මාමලා..
ගව මාංශ, සූකර මාංශ අනුභවය ගැන මොකද හිතන්නේ....
බයිටට මරු උනාට මං පොඩ්ඩක් පස්ස ගහනවා ඕක හපන්න....ඔය කියන කතා වල ඇත්තක් තියනවද?
ගෙදරට ගන්න හොඳ නෑ, යහපත් බලවේග ඉවත් වෙනවා කියන්නේ...
පොඩි අදහසක් දෙන්න බලන්න දැනමුත්තෝ![]()
ගව මාංශ නම් මම භාවිතා නොකරමි
සූකර මාංශ නම් ආරක්ෂා ආදිය කරපු තැන වලට හොඳ නෑලු (මම නම් හදි හූනියම් විශ්වාස නොකරමි) මා තනිව වාසය කරන්නට පටන් ගත් දා පටන් විශේෂ අවස්ථා වලදී සූකරයා ඇන්න එමි
මස් මාංශ අනුභවය නවත්වනවානම් යහපති ... එයට ඌරා, කුකුලා, මාළු කියා වෙනසක් නොමැත... ආරක්ෂා බෝතලයකට අපව ආරක්ෂා කල හැකිද ? 







