සිංදු පරණ මියුසික් වලින් අහමු

ITtec

Member
Nov 19, 2015
369
106
0
සිංදු පරණ මියුසික් වලින් අහමු

අපි දැන් ඉන්ටනෙට් එකෙන් ඩව්න්ලෝඩ් කරන් අහන මිල්ටන්ගෙ, ප්‍රියාගේ, ජෝතිගේ වගේ ගොඩක් අයගේ ලස්සන සිංදු අපිට ඇහෙන්නේ ඒවයේ සැබැ ලස්සනින් නෙවෙයි. ගොඩක් ඒවා සන්ෆලවර්ස් මියුසික් වලින් කාලා දාලා. තවත් ඒවා සන්ෆලවර්ස් මියුසික් නොව්නත් පස්සේ අලුතින් මියුසික් කරලා කියපුවා. ඒවා අර මුල් සිංදු තරම් ලස්සන නෑ.
මෑතකදි මම චන්ද්‍ර කුමාර කන්දනාරච්චි කියන ගායකයගේ සිංදු ටිකක් ඩව්න්ලෝඩ් කරගත්තා. ඒත් කියන්න දුකයි ඒවගේ තිබුනේ ලස්සන පරණ සංගීතය නෙවෙයි. අලුතින් මොනවදෝ කරපු චාටර් මියුසික් එකක්. ඉතිං ඒක අහන්න බැරුව මම ඩිලීට් කරලා දැම්මා.
මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ පරණ මියුසික් වලට තියන සිංදු ෂෙයා කර ගන්න. ඔයාලා ඒ වගේ පරණ මියුසික් තියන සිංදුවල ලිංක් තියනව නම් මෙතන ෂෙයා කරන්න. මම වගේම ඒ වගේ පරණ මියුසික් එක්ක සිංදු අහන්න කැමති අයට ඒක ගොඩක් වටින දෙයක් වේවි.
හැමෝටම ස්තූතී
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කතාව නම් ඇත්ත මම ලගදි ජොතිගෙ සින්දුවක් බෑව මියුසික් මලම ජරාවක් අලුතින් ගහල,

    මා ලැබු ජීවිතයේ- ඔර්ජිනල් එක තියෙන කෙනෙක් දෙන්නකො
     
    • Like
    Reactions: ITtec

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ඔය කතාව නම් ඇත්ත මම ලගදි ජොතිගෙ සින්දුවක් බෑව මියුසික් මලම ජරාවක් අලුතින් ගහල,

    මා ලැබු ජීවිතයේ- ඔර්ජිනල් එක තියෙන කෙනෙක් දෙන්නකො

    tx bro :)
     
    • Like
    Reactions: erozan

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දත් කිඹුලා ලග තියෙනවා මුල් පටිගතකිරීම් වලින් විතරක් සින්දු ගොඩක්... එයාගෙන් අහලා බලන්න ඕන කරන සින්දුව.. :)
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    දත් කිඹුලා ලග තියෙනවා මුල් පටිගතකිරීම් වලින් විතරක් සින්දු ගොඩක්... එයාගෙන් අහලා බලන්න ඕන කරන සින්දුව.. :)

    tx bro :D
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ ගාව තියෙනවා පරණ කැසට් පීස් 300 කට වැඩිය. ඒවායෙන් 5ක් විතර මම MP3 කරා. වැඩේ නැවතුනා ප්ලේයර් එකේ දරුණු තාක්ෂණික අව්ලක් ඇවිල්ල. එක හදාගත්ත ගමන් වැඩේ ඉවර කරලා අප් කරනවා.

    මේක විතරයි දැනට සින්දුවක් වගේ අහන්න පුළුවන් එකක් ගන්න පුළුවන් උනේ
    මනමාලයි මනහාරයි.
    https://drive.google.com/file/d/0B0EsxooSCw8HWmQwamJGc3R2azQ/view?usp=sharing

    කව්රු හරි සවුන්ඩ් හදන්න පුළුවන් කෙනෙක් සවුන්ඩ් හදන්න. රයිට් චැනල් එකේ ට්‍රිබල් අඩුයි.
     
    Last edited:

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මගේ ගාව තියෙනවා පරණ කැසට් පීස් 300 කට වැඩිය. ඒවායෙන් 5ක් විතර මම MP3 කරා. වැඩේ නැවතුනා ප්ලේයර් එකේ දරුණු තාක්ෂණික අව්ලක් ඇවිල්ල. එක හදාගත්ත ගමන් වැඩේ ඉවර කරලා අප් කරනවා.

    tx bro ගොඩක් වටිනවා. :D