සිංදු පරණ මියුසික් වලින් අහමු
අපි දැන් ඉන්ටනෙට් එකෙන් ඩව්න්ලෝඩ් කරන් අහන මිල්ටන්ගෙ, ප්‍රියාගේ, ජෝතිගේ වගේ ගොඩක් අයගේ ලස්සන සිංදු අපිට ඇහෙන්නේ ඒවයේ සැබැ ලස්සනින් නෙවෙයි. ගොඩක් ඒවා සන්ෆලවර්ස් මියුසික් වලින් කාලා දාලා. තවත් ඒවා සන්ෆලවර්ස් මියුසික් නොව්නත් පස්සේ අලුතින් මියුසික් කරලා කියපුවා. ඒවා අර මුල් සිංදු තරම් ලස්සන නෑ.
මෑතකදි මම චන්ද්‍ර කුමාර කන්දනාරච්චි කියන ගායකයගේ සිංදු ටිකක් ඩව්න්ලෝඩ් කරගත්තා. ඒත් කියන්න දුකයි ඒවගේ තිබුනේ ලස්සන පරණ සංගීතය නෙවෙයි. අලුතින් මොනවදෝ කරපු චාටර් මියුසික් එකක්. ඉතිං ඒක අහන්න බැරුව මම ඩිලීට් කරලා දැම්මා.
මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ පරණ මියුසික් වලට තියන සිංදු ෂෙයා කර ගන්න. ඔයාලා ඒ වගේ පරණ මියුසික් තියන සිංදුවල ලිංක් තියනව නම් මෙතන ෂෙයා කරන්න. මම වගේම ඒ වගේ පරණ මියුසික් එක්ක සිංදු අහන්න කැමති අයට ඒක ගොඩක් වටින දෙයක් වේවි.

හැමෝටම ස්තූතී