windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    eb27t4.jpg

    >>> What is new in 10.0.14322.1000 ? <<<

    Lock Screen එකට windows camera එක ඇවිල්ලා .

    29bk4us.jpg





    Action Center එකේ quick action, change කරන්න පුළුවන්.

    x3er6b.jpg



    Settings වල sub menu එකට individual icons දාලා තියනවා...

    mww7qv.jpg

    flycsn.jpg



    දැනට camera app අවුල තියනවා. දෙපාරක් විතර restart වුණා. දැන් update කරල දවස් 2ක් , එට අමතරව වෙන අවුල් දැනට හම්බුන් නෑ......

    තියනවනම් කියන්න..:D:D:D:D:D


    එකෙත් පොඩි ගතියක් තියෙනෝ නේ... :cool:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    mageth enawa.
    a update eken passe phone eka digatara vibrate wenna gannawa display nathiwa. restart karan nathiwa mukuth karanna be. denata 4 parak una eye ida. phone eken wedak ne dan. epa wela mata.
    :angry:

    උඹ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ රේඩ්ස්ටෝන් ටෙක්නිකල් ප්‍රිවිව් එකනේ.
    ඕවායේ තාම පොඩි පොඩි බග්ස් තියෙනවා.
    වින්ඩෝස් උන් ඕවා ඊළඟ අප්ඩේට් එකේදී හදලා දායි.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අඩෝ වලත්තයා උඹ දැම්මද අල්‍රුත් එක..


    කවුද හුත්ති වලත්තයා :frown:
    හපෝ නැ බං Update, Reset, Update, Reset, Update, Reset ඕක කර කර ඉන්නවට වඩා උඹලා Test කරලා එවන Official එන එක දා ගත්තාම ලේසි :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ෆෝන් වලට වින්ඩෝස් 10 එනවා කියන එක අමාරු වැඩක් නෙවෙයි... කරන්න බැරි වැඩක්
    avatar123465_40.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    කවුද හුත්ති වලත්තයා :frown:
    හපෝ නැ බං Update, Reset, Update, Reset, Update, Reset ඕක කර කර ඉන්නවට වඩා උඹලා Test කරලා එවන Official එන එක දා ගත්තාම ලේසි :D

    උඹනේ වලත්තයා..
    අම්මියෝ...
    කපටී උයා..
     
    Status
    Not open for further replies.