බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    12961233_497169957135832_8682235462642156663_o.jpg

    සිංහල පන්තිය අද මෙතැන් සිට......!! :rofl::P:P

    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    12961233_497169957135832_8682235462642156663_o.jpg

    සිංහල පන්තිය අද මෙතැන් සිට......!! :rofl::P:P
    කිරි කෙසේ වෙතත් *රි නං උතුරන්න ඇති.......
    අපි නොදන්නවයැ බොගේ අයිජීඅයි කෙරුවාව ගැන......
    අනික මේ දවස් වල කඩෙත් වහල නේහ්.....කඩේ පැත්ත පලාතෙත් වෙරළු මල් ගන්දස්සාරේ බැරි එකේ ඉතිං මේ දවස් වල අපි ගෙදර ආවොත් නාහ වහං තමා ඉන්ට වෙන්නේ.....ගෙදර පොළොවත් ඇති නිකං ඇලි ඇලී...ඇස්ෆාල්ට් ජංගල් එක වගේ....:eek::baffled::baffled:

    ඒ් වුනත් වැඩක් නෑ බං...අර වොද්ක එක දැන් අවුරුදු ගානක් ක්ලිනික් එකේ වේලෙනවා.....:eek::baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    මම නං දන්නේ නෑ බං. එහෙම විශ්වාසයක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ. මොකද ඕව ගැන කලපනා කරනවට වඩා දේවල් තියනව කල්පනා කරන්න.
    අනික් ලොකුම හේතුව මට ඔය සියල්ල ඇලර්ජි. ඌරා,ගවයා, එළුවා මොකා වුනත් කෑවොත් පලු දානව පුකේ ඉදන් ම. කහ-කහ ඒ ආතල් එක ගන්නවට වඩා හොදා දන්න කුකුළා කාගෙන විරිවිට්ටං ගහගෙන ඉන්නවා!:dull::oo:

    මටත් ඔය සෙතේම තියෙනව කිඹුලයියේ. පොඩි කාලෙ නම් මුව මස්, ගෝන මස්, හා මස් එහෙමත් දීල ඇදල තියෙනව. දැන් මොනවත් බෑ කුකුල ඇරෙන්න. පලු දාල හොස්පිටල් බඩගාන්න වෙනව. ගිහින් පිරිටන් එකයි හයිඩ්‍රොකෝටිසෝන් එකයි ගහගෙන පැයක් ඇද උඩ ඉන්නත් වෙනව බේත ඇලජිද බලන්න. ඊට වඩා හොදයි දන්න කුකුලෙක් හපාගෙන ඉන්න එක.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් හයිවේ එක හැදිලා නිසා වෙනස් වෙලා ඇති නේද ඒ පැත්ත...තව පොඩ්ඩන් මාත් මාට්ටු වෙනවා අර ඌ අලුතින් ගොඩ කරපු හරියේ ඉඩමක් අරන් :dull: වෙලාව හොඳ නිසා බේරුනා :baffled:
    yako e green park kiyana area eka
    ape hariya hodai eken land gannawata wada haa haa
    eka wikinila ne ban thama ara ohe thiyenawa :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    eha gedara *uttige puthala tika ra wenakan lankawe *ake sindu tikak dagena natanawa. minissu nida gaththe nathath kamak na sinduwa ahenawanam.
    tho ehema kiyanawa
    api me awurudu ussawak karala podi sangethayak thiyala
    2 wenakam awasara aragena serama wede karagena yanakota 11 police huttala wagayak awa arakai mekai kiyagena
    mic eka aragena kiyala deela jeep ekema harawala yawywa :lol:
    show eka 1 wenakam wedipurath ekka kara
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔන්න ඊයේ රෑ සෙට් උනා...:love: පොඩි BBQ පාරක් දාලා...:) ඇඟට අමාරුවකුත් නෑ.. වැදුනා නාග සලං වෙන්න.. මග දිගට පොලීසිය නිසා අක්කලගේ දිහාම නිදාගෙන උදේ 6 වෙද්දි ආවා... ගෙදර අය වැඩි සද්දයක් නෑ.. අවුලක් නෑ අවුරුදු නේහ්... :P තවත් නම් අරක්කු බොන්න බෑ...:no: මාසෙකට බොන්නේ නෑ ආයේ..:no: මගේ දෑස මානෙට චිකන් ගේන්නත් එපා...:no: අද රෑත් පාර්ටියක් බන්...:baffled: ඉවසපන් අක්මාව ඉවසපන්....:rofl:

    o6cx3c.jpg

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔන්න ඊයේ රෑ සෙට් උනා...:love: පොඩි BBQ පාරක් දාලා...:) ඇඟට අමාරුවකුත් නෑ.. වැදුනා නාග සලං වෙන්න.. මග දිගට පොලීසිය නිසා අක්කලගේ දිහාම නිදාගෙන උදේ 6 වෙද්දි ආවා... ගෙදර අය වැඩි සද්දයක් නෑ.. අවුලක් නෑ අවුරුදු නේහ්... :P තවත් නම් අරක්කු බොන්න බෑ...:no: මාසෙකට බොන්නේ නෑ ආයේ..:no: මගේ දෑස මානෙට චිකන් ගේන්නත් එපා...:no: අද රෑත් පාර්ටියක් බන්...:baffled: ඉවසපන් අක්මාව ඉවසපන්....:rofl:

    o6cx3c.jpg

    ammata choppe thaama gasnawa wage......................
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    tho ehema kiyanawa
    api me awurudu ussawak karala podi sangethayak thiyala
    2 wenakam awasara aragena serama wede karagena yanakota 11 police huttala wagayak awa arakai mekai kiyagena
    mic eka aragena kiyala deela jeep ekema harawala yawywa :lol:
    show eka 1 wenakam wedipurath ekka kara
    show ekak wage nemene bn. ehema ekak nam apitath balanna yanna puluwan. anika mun ahanne maha *ake sindu set ekak. lankawe *utte sindu. ee madiwata sindu10k withara dala reapet dala. melo rahak na oi.:growl: