mage girl and fb

sudukaluwara

Member
Apr 15, 2016
13
1
0
කපන්න බැරි අත ඉඹින්න එපා මචං. ඔය FB කෙරුවාව නම් සෑහෙන්න ප්‍රස්න ගේන එකක්. ඒ වුනාට උඹේ PW එක ඒකි ගන්නයි, ඒකිගේ එක නොදෙන්නයි 2 Way road එකක් නෙමෙයි. මතක නැති ඒවා අදාල නෑ මචං. උඹ ඉල්ලගනින් ඒකිගේ එක. දුන්නේ නැත්තම් වෙනස් කරපන් උඹේ එක. හැබැයි උඹ මට කෙල්ල නැතුව බෑ කියලා ඕවා නොකර ඉන්නවා නම් මේකේ ඇවිත් නාහෙන් අඬන් නැතිව පාඩුවේ ඔය විදියට ඒකිවම බැඳගෙන බෙරේ ගහගනින්.

na ban mama maru kala,ekita hena amaruwak thiyanawa mage ewa hoyanna eka nisa ayeth gattha,eki ban mage onama kale math ekka hitiya,mama A/L goda aweth eki nisa,eka nisa ban mama mokuth kiyanne nathuwa inne :( natthan mama dekak katha karala,mata FB eka eki okkoma pennanawa ekige eth password eka denna kamatthak na,eka nisa ithin mamath passen illa illa yanne na,eki kiyanawa mawa nomaga yayi kiyalalu mehema karanne,meka MANASIKA LEDAK da ban ekayi mata danaganna one ??
 
lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ඕකට උත්තරයක් මීට පැය කිහිපයකට කලින් ගප්පියා දීලා තිබුනා...
    අහඹු සිදුවීමක් තමා ,.. :yes:
    බලලම ඉඳපන්කෝ...:rolleyes:

    :rolleyes:

    sudukaluwara

    Member
    Apr 15, 2016
    13
    1
    0
    ඕකට උත්තරයක් මීට පැය කිහිපයකට කලින් ගප්පියා දීලා තිබුනා...
    අහඹු සිදුවීමක් තමා ,.. :yes:
    බලලම ඉඳපන්කෝ...:rolleyes:

    :rolleyes:

    ADO SIRA :nerd: MAGE LIFE eka poddak mewage wela dan thiyenne BANZ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :D ohh ya ban,but I fear whether she will keep a fullstop for this relationship,I need her ban,but....... ISSUES :confused:

    you need to develop some self respect..

    you don't need anybody..

    you should be independent.

    it's like she's emotionally blackmailing you because she knows you are too weak

    twisted in action :P

    always trying to do some good for the community :yes:
     
    sudukaluwara

    Member
    Apr 15, 2016
    13
    1
    0
    you need to develop some self respect..

    you don't need anybody..

    you should be independent.

    it's like she's emotionally blackmailing you because she knows you are too weak

    always trying to do some good for the community :yes:

    what you have mentioned is true,I am not a weak character ban,I guess this to be a psychological illness,hard to cope with her now,are there any good doctors you know ? I would like to take some professional advise on this regard
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,050
    4,728
    113
    -In Darkness-
    na ban mama maru kala,ekita hena amaruwak thiyanawa mage ewa hoyanna eka nisa ayeth gattha,eki ban mage onama kale math ekka hitiya,mama A/L goda aweth eki nisa,eka nisa ban mama mokuth kiyanne nathuwa inne :( natthan mama dekak katha karala,mata FB eka eki okkoma pennanawa ekige eth password eka denna kamatthak na,eka nisa ithin mamath passen illa illa yanne na,eki kiyanawa mawa nomaga yayi kiyalalu mehema karanne,meka MANASIKA LEDAK da ban ekayi mata danaganna one ??

    ඕනම කෙල්ලෙක්ට ජෙලස් ගතියක් තියෙනවා බං. ඒක සාමාන්‍යයි. උඹ පිට යයි කියලා බයට ගොඩක් වෙලාවට අනික් කෙල්ලෝ එක්ක ආස්‍රය නවත්තන්න උත්සහා කරනවා. ඒ වුනාට මචං ඒක ප්‍රායෝගික වෙන්නේ එක්තරා දුරකට. ඔහොම වුනාම බං උඹට එපා වෙනවානේ. ඒකි උඹේ අමාරු කාල වල උඹ එක්ක හිටියා කියලා උඹේ ජීවිතේ නාස්ති කරගන්න ඕනේද? උඹ ඕකිව හිතට එකඟ නැතිව බැඳලා අන්තිමට දෙන්නාගෙම ජීවිත සවුත්තු වෙනවා. හොඳම දේ තමා උඹ මේ ප්‍රශ්න ඒකි එක්ක කතා කරපන්. මෙහෙම ප්‍රශ්න වගයක් මට තියෙනවා ඔයා එක්ක, මේවා විසඳගන්නේ නැතිව අමාරුයි කියලා මේ සම්බන්ධේ ගෙනියන්න.
     
    eka attha machan,mama meka direct katha karanna inne machan,eth kella dakkama owa okkoma amathaka wenawa,eth me para kohoma hari ahanna inne,mata hithennema ban meka manasika rogayak kiyala :(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,639
    33,820
    113
    ඇයි බන් මේ කොහෙවත් නැති FB එකක් හින්ද උඹලා ලෙඩ දාගන්නේ. ඔය මගුල් FB එකට ගියා කියලා ඇති වැඩේ මොකක්ද? එක එකා ඌ පොර වෙන්න දාන සෙල්ෆියි ඕපා දූපයි. දේශපාලන මඩයිනේ ඕකේ තියෙන්නේ
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    what you have mentioned is true,I am not a weak character ban,I guess this to be a psychological illness,hard to cope with her now,are there any good doctors you know ? I would like to take some professional advise on this regard

    මචන් ෂුවර් එකට කෙල්ල උඹේ ලීග් එකේ නෙමෙයි වෙන්න ඇති. උඹට බයක් ඇති ඒකි නැති උනොත් ආයේ ඒ වගේ කෙල්ලෙක් හම්බවෙන්නේ නැති වෙයි කියලා. ඔහොම බයෙන් කෙල්ල විතරක් රජ කරගෙන හිටියම උඹ ජීවිතේ විඳවනවා. කොල්ලා රජ වෙන්න ඔනේ කියන එක නෙමෙයි කියන්නේ. කොල්ලා කෙල්ලගෙන් පාස්වර්ඩ් ඉල්ලලා කරදර කරලා ඒක ඉල්ලගෙන කෙල්ලට දෙන්නැතුව ඉන්න එකත් එහෙම්මම සීන් එකක් තමා. දෙපැත්තටම තියෙන්න ඕනේ.... උඹ ගැනත් හිතන උඹේ අදහස් වලටත් ගරු කරන කෙල්ලෙක් හම්බ උන කාලෙක උඹ හිතින් හිනා වෙලා අහයි මොන &%$/() එක්කද මම යාලු වෙලා හිටියේ කියලා. කෙල්ලට උඹ නිකන් කොල්ලෙක් වගේ මට පේන්නේ. මම ඔහොම කපල් දැකලා තියෙන්වා,. තරුණ අයම නෙමෙයි ළමයි දෙන්නා තුන් දෙනා ඉන්න ඒවත් ,..
    හස්බන්ඩ් ට පාර්ටි එකකට ගියාම මස් කෑල්ලක් කන්නවත් දෙන්නේ නෑ. කෙල්ල මාළු විතරයි කන්නේ. හස්බන්ඩ් මම දන්න යාලුවෙක්ගේ ලඟම යාලුවෙක් ඒ යාලුවා පාර්ටි වලට ගියාම පොඩි කොල්ලෝ හොරෙන් බොනවා වගේ තමා අර හස්බන්ට මස් කෑල්ලක් , බියර් ටිකක් දෙන්නේ. පව් බන්,. පුදුම දුකක් වින්ඳින්නේ. උඹ හිතපන් ටිකක්.
     
    machan kella atthama mata wada thathwayaka inne,kellage thattha licensed surveyor kenek amma hospital eke sister kenek dan,mewage kellek nam aye set weyi kiyala hithannath amaryi,mekita one nam campus eken kollek dagannath thibba,dan 3rd year inne,mata 2nd time A/l karanakota hambune meka,mawa 3 weni parath karawanna kella haduwa eth mata Bank eke job eka set una nisa mekata set una,ekata yamak kamak therena kellek,ewunata me short eka nisa mama awul wenawa,meka Dr kenek langata aran giyoth hari yayida kiyana ekayi dana ganna one ban,yaluwanta kiyanna ba ban mewa un ethakota ponna dial ekak ganata mawa danne