බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාමලා..

    ගව මාංශ, සූකර මාංශ අනුභවය ගැන මොකද හිතන්නේ:confused:....

    බයිටට මරු උනාට මං පොඩ්ඩක් පස්ස ගහනවා ඕක හපන්න....ඔය කියන කතා වල ඇත්තක් තියනවද? :confused:

    ගෙදරට ගන්න හොඳ නෑ, යහපත් බලවේග ඉවත් වෙනවා කියන්නේ...

    පොඩි අදහසක් දෙන්න බලන්න දැනමුත්තෝ:yes:

    ගව මාංශ නම් මම භාවිතා නොකරමි :no: සූකර මාංශ නම් ආරක්ෂා ආදිය කරපු තැන වලට හොඳ නෑලු (මම නම් හදි හූනියම් විශ්වාස නොකරමි) මා තනිව වාසය කරන්නට පටන් ගත් දා පටන් විශේෂ අවස්ථා වලදී සූකරයා ඇන්න එමි :cool: මස් මාංශ අනුභවය නවත්වනවානම් යහපති ... එයට ඌරා, කුකුලා, මාළු කියා වෙනසක් නොමැත... ආරක්ෂා බෝතලයකට අපව ආරක්ෂා කල හැකිද ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නං දන්නේ නෑ බං. එහෙම විශ්වාසයක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ. මොකද ඕව ගැන කලපනා කරනවට වඩා දේවල් තියනව කල්පනා කරන්න.
    අනික් ලොකුම හේතුව මට ඔය සියල්ල ඇලර්ජි. ඌරා,ගවයා, එළුවා මොකා වුනත් කෑවොත් පලු දානව පුකේ ඉදන් ම. කහ-කහ ඒ ආතල් එක ගන්නවට වඩා හොදා දන්න කුකුළා කාගෙන විරිවිට්ටං ගහගෙන ඉන්නවා!:dull::oo:

    පුකේ දෙපලු :P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ දෙපලුවට අමතරව නේහ් දොරේ ඒ පලු දාන්නේ...ඒකනේහ් අවුල.....:baffled:

    :baffled: වැඩක් නෑ ඇලර්ජි නම් :dull: (බලධාරියා විසින් කපාහරින ලදී ):P උඹ කකුළුවෙක් වත් කන්නේ නැද්ද හැබෑට ? :rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආහ්....
    අධිශිතනය කොට ඇත.....
    පානදුරේ යද්දී ගග ගාව පොට් එකෙන් ගත්තේ. අර පානදුරේට මෙහා හම්බ වෙන්නේ. කිලෝ එක 800යි, ටොම්බ සයිස් අඩු සහිත කකුළුවන්. කළපු රතු කකුළුවන් (ලැගුන් රෙඩ් ක්‍රැබ්ස්):P

    පාලම ගාවද නැත්නම් මේන් රෝඩ් එකෙන් හැරිලා ගියාම තියෙන තැනද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම නං දන්නේ නෑ බං. එහෙම විශ්වාසයක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ. මොකද ඕව ගැන කලපනා කරනවට වඩා දේවල් තියනව කල්පනා කරන්න.
    අනික් ලොකුම හේතුව මට ඔය සියල්ල ඇලර්ජි. ඌරා,ගවයා, එළුවා මොකා වුනත් කෑවොත් පලු දානව පුකේ ඉදන් ම. කහ-කහ ඒ ආතල් එක ගන්නවට වඩා හොදා දන්න කුකුළා කාගෙන විරිවිට්ටං ගහගෙන ඉන්නවා!:dull::oo:

    ගව මාංශ නම් මම භාවිතා නොකරමි :no: සූකර මාංශ නම් ආරක්ෂා ආදිය කරපු තැන වලට හොඳ නෑලු (මම නම් හදි හූනියම් විශ්වාස නොකරමි) මා තනිව වාසය කරන්නට පටන් ගත් දා පටන් විශේෂ අවස්ථා වලදී සූකරයා ඇන්න එමි :cool: මස් මාංශ අනුභවය නවත්වනවානම් යහපති ... එයට ඌරා, කුකුලා, මාළු කියා වෙනසක් නොමැත... ආරක්ෂා බෝතලයකට අපව ආරක්ෂා කල හැකිද ? :confused:

    දැන් කුකුළා බයිටට කන්න බෑ:no:....පිටි ගතියක් තියෙන්නේ...අප්පිරියයි..

    ගං කුකුළා නම් සෝයි ඉතින්....:love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් කුකුළා බයිටට කන්න බෑ:no:....පිටි ගතියක් තියෙන්නේ...අප්පිරියයි..

    ගං කුකුළා නම් සෝයි ඉතින්....:love::love:

    මම නම් චිකන් කන්නෙම නැති තරම් :dull: මල ජරාව බ්‍රොයිලර් :oo: මාළු වගේ කාපන් බැදලා

    umba fb innawanam Tastemade channel ekata join weyan kema hadana hati thiyenawa quuick and easy :cool:;)
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් කුකුළා බයිටට කන්න බෑ:no:....පිටි ගතියක් තියෙන්නේ...අප්පිරියයි..

    ගං කුකුළා නම් සෝයි ඉතින්....:love::love:

    මාලුවෙක්ව හොඳට හදලා ගනින්කෝ.
    වෙල් මාලු එහෙම නැතෙයි ඔය පැත්තේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    p6Nb5vn.jpg

    මිදුමට යට වෙච්ච නුවරඑළියේ පාරවල්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම නම් චිකන් කන්නෙම නැති තරම් :dull: මල ජරාව බ්‍රොයිලර් :oo: මාළු වගේ කාපන් බැදලා

    umba fb innawanam Tastemade channel ekata join weyan kema hadana hati thiyenawa quuick and easy :cool:;)

    මාළු මට වැඩිය සෙට් වෙන් නෑ මාමේ..
    කොමඩු නම් ගන්නවා බයිටට...:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාළු මට වැඩිය සෙට් වෙන් නෑ මාමේ..
    කොමඩු නම් ගන්නවා බයිටට...:cool:

    කොමඩු ඇඟ වේනවට හොඳයි ඒත් බයිටට ? :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රයිඩරයෝ මේකම මාළු දාල හදපන් චිකන් වෙනුවට මගේ බෙස්ට් :cool:

    https://www.tastemade.com/videos/kung-pao-chicken

    ඔය සයිඩ් එකේ fb පේජ් එකට ලයික් දාපන් ඩේලි යනවා එකක්

    ට්‍රයි එකක් දාල බලන්න ඕනා
    11.gif

    මං ඉතින් ඔය කෑම ජාති ටෙස් කර කර හදනවා ගෙදරදි...

    පෙරේදා ගෙදරට ආව කස්ටියකට ෆ්‍රයිඩ් රයිස් පාරක් හැදුවා...හොඳට තිබුනා ඒක නම්:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ට්‍රයි එකක් දාල බලන්න ඕනා
    11.gif

    මං ඉතින් ඔය කෑම ජාති ටෙස් කර කර හදනවා ගෙදරදි...

    පෙරේදා ගෙදරට ආව කස්ටියකට ෆ්‍රයිඩ් රයිස් පාරක් හැදුවා...හොඳට තිබුනා ඒක නම්:yes:

    මාත් මමම හදනවා බන් කෑම ජාති ඕවා බලන් :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොමඩු ඇඟ වේනවට හොඳයි ඒත් බයිටට ? :baffled:

    මට නම් මරු...

    දවසක් බයිටට ඇපල් හොයන්න්න ගිහින් ඇපල් නැතුව කොමඩු ගත්තේ..එදා ඉඳන් කොමඩුම තමා:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ට්‍රයි එකක් දාල බලන්න ඕනා
    11.gif

    මං ඉතින් ඔය කෑම ජාති ටෙස් කර කර හදනවා ගෙදරදි...

    පෙරේදා ගෙදරට ආව කස්ටියකට ෆ්‍රයිඩ් රයිස් පාරක් හැදුවා...හොඳට තිබුනා ඒක නම්:yes:
    :P හිතා ගන්න පුළුවන්