කපන්න බැරි අත ඉඹින්න එපා මචං. ඔය FB කෙරුවාව නම් සෑහෙන්න ප්‍රස්න ගේන එකක්. ඒ වුනාට උඹේ PW එක ඒකි ගන්නයි, ඒකිගේ එක නොදෙන්නයි 2 Way road එකක් නෙමෙයි. මතක නැති ඒවා අදාල නෑ මචං. උඹ ඉල්ලගනින් ඒකිගේ එක. දුන්නේ නැත්තම් වෙනස් කරපන් උඹේ එක. හැබැයි උඹ මට කෙල්ල නැතුව බෑ කියලා ඕවා නොකර ඉන්නවා නම් මේකේ ඇවිත් නාහෙන් අඬන් නැතිව පාඩුවේ ඔය විදියට ඒකිවම බැඳගෙන බෙරේ ගහගනින්.
na ban mama maru kala,ekita hena amaruwak thiyanawa mage ewa hoyanna eka nisa ayeth gattha,eki ban mage onama kale math ekka hitiya,mama A/L goda aweth eki nisa,eka nisa ban mama mokuth kiyanne nathuwa inne
natthan mama dekak katha karala,mata FB eka eki okkoma pennanawa ekige eth password eka denna kamatthak na,eka nisa ithin mamath passen illa illa yanne na,eki kiyanawa mawa nomaga yayi kiyalalu mehema karanne,meka MANASIKA LEDAK da ban ekayi mata danaganna one ??

MAGE LIFE eka poddak mewage wela dan thiyenne BANZ
ohh ya ban,but I fear whether she will keep a fullstop for this relationship,I need her ban,but....... ISSUES

