බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
සියළුම බේබදු කුකුලන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!! :cool: හෙට උදෑසනම රත්නපුරේ අදිමි.... දවස් දෙකකින් නැවත ගොඩ බසිමි... හෙට ගසමි ෆුක් වෙන්න... හිතේ දුක යන්න....:(
heta hodata nidagena anidda wadata yanawa mama nam :lol:
:lol:
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    heta hodata nidagena anidda wadata yanawa mama nam :lol:
    :lol:
    :(:(:( අසම්මත ප්‍රේමයක් ඉදිරියට ගෙන යන්න මම කැමති නෑ බන්.. මගේ හිතේ "සැනසීම" නෑ මචෝ.. කිඹුලා කිව්වා වගේ අයින් වෙන එක තමයි හොඳම විසඳුම.. ඒත් පොඩි දුකක් තියෙනවා... යාළුවෙක් වගේ ඉන්නත් බෑ... අනේ මන්දා බන්.. හෙට බොනවා වැටෙන්නම...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :(:(:( අසම්මත ප්‍රේමයක් ඉදිරියට ගෙන යන්න මම කැමති නෑ බන්.. මගේ හිතේ "සැනසීම" නෑ මචෝ.. කිඹුලා කිව්වා වගේ අයින් වෙන එක තමයි හොඳම විසඳුම.. ඒත් පොඩි දුකක් තියෙනවා... යාළුවෙක් වගේ ඉන්නත් බෑ... අනේ මන්දා බන්.. හෙට බොනවා වැටෙන්නම...
    okata bila wadak na bn :dull:
    රංගුවා ත්‍රෙඩ් එකක් දාලා.....!! :dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1736191
    :lol: paw oi.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    ඔබ සැමට සාමය සතුට පිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මේක අර රංගුවාටයි........!!

    12963560_1703188816635568_8497623298341874069_n.jpg