බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රයිඩරයෝ මේකම මාළු දාල හදපන් චිකන් වෙනුවට මගේ බෙස්ට් :cool:

    https://www.tastemade.com/videos/kung-pao-chicken

    ඔය සයිඩ් එකේ fb පේජ් එකට ලයික් දාපන් ඩේලි යනවා එකක්

    පස්ට කෑම ටිකක් තියෙනවනේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නම් මරු...

    දවසක් බයිටට ඇපල් හොයන්න්න ගිහින් ඇපල් නැතුව කොමඩු ගත්තේ..එදා ඉඳන් කොමඩුම තමා:yes:

    කොමඩු + දෙළුම් දාලා බීහන් අර මොකද්ද ශක්තිය වැඩි වෙනවා :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා හා තරින්දුවා

    ආ බබා :love: ගේ පොඩ්ඩක් ගැන දාලා තිබ්බ එළකිරි මචන් :yes: වැඩේ ගොඩ දාගනින් ටික ටික ... තාම අරහෙද බන් ඉන්නේ ? :confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආ බබා :love: ගේ පොඩ්ඩක් ගැන දාලා තිබ්බ එළකිරි මචන් :yes: වැඩේ ගොඩ දාගනින් ටික ටික ... තාම අරහෙද බන් ඉන්නේ ? :confused:
    එහෙ දැන් රෙන්ට් එකට දුන්න බන්
    දන්නවනේ එහෙ වේලක් නෙ බන්
    බිත්ති හදලම එපා වෙනවා :angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න පස්ට බිම ටිකක් තියෙනවා

    https://www.facebook.com/CocktailLanka/?fref=ts

    මචන් හාර්ඩ් ලිකර් කොක්ටේල් කරනවා වගේ නෙමේ බන් ඕවා කොක්ටේල් කරන එක :no: හම්මෝ කොහෙන් ඇලර්ජික් වෙයිද මන්ද :oo: උඹ එහෙම ට්‍රයි කරන්න එපා :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙ දැන් රෙන්ට් එකට දුන්න බන්
    දන්නවනේ එහෙ වේලක් නෙ බන්
    බිත්ති හදලම එපා වෙනවා :angry::angry:

    ආ ඔව් නේද බන් ...බිත්ති පුපුරන සීන් එකක් තිබ්බා නේද එහෙ...අපේ ලොකු අම්මලත් ගොඩක් කල් බන් එහෙ විකුණලා දාලා :yes: කීයටද බන් එහෙ රෙන්ට් දුන්නේ ? :confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් හාර්ඩ් ලිකර් කොක්ටේල් කරනවා වගේ නෙමේ බන් ඕවා කොක්ටේල් කරන එක :no: හම්මෝ කොහෙන් ඇලර්ජික් වෙයිද මන්ද :oo: උඹ එහෙම ට්‍රයි කරන්න එපා :no:
    යකෝ පොඩි එකෙක් කිව්ව නම් තව කමක් නැහැ කියමු
    පොඩි උන් වගේනේ බන්
    පොඩ්ඩක් දේශීය දේ ට්‍රයි කරලා බලපන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පස්ට කෑම ටිකක් තියෙනවනේ

    ඔව් බන් ලේසියෙන් හදා ගන්න පුළුවන්

    ඔය ගාර්ලික් පව්ඩර් අනියන් පව්ඩර් තියෙනවා සුපර් මාකට් වල පට්ට ටේස්ට් :D වැඩි ගානකුත් නෑ ...


    මේක බලපන් කෝ :love: ලේසියි :love:

    https://www.tastemade.com/videos/nachos-fried-chicken
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආ ඔව් නේද බන් ...බිත්ති පුපුරන සීන් එකක් තිබ්බා නේද එහෙ...අපේ ලොකු අම්මලත් ගොඩක් කල් බන් එහෙ විකුණලා දාලා :yes: කීයටද බන් එහෙ රෙන්ට් දුන්නේ ? :confused:
    ow yatin wathura urana seen eka thiyenne ban
    ara den mathakath nehe ban e dawas wala
    ubath awa giya ne
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ පොඩි එකෙක් කිව්ව නම් තව කමක් නැහැ කියමු
    පොඩි උන් වගේනේ බන්
    පොඩ්ඩක් දේශීය දේ ට්‍රයි කරලා බලපන්

    නෑ බන් බියර් වලට add-on එච්චර හොඳ දෙයක් නෙමේ සිරාවට කිව්වේ :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ow yatin wathura urana seen eka thiyenne ban
    ara den mathakath nehe ban e dawas wala
    ubath awa giya ne

    දැන් හයිවේ එක හැදිලා නිසා වෙනස් වෙලා ඇති නේද ඒ පැත්ත...තව පොඩ්ඩන් මාත් මාට්ටු වෙනවා අර ඌ අලුතින් ගොඩ කරපු හරියේ ඉඩමක් අරන් :dull: වෙලාව හොඳ නිසා බේරුනා :baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කරී චිකන් වලින් බිස්ටෙක් පාරක් මමත් ට්‍රයි කරා
    කෑම කන්න
    අන්තිමට නතර උනේ බයිට් එකට අරගෙන එක
    සැර වැඩි වෙලා කියහන්


    :rofl::rofl: ඳල හිටල එහෙම නොවෙනවාමත් නෙවේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙහි සිටින බේබද්දන් සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් මැ වේවා!!!!

    බොහෝ කුකුළන් ගේ ඉල්ලීමකි........

    මේ අපේ අවුරුදු මේසයයි.....
    attachment.php


    මේ අර හැතිකරයයි........
    attachment.php

    12961233_497169957135832_8682235462642156663_o.jpg


    සිංහල පන්තිය අද මෙතැන් සිට......!! :rofl::P:P