mage girl and fb

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොන හුත්තක්ද බන්. ඒකිට හංගන්න තියන දෙයක් නිසානේ. අතාරලා දාපන් පුකට පයින් එකක් ගහල
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,970
    1,022
    113
    Sri Lanka
    කොන්ද කෙලින් තියන් වැඩ කරපන් බන් බය නොවි.

    උබල වගේ උන් තමා බැන්දට පස්සෙ ගැනුන්ගෙන් ගුටි කකා ටොමියො වෙන්නෙ:rolleyes::rolleyes::rolleyes::rolleyes:.

    සහතික ඇත්ත කතාව... :yes::yes::yes:
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,970
    1,022
    113
    Sri Lanka
    උඹට කෙල්ලව ඕනෑ නම් ඔය විදිහටම ඉඳපන්. නැත්නම් සැර වැර කරලා කෙල්ලව හදාගනින් නැත්නම් අත ඇරලා දාපන්.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    මචං, සමහර විට ඒකි උබව තියාගෙන, ඒකිගෙ opportunities හොයනවා වෙන්නත් පුලුවන්. උබ පොඩ්ඩක් නිකමට හොයලා බලපං ඔය Unfriend කරපු කෙල්ලො කවුද, කොහොම හරි උබේ, GF එක්ක connection එකක් තියෙනවද කියළ. ඒ වගෙම , උබ අර කෙල්ලොන්ගෙන් ඕක අහනවන්ම්, අනිත් පැත්තට අරකිගෙ කනෙ නොතියාවි, සහ බොරු නොකියාවි කියන මට්ටමට සම්භන්ධතාවයක් හදාගනින්..


    එකි ගැන වටින් ගොඩින් විස්තර හොයපං, ඒකිට නොදැනෙන්න.

    පාස්වර්ඩ් එක බලෙන් ඉල්ලන්න එපා කීයටවත්, එහෙම උනොත් උබට, Message Delete / Archive කරලා දෙයි, [හුගක් එවුන් බලන්නෙ Inbox එක].

    මොන දේ උනත් ඒකි ගැන Negative idea එකකින් වැඩේ පටන්ගන්න එපා. මෑත කාලීන සිදුවීම් වලට මුල්තැන දීපං.

    මං මෙතන කතාකරෙ ඒකිගෙ FB පාස්වර්ඩ් එක නොදෙන එක ගැන විතරයි.


    හැමදෙයක්ම සලකලා බලලා තීරනයක් ගනින්..

    ජය වේවා....!!!


    108604.jpg
     
    Last edited:

    sudukaluwara

    Member
    Apr 15, 2016
    13
    1
    0
    okkogema advise kiyewwa machanla thx,katawath meka manasika ledak kiyala hithenne nadda ?? ehema hithala thama mama sadda nathuwa iwasagana inne
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    okkogema advise kiyewwa machanla thx,katawath meka manasika ledak kiyala hithenne nadda ?? ehema hithala thama mama sadda nathuwa iwasagana inne

    එහෙම හිතලා, හිත හදාගන්න පුලුවන් න්ම් ගැටලුවක් නෑ.:angry: