නාඩි වාක්‍ය

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ape agili salakunu rajaye ayathana wala naha
    thibbath ohoma sasthara balana kenekta denawadha ehema wisthara:lol:
    oya kalin yalu wela hitapu kenage wisthara labour department ekata dunnada? :shocked::shocked:

    oyata eyala kiyak gewanawa da marketing karanna... he hee. just kidding
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    oya dakke naha ne mama giya thana?
    mama giye pena balanna wenna athi kiyala oya heena mawala kiyanna epa
    mata pissu naha ne pena balala methana naadi sathraya gana boru kiyanna
    mama nam giye nadi sasthara balana lankawe ekama thanata
    nadi sasthare liyapu iswaraya kiyalama thiyenawa godak aya meka anagathe boru kiyanawa kiyala
    eth wishwaase marenne naha kiyala :)

    Karuna karala gedhara idan nigamana walata enne nathuwa
    ethanata gihin ahala balanna

    ඔයාට නාඩි අන්කල් ල කිවුවෙ නැද්ද මහ උද්දච්ච කෙනෙක් කියල.කෙනෙක් කියන දෙයක් හරිද වැරදිද කියල කල්පනා කරන්න විවේචනය කරන්න කලින්.ඔයාගෙ මතේම හරියන්නෙ නෑ.එක්කො ඔයා කෙල්ලෙක් වගේ ෆේක් එකක් හදාගෙන මාකටින් කරනව මේකෙ.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මමත් ගියා ඔතනට අවුරුද්දකට කලින්, අනාගතේ ගැන කියපු දෙවල් නම් තාම ඇත්ත උනේ නෑ මට පෙන්නේ උන් හැමෝටම එකම ගුලිය අබරන්නේ.

    උදා- තම සහකාරිය තමාට වඩා ටිකක් බාලය, ඇයගේ නම පටන් ගන්නේ සිංහල අකුරු 4 ක් හෝ ඊට වඩා අඩුවෙන්, ඇයගේ නිවසට යන පාරේ ප්‍රසිද්ධ ආගමික සිද්ධාස්ථාන හෝ රජයේ ගොඩනැගිලි පිහිටා ඇත, etc
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මමත් ගියා ඔතනට අවුරුද්දකට කලින්, අනාගතේ ගැන කියපු දෙවල් නම් තාම ඇත්ත උනේ නෑ මට පෙන්නේ උන් හැමෝටම එකම ගුලිය අබරන්නේ.

    උදා- තම සහකාරිය තමාට වඩා ටිකක් බාලය, ඇයගේ නම පටන් ගන්නේ සිංහල අකුරු 4 ක් හෝ ඊට වඩා අඩුවෙන්, ඇයගේ නිවසට යන පාරේ ප්‍රසිද්ධ ආගමික සිද්ධාස්ථාන හෝ රජයේ ගොඩනැගිලි පිහිටා ඇත, etc
    මමත් කලින් ඔහොම ප්ලේස් එකකට ගිහින් තියෙනවා,අම්මත් එක්ක ගියා අපේ ගෙදර පොඩි හොරකමක් වෙලා ඒක අහගන්න කියලා.ගෑනියක් හිටියෙ.මොනවත් නෑ අපි කියන එකම ආයෙ අපිට කියනවා.අපෙන් අහනවා මොනවද දැනගන්න ඕනෙලු.අම්මා කිව්වා මොකද වෙලා තියෙන්නෙ කියලා පේන්නෙ නැද්ද කියලා.එතකොට කියනවා කරදරයක් වෙලාලු.කරදරයක් වෙලා නැත්තන් පේන බලන්න යන්නෙ කලින් දවසෙ මැච් එකේ හයිලයිට් බලන්නයැ....:rofl::rofl::rofl: ඊට පස්සෙ මම එලියට ආවා.ඊට පස්සෙ ටිකකින් අම්මත් ආවා,ගෑනිට බැන බැන ගෙදර ගියා නොදකින්.හැබයි ඊට පස්සෙ පොට් එකකින්නම් මුකුත් නෑ කියලා තිබුනා මම ගෙදරටවත් නොකියපු දේවල්.:baffled::baffled::baffled:
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    machan mama oya pot ekata gihin tiyanawa.ape achchige name indala parana wistara tika qwa ban. ewwa nam 100% ma atta.hita ganna be kohomada qwe kiyala.loku wistarayak qwa ape athethe gena pawle..eth anagathe mata wediya shur ne ban.eka hinda e gena danne ne... meka boruma kiyala ain karanna be.. ubalath nikamata gihin balapan yanawnam..hebei 2000 k da koheda aduma eka balanna :(
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    කවුද බෝයි;19988939 said:
    මේකයි සීන් එක.internet එකේ ගොඩක් අය කියල තියනව නාඩි වාක්‍ය අතීතය වර්තමානය හරි කියල.ඒත් අනාගතය ගැන කියන එක අවුල්ලු.(සමහරු)
    බම්බලපිටියෙ තියන තැනට ගියපු කට්ටිය ඇතිනෙ කලින්. අනිත් අයට දැන ගන්නත් එක්ක කියන්න පුලුවන්ද ඒ අයට අනාගතයෙ කියපු දේවල් වෙලා තියනවද කියල් මේ වෙනකොට. එතනට ගියපු අයත් විස්තරේ දැම්මොත් අනිත් අයට දැනගන්න පුලුවන්.
    මම හිතන්නෙ අමනුස්සයෙක්ගෙන් අපේ හිතේ තියන විස්තර බලාගෙන අපිට කියනව. ඒකයි වර්තමානයෙ ඒව එහෙම හරියට කියන්නෙ.:dull: ඒත් ඉතින් හරියටම දන්නෙ නෑ.:baffled: කොහොම නමුත් එක්කො නාඩි වාක්‍ය හරි වෙන්න ඕන.නැත්නම් අමනුස්සයො ඉන්නව කියල පිලිගන්න වෙනව. ඔය දෙකෙන් මොකක් හරි ඔප්පු වෙනව:yes:

    mewa attada bn??
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ape agili salakunu rajaye ayathana wala naha
    thibbath ohoma sasthara balana kenekta denawadha ehema wisthara:lol:
    oya kalin yalu wela hitapu kenage wisthara labour department ekata dunnada? :shocked::shocked:

    අගිලි සලකුනු නම් etf වලට ගන්න නිසා labour department එකේ තියනව වෙන්න පුලුවන්. ඇතුලෙ එකෙක් අල්ලගෙන ඕක ගන්න එකත් කරන්න පුලුවන් අවුල හිටපු කොල්ල ගැන කියපු එක තමයි. අපේ තාත්ත බලන්න ගිය වෙලාවෙ ආච්චි ගැන එහෙමත් කියල තිබ්බ එව්වා නම් compturized කරල තියෙන්න ලොවෙත් විදිහක් නෑ
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන

    oka aurudu 20k withara idan thiyanawalu e kale agili salakanu ganna thenk nene kohomath
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අගිලි සලකුනු නම් etf වලට ගන්න නිසා labour department එකේ තියනව වෙන්න පුලුවන්. ඇතුලෙ එකෙක් අල්ලගෙන ඕක ගන්න එකත් කරන්න පුලුවන් අවුල හිටපු කොල්ල ගැන කියපු එක තමයි. අපේ තාත්ත බලන්න ගිය වෙලාවෙ ආච්චි ගැන එහෙමත් කියල තිබ්බ එව්වා නම් compturized කරල තියෙන්න ලොවෙත් විදිහක් නෑ
    Minissu hamogema dewal spy karanna unta puluwan nan CIA eka paraada wenawa..