windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සුබ අලුත් අවුරුද්දක් වේවා....!

    සුබ අලුත් අවුරුද්දක් වේවා....!
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!....
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    epa wenawa bn.khmda advisor eke 10 ekata upgrade krnne

    upgradeadv.png


    ඊට පස්සේ සෙටින්ග්ස් ගිහිල්ලා අප්ඩේට් චෙක් කරලා ඩවුන්ලෝඩ් කරන්න.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අළුත් දවසක්.. අළුත් උදෑසනක්.. වෙනසක් කිරීමට කාලයයි මේ..
    කන්න කිරිබත් කෑල්ලක්... එන්න මෙහෙට....
    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ... සුරංගනා චැට් දාලා රවට්ටන්නෙ නෑ...
    තවමත් ප්‍රමාද නෑ.. ඔබේ ශේෂ වූ හෘදසාක්ෂියට අපරිමිත වටිනාකමක් දෙන්න...
    අප හා අත්වැල් බැදගන්න...
    6bua.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සුභ අලුත් අවුරුද්දක් වේවා
    එළකිරි වැඩි වැඩියෙන් ලොග් වෙන්නට
    DATA වැඩි වැඩියෙන් ලැබේවා
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ අලුත් අවුරුද්දක් වේවා වින්ඩෝස් කුකුලන්ට !! :D අලුත් අවුරුද්දේ අප්ඩේට් කිරීම නතර කෙරුවෙමි :oo:
     
    Status
    Not open for further replies.