ලංකවේ බර අදින අලුත්ම බට්ටා

shirosh89

Member
Mar 15, 2010
374
35
0
ලංකවේ බර අදින අලුත්ම බට්ටා

Dimo බ්ට්ටලා Maxximo ලොක්කලා පරාදයි යකූ :rolleyes:

d7asojvoz
[/CENTER]
 

Attachments

  • 12963664_270050239998994_6301838574244575800_n.jpg
    12963664_270050239998994_6301838574244575800_n.jpg
    35.6 KB · Views: 391
Last edited:

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113

    මේකට කියන්නේ කුණුකම කියලා. සල්ලි කීයක් හරි දීලා බට්ටෙක්ගෙන් ගෙන්න ගත්තනම් ඉවරයිනේ.
    දැන් කියාගෙන එයි සල්ලි අපරාදෙනෙ කියලා. ඒත් හරියට බැලුවොත් මේ අවුරුදු කාලේ බොරු වැඩවලට සල්ලි කීයක් නම් නාස්ති කරනවද.
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    සිමෙන්ති කොට්ට 8ක්. 8*50 = 400KG බුදු අම්මෝ කිය කිය අදිනව ඇත්තෙ. :no:

    8ක් නෙවෙයි දහයක්ලු 10*50 = 500KG :rolleyes:
    ෆේස්බුක් එකේ Alto 800 group එකේ දාලා තිබ්බෙ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකට කියන්නේ කුණුකම කියලා. සල්ලි කීයක් හරි දීලා බට්ටෙක්ගෙන් ගෙන්න ගත්තනම් ඉවරයිනේ.
    දැන් කියාගෙන එයි සල්ලි අපරාදෙනෙ කියලා. ඒත් හරියට බැලුවොත් මේ අවුරුදු කාලේ බොරු වැඩවලට සල්ලි කීයක් නම් නාස්ති කරනවද.

    gonkama thamai ithin ... thawa loku kama pennanna phototh dala
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කොහොමද ඔය පොඩි කාර් එක ඇතුලේ සිමෙන්ති සුවද එනකොට...... :P ශොක්ස් වලට එහෙම අබ සරණයි.....!!