නාඩි වාක්‍ය

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    ඕව බොරු කියල මම කලින්ම කිව්වෙ ඒකයි මචන්! කට්ටිය හෝ ගාල බැනල තිබුන! ඕව එහෙම කරන්න පුළුවනන් ඔයවිදියට පොර කරන්නෑ!

    මට නම් හිතෙන්නෙ මෙතන යන්නෙ තනිකරම mind game එකක්. අර NatGeo channel එකේ program එකක් එහෙමත් යන්නෙ...
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,390
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕව බොරු කියල මම කලින්ම කිව්වෙ ඒකයි මචන්! කට්ටිය හෝ ගාල බැනල තිබුන! ඕව එහෙම කරන්න පුළුවනන් ඔයවිදියට පොර කරන්නෑ!

    oya kalin ethanata gihin ahala thiyenawada? ounge thorathuru dannawanam witharak aththada boruda karanne kiyala kiyanna. hethuth kiyanna maxwell wage. api siyalu denata danganna awashya movun aththakda boruwakda karanne kiyala. aththaknam karanne avashya aya upakaara ganna yayi. borunam ewa prathikshepa karayi.

    yamak gana dana handuna ganne nathiwa aththada boruda kiyanne kiyala kiyana eka anuwana wadak.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,390
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    මමත් ඔතැනට ගියා ටික කලකට කලින්. මට නම් තේරුනේ උන් අපේ විස්තර අපෙන්ම අහගෙන හොඳ ගෙසින් ක්‍රමයකින් ආයෙත් අපිටම කියනවා වගේ එකක්. උදාහරණයක් කියන්නම්. උන් කියනවා එක වෙලාවක ඔයාගෙ නමට අකුරු තුනක් තියෙනව කියලා. අපි ඔව් කියනවා. ඊලඟට අහන්නෙ අපේ නම ගැන නෙවි අම්මගෙ හෝ තාත්තගෙ නම ගැන. ආයෙ ඔන්න එකපාරටම අපේ නමේ මුලකුර මේකයි කියලා අකුරු සෙට් කීපයක් වේගයෙන් කියන් යනවා. අපි නමට අදාල අකුර මේ සෙට් එකේ කියවෙනකොට අපි "ඔව්" කියනවා. බාග වෙලාවට අපේ ඉරියව් එහෙමත් හොදීන් බලන් ඇති නියම අකුර කියවෙනකොට expression වෙනස් වන විදිය හෙම. මම expressionless විදියට හිටි හින්දද කොහේ අකුර පවා උන් ඇහැව්වා. ඔන්න ඊලඟට කියනවා ඔයා සයන්ස් ලයින් එකෙන් ඉගෙනගෙන තියෙනවා කියලා. ඔව් නෑ උත්තර අනුව උන් අපේ වෘත්තිය ගෙස් කරනවා. ඔන්න එකපාරට නමේ අග අකුර මේකයි කියලා අර වගේ අකුරු සෙට් කීපයක් කියනවා. අපි උන්තරයක් දෙනවා. ඔන්න එකපාරට ඊලඟට කියනවා ඔයා ආණ්ඩුවෙ රස්සා කරනවා කියලා. උත්තරේ ඔව්‍ නෑ අනුව උන් තව ජොබ ගෙස් කරනවා. ඊලඟට කියනවා ඔයාට ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා. අපි ඔව් හෝ නෑ කියනවා. ඔයාගෙ නම මේක කියලා ඔන්න එකපාරටම නම කියනවා. අපි පුදුම වෙනවා.
    ඒ උනාට මේ වෙනකොටත් උන් අපේ නමේ මුලකුර හා අග අකුර අපිට නොදැනෙන්න අපෙන් අහගෙන. නමේ අකුරුගානත් අහගෙන. නිකමට හිතන්න මුලකුට කයන්නෙ කොටසක්. අග අකුර රයන්නෙ කොටසක්. නමට අකුරු තුනයි නම්. නම කුමාර කියලා ගෙස් කරන එක එච්ච්ර අමාරු නෑ. අම්ම තාත්තගෙ නමත් එහෙමයි ගන්නෙ. අපිට දැනෙන්නෙ නෑ අපෙන්ම අහගන්නවා කියලා මොකද එකවෙලාවකට එකක්, තව වෙලාවකට තව එකක් අහන්නෙ. මේ එක එක විස්තර අහගන්න එකට උන් කියන්න ඔයාගෙම නාඩිය තියන පුස්කොලේ තෝරනව කියලා. උන් කියන එක වැරදුනොත් (මුලකුර වගේ එකක්) වෙන පුස්කොලයක් ගන්නවා අපිට පේන්න වෙන ප්‍රශ්නයක් අහනවා. එහෙම නේද උනේ?
    දැන් ඔය අන්තිමට දෙන සීඩී එක ඔයා අහැහුවනම් ඒකෙ ඔය කිව්ව පුස්කොල තෝරන සීන් එක හෙවත් අපේ විස්තර අපෙන්ම ගන්න එක නෑ. සීඩී එකට රෙකෝඩ් කරන ටික කියන්නෙ අන්තිමට විස්තර ඔහ්හොම ගත්තට පස්සෙ. පස්සෙ දවසක ඒක අහනකොට අපිට හිතෙන්න අඩෝ මුන් ඔක්කොම හරියටම කියලා නෙ කියලා..මම හොරාට ෆෝන් එකේ රෙකෝඩින් ඔන් කරල ගියේ. ඒ රෙකෝඩින් එකයි, ෆයිනල් සීඩී එකයි දාල බැලුවම වෙනස තේරෙනවා හොඳට.
    මම මේ කිව්වෙ මට තේරුණ විදිය. වෙන කෙනෙක්ට මේක වෙනස්ව කියන්න ඇති. මම නම් රු6000 කින් යන්තම් ශේප් වෙලා ආවා. ඔක්කොම පරිච්චේද අහන්නෙ නැතිව.

    මට අහන්න තියෙන්නෙ වාඩිවුනගමන් ඔයාගෙ නම මේක, අම්මගෙ නම මේක, තාත්තගෙ නම මේක, ජොබ මේක කියලා (අර සීඩී එකේ තියෙන්නා වාගෙ ) කියාගෙන ගියාද? නැතිනම් එක එක ප්‍රශ්න අහල ඔයාගෙන් උත්තර ගත්ත්ද? අර කිව්වා වගේ එක එක ඒවා ඇහුවද?
    සමහරවිට කියවන රීඩර් අනුවත් මේක වෙනස් වනවා ඇති. ඔයාට කිව්වෙ අර කොලේ නම තියෙන දෙන්නගෙන් එක්කෙනෙක්ද?
    මම විවෘත මනසකින් මේක දිහා බැලුවෙ. මේක ඇත්ත හෝ බොරු කරන්න ඕන නෑ. මෙතනට ගිය තව කෙනෙක් විදියට අත්දැකීම දැනගන්න කැමතියි

    apo ehema place ekaknam wadak nane macho. meke comments tika kiyewwama matath yanna hithuna.

    මෙතනට ගිය තව කෙනෙක් විදියට අත්දැකීම දැනගන්න කැමතියි
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Mama gihin ahuwa 12000k gaththa
    mage ammage nama / thaththage nama / dennagema rasswal kiwwa
    kanawata neme, kelinma "me saasthrya ahana menawiyage mawa ge nama kiyala, kelinma kiwwa" :baffled:
    mage parana una dewal / prasna / kalin yalu wela hitapu kena gana kiwwa
    mata oparation ekak karapuwa kiwwa
    mata accident wenna thiyena awurudu masa kiwwa, 2k kiwwa widihatama una
    mage wiwahaya kerena hati, husband ge namai gamai kiwwa
    mama marena awurudda, welawa kiwwa
    Mage ilaga awuruddu oparation ekak karanna wenawa kiwwa eka thanaka
    eka mama thawama danne naha kiwwa
    oka ahapu dawasema mama dhosthara gawata gihin check kala
    aragollo kiyapu eka aththa una

    mata oparation ekata date labuna, hariyatama ara gollo kiyapu masema thama oparation eka thiyenne

    okkoma kiyala recording DVD ekak dunna

    athithaye oya tharam dewal hariyatama kiwwa nisa mata nam 100%k wishwasai
    dan kattiya math ekka randuwata enna epa adhagena :P
    mama gihin MAGE salli walin MAGE jeewithe gana ahala aawe
    oyalata boru kiyala hithenawa nam oyalath try karala balanna

    PS-

    Thawa mama giya athme ipaduna palatha, mage nama
    mama karapu paw wada, ewa nisa me athme labena dewal
    ilaga athme mama ipadena palatha, mage nama ehema kiwwa
    Mama jeewithe karapu hodama wade thama othanata giya eka

    MC eka gawa idan 3Wheel eke yanna thiyenne
    ape agili salakuna aran tikakin kiyanawa apita kiyana welawa
    api tamil danne nathhtam tamil walin kiyana eka translate karana kenata 1000k denna ona :rolleyes:

    කාර්ම විෂය අචින්තියයි. අපිට යමක් වෙන්ඩ හේතු වෙච්ච කර්මය කියන්ඩ පුළුවන් බුදු කෙනෙක්ට විතරයි.
    මේ thread එකේ නාඩි වාක්‍ය සහ පේන බැලීම පටලවාගෙන තියෙන්නේ.
    නාඩි වාක්‍ය කියන්නේ පොත් වල ලියල තියෙන එකක්. එකෙන් ඒක ප්‍රශ්නෙකට විතරයි උත්තර දෙන්නේ. එච්චරයි. ඒ පොත් තියෙන්නේ ඉන්දියාවේ.
    ඕයා ඔය බලල තියෙනෙන් පේනයක් වගේ දෙයක්. ඕකෙන් වෙන්නේ ඔයාලගේ ගෙවල් අවට ඉන්න භූතයෝ ගෙන්නාගෙන උන්ගෙන් අහගෙන කියන ඒක. භුත්යෙකුගේ ආයුෂ ඖරුදු දහස් ගානක්. උනාට ඔයාගේ ගිය ආත්මේ, මේ ආත්මේ මුල ඉදන් ඔක්කොම බලුවහැකි. ඊලග ආත්මේ බලන්ඩ බෑ. බොරු කියන්නේ. තව භූතයන්ට ඕයා හිතන ඒක තේරෙනවා. ඒක නිසා ඔයාව ලේසියෙන් රවට්ටුවහැකි.
    භූතයෙක් කියන්නේ ඕන තැනක රින්ගන්ඩ පුළුවන්. උන්ට ඔයාගේ ඇගේ තියෙන දේවල් බලන්ඩ පුළුවන්.
    අනාගතේ ගැන කියන්නේ තනිකර බොරුවක්. සමහර විට ඔයාව අනතුරකට ලක්කරන්ද ඇති ඒ භුත්ය කිව්වේ අත්තක් කියල ඔප්පු කරන්ඩ.
    කරන්ඩ තියෙන හොදම දේ ඔව්ව පස්සේ යන්නේ නැතුව ඉන්න ඒක
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    apo ehema place ekaknam wadak nane macho. meke comments tika kiyewwama matath yanna hithuna.

    මෙතනට ගිය තව කෙනෙක් විදියට අත්දැකීම දැනගන්න කැමතියි

    බදීන්න වෙන කෙල්ලගෙ නමේ මුලකුර කියලා හෝඩියෙන් බාගයක් විතර කිව්ව බං. කෙල්ලගෙ නමට ආසන්න නමක් කියලා නම් 20 විතර කිව්වා. කෙල්ල උසින් ටිකක් අවුයි කිව්වා (ඕක ඉතින් කියන්න ඕනද බං. කීයෙන් කීදෙනාද තමන්ට උස කෙල්ලො බදීන්නෙ). කෙල්ල ලස්සනයි කිව්වා (මේක අර උනහපුළුවගෙ පැටිය ගැන අම්මට කියනව වගේ. උඹ උඹේ කෙල්ල කැතයි කියනවද?) කෙල්ල වයස අවු 2-3 බාලයි කිව්වා. (මේකත් ඉතින් ගෙස් කරන්න පූළුවන් නෙ බං. ගොඩක් කෙල්ලො කොල්ලට වඩා මේවගේ වයසකින් බාල තමා. ලැම්බට් වෙන්නෙ එහෙමත් එකෙක්). කෙල්ලගෙ ගෙදරට යන පාරෙ පොදු ස්ථානයක් තියෙනව කිව්වා (ඕනම ගෙදරකට යන පාරෙ පන්සලක්, පල්ලියක්, ඉස්කෝලයක්, අඩුමතමෙ බස්ස්ටෑන්ඩ් එකක්වත් තියෙනව තමා. ඒ ඒ කෙනා හිතා ගන්නෙ ආ.. මේ කිව්වෙ ඒක ගැන කියලා...
     
    hapoyi godak than walin karanne apiwa andana eka bn. minisunge salli kana eka.
    sira bn umba kiyala thiyena dewal.
    oya wage boru karana place (aththatama baluwoth e gollo boru karanne na. api rawatena ekayi wenne.) nisa aththa kiyana thanuth dan samajayen nathi wela thiyenne. minisun oya dewal vishwaasa karanneth naththe oya boru karana than nisa thamyi.
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    අතීතය හරි. වර්තමානය හරි. අනාගතය හරි යමින් පවතී. මේ දක්වා සියල්ල හරි. ඉස්සර තිබුනේ බම්බ පැල්මයුරා ඇවනියු වල. දැන් හැම එකම වෙනස්වෙන එකේ ඕකත් අවුල් වෙලාද දන්නෑ. ඉස්සරනම් පට්ට.

    koheda ban mechara kal hitiye ????:frown:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0

    මමත් ඔතැනට ගියා ටික කලකට කලින්. මට නම් තේරුනේ උන් අපේ විස්තර අපෙන්ම අහගෙන හොඳ ගෙසින් ක්‍රමයකින් ආයෙත් අපිටම කියනවා වගේ එකක්. උදාහරණයක් කියන්නම්. උන් කියනවා එක වෙලාවක ඔයාගෙ නමට අකුරු තුනක් තියෙනව කියලා. අපි ඔව් කියනවා. ඊලඟට අහන්නෙ අපේ නම ගැන නෙවි අම්මගෙ හෝ තාත්තගෙ නම ගැන. ආයෙ ඔන්න එකපාරටම අපේ නමේ මුලකුර මේකයි කියලා අකුරු සෙට් කීපයක් වේගයෙන් කියන් යනවා. අපි නමට අදාල අකුර මේ සෙට් එකේ කියවෙනකොට අපි "ඔව්" කියනවා. බාග වෙලාවට අපේ ඉරියව් එහෙමත් හොදීන් බලන් ඇති නියම අකුර කියවෙනකොට expression වෙනස් වන විදිය හෙම. මම expressionless විදියට හිටි හින්දද කොහේ අකුර පවා උන් ඇහැව්වා. ඔන්න ඊලඟට කියනවා ඔයා සයන්ස් ලයින් එකෙන් ඉගෙනගෙන තියෙනවා කියලා. ඔව් නෑ උත්තර අනුව උන් අපේ වෘත්තිය ගෙස් කරනවා. ඔන්න එකපාරට නමේ අග අකුර මේකයි කියලා අර වගේ අකුරු සෙට් කීපයක් කියනවා. අපි උන්තරයක් දෙනවා. ඔන්න එකපාරට ඊලඟට කියනවා ඔයා ආණ්ඩුවෙ රස්සා කරනවා කියලා. උත්තරේ ඔව්‍ නෑ අනුව උන් තව ජොබ ගෙස් කරනවා. ඊලඟට කියනවා ඔයාට ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා. අපි ඔව් හෝ නෑ කියනවා. ඔයාගෙ නම මේක කියලා ඔන්න එකපාරටම නම කියනවා. අපි පුදුම වෙනවා.
    ඒ උනාට මේ වෙනකොටත් උන් අපේ නමේ මුලකුර හා අග අකුර අපිට නොදැනෙන්න අපෙන් අහගෙන. නමේ අකුරුගානත් අහගෙන. නිකමට හිතන්න මුලකුට කයන්නෙ කොටසක්. අග අකුර රයන්නෙ කොටසක්. නමට අකුරු තුනයි නම්. නම කුමාර කියලා ගෙස් කරන එක එච්ච්ර අමාරු නෑ. අම්ම තාත්තගෙ නමත් එහෙමයි ගන්නෙ. අපිට දැනෙන්නෙ නෑ අපෙන්ම අහගන්නවා කියලා මොකද එකවෙලාවකට එකක්, තව වෙලාවකට තව එකක් අහන්නෙ. මේ එක එක විස්තර අහගන්න එකට උන් කියන්න ඔයාගෙම නාඩිය තියන පුස්කොලේ තෝරනව කියලා. උන් කියන එක වැරදුනොත් (මුලකුර වගේ එකක්) වෙන පුස්කොලයක් ගන්නවා අපිට පේන්න වෙන ප්‍රශ්නයක් අහනවා. එහෙම නේද උනේ?
    දැන් ඔය අන්තිමට දෙන සීඩී එක ඔයා අහැහුවනම් ඒකෙ ඔය කිව්ව පුස්කොල තෝරන සීන් එක හෙවත් අපේ විස්තර අපෙන්ම ගන්න එක නෑ. සීඩී එකට රෙකෝඩ් කරන ටික කියන්නෙ අන්තිමට විස්තර ඔහ්හොම ගත්තට පස්සෙ. පස්සෙ දවසක ඒක අහනකොට අපිට හිතෙන්න අඩෝ මුන් ඔක්කොම හරියටම කියලා නෙ කියලා..මම හොරාට ෆෝන් එකේ රෙකෝඩින් ඔන් කරල ගියේ. ඒ රෙකෝඩින් එකයි, ෆයිනල් සීඩී එකයි දාල බැලුවම වෙනස තේරෙනවා හොඳට.
    මම මේ කිව්වෙ මට තේරුණ විදිය. වෙන කෙනෙක්ට මේක වෙනස්ව කියන්න ඇති. මම නම් රු6000 කින් යන්තම් ශේප් වෙලා ආවා. ඔක්කොම පරිච්චේද අහන්නෙ නැතිව.

    මට අහන්න තියෙන්නෙ වාඩිවුනගමන් ඔයාගෙ නම මේක, අම්මගෙ නම මේක, තාත්තගෙ නම මේක, ජොබ මේක කියලා (අර සීඩී එකේ තියෙන්නා වාගෙ ) කියාගෙන ගියාද? නැතිනම් එක එක ප්‍රශ්න අහල ඔයාගෙන් උත්තර ගත්ත්ද? අර කිව්වා වගේ එක එක ඒවා ඇහුවද?
    සමහරවිට කියවන රීඩර් අනුවත් මේක වෙනස් වනවා ඇති. ඔයාට කිව්වෙ අර කොලේ නම තියෙන දෙන්නගෙන් එක්කෙනෙක්ද?
    මම විවෘත මනසකින් මේක දිහා බැලුවෙ. මේක ඇත්ත හෝ බොරු කරන්න ඕන නෑ. මෙතනට ගිය තව කෙනෙක් විදියට අත්දැකීම දැනගන්න කැමතියි

    Mama athulata gihin kiwwa mama denne mage agili salakunai upan welawai witharai kiyala. anith ewa oyalama kiyanna koo kiyala giye. a manussaya mama upan welawata galapena agili salakuna thiyena puskola potha hoyanna sahenna welawak gaththa mama anith wisthara nodheepu nisa ;) passe kiyapuwa serama hari! magen prasna ahuwe naha kiya gena giya witharai. mata puskola potha pennuwa, mama eke photo 3k ara gaththa. passe danna kenekta kiyala balewwama mage nama ammage nama thaththage nama serama a puskola pothe liyala thibba. a manussayath kiwwa eka puduma wadak kiyala. eyalath ahanna giya a sathiyema.
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඕව බොරු කියල මම කලින්ම කිව්වෙ ඒකයි මචන්! කට්ටිය හෝ ගාල බැනල තිබුන! ඕව එහෙම කරන්න පුළුවනන් ඔයවිදියට පොර කරන්නෑ!
    gihin baluwe nathuwa boru kiyanna epa
    oya nodanna hama dema boru kiyalada hithan inne?
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    කාර්ම විෂය අචින්තියයි. අපිට යමක් වෙන්ඩ හේතු වෙච්ච කර්මය කියන්ඩ පුළුවන් බුදු කෙනෙක්ට විතරයි.
    මේ thread එකේ නාඩි වාක්‍ය සහ පේන බැලීම පටලවාගෙන තියෙන්නේ.
    නාඩි වාක්‍ය කියන්නේ පොත් වල ලියල තියෙන එකක්. එකෙන් ඒක ප්‍රශ්නෙකට විතරයි උත්තර දෙන්නේ. එච්චරයි. ඒ පොත් තියෙන්නේ ඉන්දියාවේ.
    ඕයා ඔය බලල තියෙනෙන් පේනයක් වගේ දෙයක්. ඕකෙන් වෙන්නේ ඔයාලගේ ගෙවල් අවට ඉන්න භූතයෝ ගෙන්නාගෙන උන්ගෙන් අහගෙන කියන ඒක. භුත්යෙකුගේ ආයුෂ ඖරුදු දහස් ගානක්. උනාට ඔයාගේ ගිය ආත්මේ, මේ ආත්මේ මුල ඉදන් ඔක්කොම බලුවහැකි. ඊලග ආත්මේ බලන්ඩ බෑ. බොරු කියන්නේ. තව භූතයන්ට ඕයා හිතන ඒක තේරෙනවා. ඒක නිසා ඔයාව ලේසියෙන් රවට්ටුවහැකි.
    භූතයෙක් කියන්නේ ඕන තැනක රින්ගන්ඩ පුළුවන්. උන්ට ඔයාගේ ඇගේ තියෙන දේවල් බලන්ඩ පුළුවන්.
    අනාගතේ ගැන කියන්නේ තනිකර බොරුවක්. සමහර විට ඔයාව අනතුරකට ලක්කරන්ද ඇති ඒ භුත්ය කිව්වේ අත්තක් කියල ඔප්පු කරන්ඩ.
    කරන්ඩ තියෙන හොදම දේ ඔව්ව පස්සේ යන්නේ නැතුව ඉන්න ඒක

    oya dakke naha ne mama giya thana?
    mama giye pena balanna wenna athi kiyala oya heena mawala kiyanna epa
    mata pissu naha ne pena balala methana naadi sathraya gana boru kiyanna
    mama nam giye nadi sasthara balana lankawe ekama thanata
    nadi sasthare liyapu iswaraya kiyalama thiyenawa godak aya meka anagathe boru kiyanawa kiyala
    eth wishwaase marenne naha kiyala :)

    Karuna karala gedhara idan nigamana walata enne nathuwa
    ethanata gihin ahala balanna
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Mama athulata gihin kiwwa mama denne mage agili salakunai upan welawai witharai kiyala. anith ewa oyalama kiyanna koo kiyala giye. a manussaya mama upan welawata galapena agili salakuna thiyena puskola potha hoyanna sahenna welawak gaththa mama anith wisthara nodheepu nisa ;) passe kiyapuwa serama hari! magen prasna ahuwe naha kiya gena giya witharai. mata puskola potha pennuwa, mama eke photo 3k ara gaththa. passe danna kenekta kiyala balewwama mage nama ammage nama thaththage nama serama a puskola pothe liyala thibba. a manussayath kiwwa eka puduma wadak kiyala. eyalath ahanna giya a sathiyema.

    ඇඟිලි සලකුන පැත්තකින් තියමු. උපන්දිනේ හා වෙලාව දුන්නා කියන්නෙ ඔයා ඔයාගෙ කේන්දරේම බලන්න දුන්නාවගේ. මගේ පුද්ගලික අත්දැකීම් අනුව මගේ කේන්දටේ අතට ගන්ත දහයෙන් අටක් විතරම වගේම මම ඉගෙන ගන්න ෆීල්ඩ් එක රස්සාව ටක්කෙටම කියනවා. මටත් වෙලාවකට පුදුමයි. ඒ ජෝත්ශ්‍ය විද්‍යාවක්. නාඩි සීන් එකක් නෙවි.
    දැන් ඔය පුස්කොල සීන් එක ගත්තොත්, ඒ අය මට කිව්වෙ මම උපන්දා ඉපදුන අය ඔක්කොගෙම විස්තර මෙතන තියෙනවා ඒ අතරින් මට අදාල පුස් කොලේ වෙන්කර තෝරගන්න තමා මේ ප්‍රශ්න අහන්නෙ කියලා.
    හරි ඒක ඇත්ත කියමු. නමුත් මේකෙ ප්‍රායෝගික දෙයක් නෙවි කියලා තේරෙන්නෙ නැද්ද? යම් එක දවසක මේ ලෝකෙ ඉපදුන අය කොච්ච්රක් ඇත්ද? ඉතින් ඔය ඔක්කොටම විස්තර තියෙන පුස්කොලේ බැගින් තියන්න ගියොත් කොච්චර පුස්කොල ඕනද? දැන් ඔයනාඩි බලන තැන මේ ලෝකෙ ඉන්න ඕන කෙනෙක්ගෙ නාඩි බලන්න නම් මාර ඩේටා බේස් එකක් (වැරදුනා, පුස්කොල බේස් එකක්) තියෙන්න ඕන නේද? ඒ වගේ පුස්කොල බේස් එකක් අර වගේ බිල්ඩින් එකක කොහොම ගබඩා කරන්නද? අඩුගානෙ බම්බලපිටියෙන් බාගයක් වත් ඕන වෙයි. මොකද මේවා සොෆ්ට් කොපීස් නෙවි නෙ. පුස්කොලනෙ. ඉතින් ඔයින් එකක් අර වගේ විනාඩි 15 වගේ කොහොම තෝරන්නද?
    මම මේ කියන්නෙ මේ අය කියන කතාව ප්‍රායෝගික එකක් නෙවි කියන්නයි...
    අර පුස්කොලේ ඔයාගෙ නම තියෙනවා ඔයා දැක්කද? මොන භාෂාවෙන්ද ඒක ලියලා තියෙන්නෙ. කොචොක් එකට නෙවි, දන්නෙ නැති නිසා ඇහැව්වෙ
    ගල් මුල් මල් එකසේ භාර ගනිමි
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    oya dakke naha ne mama giya thana?
    mama giye pena balanna wenna athi kiyala oya heena mawala kiyanna epa
    mata pissu naha ne pena balala methana naadi sathraya gana boru kiyanna
    mama nam giye nadi sasthara balana lankawe ekama thanata
    nadi sasthare liyapu iswaraya kiyalama thiyenawa godak aya meka anagathe boru kiyanawa kiyala
    eth wishwaase marenne naha kiyala :)

    Karuna karala gedhara idan nigamana walata enne nathuwa
    ethanata gihin ahala balanna

    නංගි/මල්ලි ඕයා ඔය මොනවා කිව්වත් ඔයාට විපාක දීපු කර්මයක් ගැන කියන්ඩ පුළුවන් බුදු කෙනෙක්ට විටරයි. ඕයා ඔය අහල ඇවිල්ල තියෙන්නේ භුත්යෙක්ගේ කතාවක්.
    නාඩි වාක්‍ය වල තියෙන්නේ ඒක ප්‍රශ්නෙකට උත්තරයක් විර්තරයි
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0

    ඇඟිලි සලකුන පැත්තකින් තියමු. උපන්දිනේ හා වෙලාව දුන්නා කියන්නෙ ඔයා ඔයාගෙ කේන්දරේම බලන්න දුන්නාවගේ. මගේ පුද්ගලික අත්දැකීම් අනුව මගේ කේන්දටේ අතට ගන්ත දහයෙන් අටක් විතරම වගේම මම ඉගෙන ගන්න ෆීල්ඩ් එක රස්සාව ටක්කෙටම කියනවා. මටත් වෙලාවකට පුදුමයි. ඒ ජෝත්ශ්‍ය විද්‍යාවක්. නාඩි සීන් එකක් නෙවි.
    දැන් ඔය පුස්කොල සීන් එක ගත්තොත්, ඒ අය මට කිව්වෙ මම උපන්දා ඉපදුන අය ඔක්කොගෙම විස්තර මෙතන තියෙනවා ඒ අතරින් මට අදාල පුස් කොලේ වෙන්කර තෝරගන්න තමා මේ ප්‍රශ්න අහන්නෙ කියලා.
    හරි ඒක ඇත්ත කියමු. නමුත් මේකෙ ප්‍රායෝගික දෙයක් නෙවි කියලා තේරෙන්නෙ නැද්ද? යම් එක දවසක මේ ලෝකෙ ඉපදුන අය කොච්ච්රක් ඇත්ද? ඉතින් ඔය ඔක්කොටම විස්තර තියෙන පුස්කොලේ බැගින් තියන්න ගියොත් කොච්චර පුස්කොල ඕනද? දැන් ඔයනාඩි බලන තැන මේ ලෝකෙ ඉන්න ඕන කෙනෙක්ගෙ නාඩි බලන්න නම් මාර ඩේටා බේස් එකක් (වැරදුනා, පුස්කොල බේස් එකක්) තියෙන්න ඕන නේද? ඒ වගේ පුස්කොල බේස් එකක් අර වගේ බිල්ඩින් එකක කොහොම ගබඩා කරන්නද? අඩුගානෙ බම්බලපිටියෙන් බාගයක් වත් ඕන වෙයි. මොකද මේවා සොෆ්ට් කොපීස් නෙවි නෙ. පුස්කොලනෙ. ඉතින් ඔයින් එකක් අර වගේ විනාඩි 15 වගේ කොහොම තෝරන්නද?
    මම මේ කියන්නෙ මේ අය කියන කතාව ප්‍රායෝගික එකක් නෙවි කියන්නයි...
    ගල් මුල් මල් එකසේ භාර ගනිමි

    oya hariyata dana gena neme gihin thiyenne mata pena widihata
    kawuda kiwwe loke okkotama puskola poth wenama thiyenawa kiyala?
    puskola poth thiyenne jeewithe kawadha hari othanata ena ayata witharai
    anith ayata othana pothak naha mokada eyala jkawadhawath enne naha oka balanna
    oya prashna walata uththara dunna ekai waradda
    eka eka reader karana widiha wenas athi
    mama nam upan welawai agili salakunai witharai dunne
    mama mage agili salakuna lokuwata A4 ekak print karan giye
    mage agili salakuna 100% hariyata puskola pothe adala thibba
    kohoma hari mama eka wiswasa karanawa
    oyala kamathi ekaka hithanna
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    නංගි/මල්ලි ඕයා ඔය මොනවා කිව්වත් ඔයාට විපාක දීපු කර්මයක් ගැන කියන්ඩ පුළුවන් බුදු කෙනෙක්ට විටරයි. ඕයා ඔය අහල ඇවිල්ල තියෙන්නේ භුත්යෙක්ගේ කතාවක්.
    නාඩි වාක්‍ය වල තියෙන්නේ ඒක ප්‍රශ්නෙකට උත්තරයක් විර්තරයි
    mama giyapu eka naha kiyanne kohomada oya?
    oya budu kenek da anith aya giya nodiya ewa diwasin penna?
    bhuthayanta anagathaya kiyanna baha
    a unata suniyam siddi pahina kiyala ekak ahala thiyada?
    eken kiyanawa anagathe gana wisthara 100% hariyata
    habai eka ahanna yanna lasthi wenna amarui :)

    gedhara idan nigamana walata yanne nathuwa
    ethanata gihin pariksha karala balanna
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    oya hariyata dana gena neme gihin thiyenne mata pena widihata
    kawuda kiwwe loke okkotama puskola poth wenama thiyenawa kiyala?
    puskola poth thiyenne jeewithe kawadha hari othanata ena ayata witharai
    anith ayata othana pothak naha mokada eyala jkawadhawath enne naha oka balanna
    oya prashna walata uththara dunna ekai waradda
    eka eka reader karana widiha wenas athi
    mama nam upan welawai agili salakunai witharai dunne
    mama mage agili salakuna lokuwata A4 ekak print karan giye
    mage agili salakuna 100% hariyata puskola pothe adala thibba
    kohoma hari mama eka wiswasa karanawa
    oyala kamathi ekaka hithanna

    Gaththa photo thama thienawada :shocked:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Gaththa photo thama thienawada :shocked:
    ow mama ewa makuwe naha
    eth methana nam danna baha mokadha ewa wala thiyenne mage pawudhgalika dewal
    mama thanai phone number ekai gaasthuwai kerena hatiei hama ekama dala thiyenne
    poddak gihin balanna eyala illuwama puskola potha pennanawa :)
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    oya hariyata dana gena neme gihin thiyenne mata pena widihata
    kawuda kiwwe loke okkotama puskola poth wenama thiyenawa kiyala?
    puskola poth thiyenne jeewithe kawadha hari othanata ena ayata witharai
    anith ayata othana pothak naha mokada eyala jkawadhawath enne naha oka balanna
    oya prashna walata uththara dunna ekai waradda
    eka eka reader karana widiha wenas athi
    mama nam upan welawai agili salakunai witharai dunne
    mama mage agili salakuna lokuwata A4 ekak print karan giye
    mage agili salakuna 100% hariyata puskola pothe adala thibba
    kohoma hari mama eka wiswasa karanawa
    oyala kamathi ekaka hithanna

    හොඳයි මම ඒකත් පිළී ගත්තා කියමු. හරි. දැන් ඔය නාඩි පුස්කොල ලියලා තියෙන්නෙ ගොඩාක් ඈත ඉතිහාසෙනෙ සෘෂින්ලුනෙ.
    හරි,ඉතින් බලන්න මිනිස්සුන්ගෙ නම් වෙනස් වෙන හැටි ඉස්සර කුස පබාවති ඉදන් පස්සෙ කුසුමාසන දේවි වෙලා ඒක කුසුමාවතී හරහා කුසුමා, වෙලා ඒක කෞෂි වෙලා පස්සෙ වර්තමානෙ කුශ්, කුෂී වගේ නමක් වෙලා අනාගතේ _ _ (වෙන්න තියෙන ඕන නමක්. මම නම් නොදනී) යනාදී ලෙස ඔය නාඩි බලන්න ගිය,යන යන්න ඉන්න ඔක්කොගෙම නම් ඔතැන තියෙන්න ඕන නේද? ලංකාවෙ විතරක් නෙවි පිටරටවල නාඩි බලන්න ගිය, යන හා අනාගතේ යන අය???
    එතකොට ඔයාගෙ ඇඟිලි සලකුණ තිබ්බලුනෙ? එතකොට ඔතැන ඇඟිලි සලකුණුම කොච්ච්ර ඇතිද? පොලිස් දෙපාර්ත්මේන්තු ඉතිහාසෙට වත් එච්ච්ර නැතිව ඇති මයෙ හිතේ.
    මම මේ කියන්නෙ ඔයාව පහත් කරන්නවත් නෝන්ඩි කරන්නවත් නෙවි නංගි. කියන්නා කෙසේ කොහොම කිව්වත් අපි සිහිබුද්ධියෙන් අපේ මශ්තිශ්කයෙක් එක දශමයක් හරි පාවිච්චි කරලා හිතන්න ඕනනෙ ඕක වෙන්න පුළුවන්ද කියලා... මගේ මෝඩ මොලේට අනුව නම් මේක වෙන්න නෑ ප්‍රායෝගිකව..
     
    mama ethanata gihin
    ahala balala awe
    oya othanata giya da?
    giya unath kamak naha ayeth dhawasak dana yanna
    gihin ethana ayagen oya serama prasna tika ahanna
    eyala oyata serama uththara tika deyi :)

    mama dakapu ahapu de mama pili gathhta
    mata meka gana oya ekka thraka karanna awashya naha
    mama eka aththak kiyala kattiyata kiwwa
    thaman yana noyana eka
    wiswasa awiswasa karana eka
    hina wena eka pili ganna eka
    thamanta ayithi wadak :)
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Thanin thanin makala pm ekakwath Barida :sorry: mata kohomath kiyawanna ba owa.. Balanna witharayi.. Ekama ekak :nerd:

    oya gihin balana eka thama sudhusu wade
    wena ayage jeewithe gana thiyena deyak illana eka nusudusu wadak
    wishwasa nam yanna awiswasa nam yanna epa :)
    Kattiya mage DVD ekath illala PM ewala thibba, ehema ewa illana ekath moda kamak :lol: