advice...
11.gif
11.gif
 
Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මචන්ලා මම බයෝ කරේ.. දැන් රුහුණෙ බයෝ සයන්ස් කරන්නෙ.. ඒත් බන් මන් මේකට ආස නෑ.. ඒත් මන් කලින් ඉදල OUSL ඉන්ජින්යරින් foundation කරා.. මේ අවුරැද්දෙ degree එකට සෙට් වෙතෑකි... මට බයයි බන් මන් වැරදි දෙයක්ද කරන්නෙ කියල.. ලොකු උදව්වක්...

    ousl engineering goda danawa kiyanne lesi wadak neme..self study welinmai goda yanna wenne..degree eka complete karanneth godak podi percentage ekak..ekatath loku kalayak yanawa..so ousl ekata maru wenawanam 10 parak hithala yaman..
    thawa ekak..ousl kiyanneth government uni ekak.ithin ruhuna reg welanam inne aye ousl yanna ba mama danna widiyata.thawa hoyala balapan...
     
    Amezio

    Member
    Mar 4, 2016
    85
    4

    degree eka cancel karala thmai bn yanna wenne..kal yanne wada karaa widiyata..hodata wada kaloth kala yanne na
     
    මචන්ලා මම බයෝ කරේ.. දැන් රුහුණෙ බයෝ සයන්ස් කරන්නෙ.. ඒත් බන් මන් මේකට ආස නෑ.. ඒත් මන් කලින් ඉදල OUSL ඉන්ජින්යරින් foundation කරා.. මේ අවුරැද්දෙ degree එකට සෙට් වෙතෑකි... මට බයයි බන් මන් වැරදි දෙයක්ද කරන්නෙ කියල.. ලොකු උදව්වක්...

    උබට ආස හිතෙන, ගත්ත තීරණේ ගැන සතුටින් ඉන්න පුළුවන් දෙයක් කරන්න. මොනවද බයෝ වල සබ්ජෙක්ට්ස්?
    ඉන්ජිනිරින් කරනවා නම් කරන්න ඉන්නේ මොන ෆීල්ඩ් එකෙන් ද?

    ඔයා ගැන හොදටම දන්නේ ඔයා මල්ලි, එක නිසා තමුන්ට කරන්න පුළුවන්ද බැරිද කියල දන්නෙත් තමුන්. අනික ඔය ෆිල්ම් වල වගේ සමහර අමාරු දේවල් මොරාල් පිට කලාට ඇත්ත ජිවිතේ එහෙම හැමදේම කරන්න බැහැ. ඔයා එක නිසා හොදට හිතල තීරණයක් ගන්න, මොකද ඔයාගේ තීරණේ අනිත් අය කියනවට අරන් වැරදුනොත් අනිත් අයට බැන්නට වැරදුන තැන හරියන්නෙත් නැහැනේ. අපිට පුළුවන් ඔයාගේ ඔප්ෂන් වලින් වෙන්න පුළුවන් දේවල් කියල ඔයාට හෙල්ප් කරන්න විතරයි.
    ජයෙන් ජය!!!!!
     
    mcn mn patta aqsai electric valata. mata nvq level 5 vage mattamakata yana aka paduda bn avurudu 4 vithara karala.mata mula idanma thami habai patan ganna venne.al commese kare.ol maths c english f .civil vage karannna baluve ath mata gannan duruwali bn.adahasak diyanko.vayasa 26

    දැන් NVQ 5 කරන්න ගත්තොත් මචන් උබට 30 වෙද්දී ඩිප්ලෝමා එක දාන්න පුළුවන්. එක ගැම්මෙන් කලොත් 33/34 වෙද්දී ඩිග්රිය දාන්න පුළුවන්. එතකන් ජිවත් වෙන්න මොනවද මචන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මචන්?
    හැබැයි උබ ඕක කරන ගමන් පොඩි ඉලෙක්ට්‍රිකල් බඩු කඩයක් පටන් ගත්තොත් (කැඩුන ඒවා හදනවා විතරක් නෙමෙයි වයර් කෑල්ලේ ඉදන් හැම ඉලෙක්ට්‍රික් බඩුවම වික්කොත් ඔය හාර්ඩ්වෙයා අයිටම් වගේ) උබට දෙකම ගොඩ දාගන්න පුළුවන් මචන්.
    වැඩේට නම් ඉතින් ලක්ෂ 4-5ක් වත් යයි අඩුම ගානේ.

    උබේ මේ ගැන අදහස කියපන් මචන්. :)
     
    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0
    කෑප්ටන් Jack Sparrow;20003397 said:
    උබට ආස හිතෙන, ගත්ත තීරණේ ගැන සතුටින් ඉන්න පුළුවන් දෙයක් කරන්න. මොනවද බයෝ වල සබ්ජෙක්ට්ස්?
    ඉන්ජිනිරින් කරනවා නම් කරන්න ඉන්නේ මොන ෆීල්ඩ් එකෙන් ද?

    ඔයා ගැන හොදටම දන්නේ ඔයා මල්ලි, එක නිසා තමුන්ට කරන්න පුළුවන්ද බැරිද කියල දන්නෙත් තමුන්. අනික ඔය ෆිල්ම් වල වගේ සමහර අමාරු දේවල් මොරාල් පිට කලාට ඇත්ත ජිවිතේ එහෙම හැමදේම කරන්න බැහැ. ඔයා එක නිසා හොදට හිතල තීරණයක් ගන්න, මොකද ඔයාගේ තීරණේ අනිත් අය කියනවට අරන් වැරදුනොත් අනිත් අයට බැන්නට වැරදුන තැන හරියන්නෙත් නැහැනේ. අපිට පුළුවන් ඔයාගේ ඔප්ෂන් වලින් වෙන්න පුළුවන් දේවල් කියල ඔයාට හෙල්ප් කරන්න විතරයි.
    ජයෙන් ජය!!!!!
    :yes::yes::yes::yes::yes: p6 chem botany ..p6 chem asawen karanawa..ath botany penna ba..engineering bayak na..age thiyanawa aiye podi kale idanma ekanam..maths tikath godadaganna puluwan...mechanical or mechatronics karanna baluwe..
     
    එහෙනම් පිසික්ස් වලින් ස්පෙෂල් ඩිග්රියක් කරන්න. ඊට පස්සේ ඉන්ජිනිරින් කරන්න. එතකොට හොද දැනුමක් එක්ක ඉන්ජිනිරින් කරන්න පුළුවන්. සල්ලි තියෙනවා නම් IESL හරි සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වගේ එකක කොස් එකක් කරලා Uni යන ගමන් ගොඩ දාගන්න පුළුවන්.
    අදහසක් විතරයි. වයස අනුව ඩිපෙන්ඩ් වෙනවා.....
     
    Last edited:

    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0
    කෑප්ටන් Jack Sparrow;20005552 said:
    එහෙනම් පිසික්ස් වලින් ස්පෙෂල් ඩිග්රියක් කරන්න. ඊට පස්සේ ඉන්ජිනිරින් කරන්න. එතකොට හොද දැනුමක් එක්ක ඉන්ජිනිරින් කරන්න පුළුවන්. සල්ලි තියෙනවා නම් IESL හරි සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වගේ එකක කොස් එකක් කරලා Uni යන ගමන් ගොඩ දාගන්න පුළුවන්.
    අදහසක් විතරයි. වයස අනුව ඩිපෙන්ඩ් වෙනවා.....
    eka hithagena thamai aiye ruhunata awe..ath p6 special karanna denne na bio ayataa..a madiwata special ekata yanna amarui mata botany ekka..
     
    eka hithagena thamai aiye ruhunata awe..ath p6 special karanna denne na bio ayataa..a madiwata special ekata yanna amarui mata botany ekka..

    අවුලක් නැහැ මල්ලි, පිසික්ස්, කෙම් දෙකම ගොඩක් ඉන්ජිනිරින් වලට යන සබ්ජෙක්ට්ස් නිසා ඒ දෙකම කරන්න. බොටා කොහොම හරි ට්‍රයි කරලා ගොඩ දා ගන්න. Uni යන ගමන් පුළුවන් නම් අර ඉන්ජිනිරින් ඩිප්ලෝමා ඉවර කරලා ගොඩ දාගෙන පස්සේ ජොබක් කරන ගමන් එකේ ඩිග්රි එක ගොඩ දාගන්න.
    මට නම් හිතෙන්නේ ඔහොම කලොත් හොදයි කියල :yes:
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    කෑප්ටන් Jack Sparrow;20003443 said:
    දැන් NVQ 5 කරන්න ගත්තොත් මචන් උබට 30 වෙද්දී ඩිප්ලෝමා එක දාන්න පුළුවන්. එක ගැම්මෙන් කලොත් 33/34 වෙද්දී ඩිග්රිය දාන්න පුළුවන්. එතකන් ජිවත් වෙන්න මොනවද මචන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මචන්?
    හැබැයි උබ ඕක කරන ගමන් පොඩි ඉලෙක්ට්‍රිකල් බඩු කඩයක් පටන් ගත්තොත් (කැඩුන ඒවා හදනවා විතරක් නෙමෙයි වයර් කෑල්ලේ ඉදන් හැම ඉලෙක්ට්‍රික් බඩුවම වික්කොත් ඔය හාර්ඩ්වෙයා අයිටම් වගේ) උබට දෙකම ගොඩ දාගන්න පුළුවන් මචන්.
    වැඩේට නම් ඉතින් ලක්ෂ 4-5ක් වත් යයි අඩුම ගානේ.

    උබේ මේ ගැන අදහස කියපන් මචන්. :)

    mn ithiri kara gathha salli vagayak thiyanava.aka viyadam karanna puluwan bn.thanks veva mage ganan duruwalai aka prasanayak veida kiyala thami baya.
     
    pandukapara

    Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    Ayya mama a/l maths kale 2parak kala eka parak athaariya.dan wayasa 21i.mata c1;s1 thibune.karaganna deyak hiyhagsnna baruwa inne.gedarin hodatama baninawa.eth mona karannada.godak salli na apita.eth hina nam godak lokui.pls mama cgtti eke mechatronics karanna hithagena inne.eka karaganne kohomada.kochchara kal yawida.mata 21k nisa dan.me me para application damma.thama awe nam na liwma.pls loku udawwak poddak kiyala dunnoth
     
    හින අත අරින්න එපා මල්ලි, කොහොම හරි කට්ට කාල ගොඩ යනවා කියල හිතාගන්න. හිතුවොත් කිසි දෙයක් අමාරු නැහැ.
    මල්ලි එක එක්කෙනා කියනවට නැතුව ඇත්තටම තමුන්ගේ ජිවිතේ මොනවා කරලා ඉස්සරහට යන්නද ඕනේ? (අද ගන්න තීරණේ අනුව තමයි ඉස්සරහට රස්සාවක් කරලා ජිවත් වෙන්න වෙන්නේ)
    මල්ලි දක්ෂ මොන දේටද?
    මල්ලිට වියදම් කරන්න පුළුවන් ගාන, ඉන්න පළාත වගේ විස්තරත් දාන්න.
    ජය වේවා!!!!!

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් හෙල්ප් එකක් ඕනි. මේකයි කේස් එක.

    මම ආයිත් ස්ටඩී වැඩ පටන් ගන්න හිතුවා.ඩිග්‍රී එකක් කරන්න.මේ දෙකෙන් එකක් කරන්න තමයි බලාපොරොත්තුව.

    HND in Construction and the Built Environment (Building Services Engineering)

    HND in Quantity Surveying & Construction Cost Management

    කවුරු හරි දන්නවද Building Services Engineering කරපු අයට ජොබ් එහෙම තියෙනවද කියලා.

    තව කෝස් එකක් තියෙනවා.මොකක්ද බන් ටොප් අප් ඩිග්‍රී එකක් කියන්නේ.මොකක්ද තියෙන විශේශත්වය.

    BSc (Hons) in Construction Management (Top Up).