windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
මචන්ලා වින්ඩෝස් 10 දැම්මට පස්සේ ෆොටෝස් ගන්න ඒවා automatically onedrive එකට සේව් වෙන්නේ නැහැ බන්. සෙටින්ග්ස් වෙනස් කලත් හරි යන්නේ නැහැ. අවුරුද්ද දවසේ ආව වින්ඩෝස් 10 අප්ඩේට් එකෙන් පස්සේ වත් වැඩේ හරි ට්ගියේ නැහැ.
උබලටත් එහෙමද?
මේක fix කරගත්ත අය ඉන්නවදෝ?


මගේ ලුමිය 640XL එකක්.
 

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අපේ ෆෝන් වලට වින්ඩෝස් 10 එනවා කියන එක අමාරු වැඩක් නෙවෙයි... කරන්න බැරි වැඩක්
    avatar123465_40.gif

    :D:D:(:(
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Proximity sensor 1 Gawain display 1ka galawila.ekai oya.uba podi kadadasi kaallaka kelawara multibond gam tikka gaala glass eke yatayi 4n eke athulei chaa nokara gaapan.eeta passe winadi 10 wage idala alawapan.alawala crocodile clip ekakin alawapu thana tada karapa .mage thama galawune has.karala balapan.multibond wats gaawunata welu ama agillen ayin Karanna puluwan

    ඔව් මචන්..එතන ගැලවිලා තමයි..මම දැන් බැලුවේ..අඩොව් අපි අලවන්න ගිහින් චෝර වෙයිද?කඩේකට දීලා අලවග්ත නම් හරි නේද බන්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::love:
    a ban man chande dunne ne kaatawath. :(
    gedarane hitiye Lap eka akka aran giya.
    phone eken thama ida hita hari awith giye.
    final dawase vote karannam kiyala hitiyata, nonstop gesuwa nisa
    mukuth kora ganna beri una :baffled::no:
    අල්ලලා දාපං බං.. ලබන පාර වත් දිනන්න බැරියෑ :D
    :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කවුද උත්තෝ මගේ කැල්ලගේ පොටෝ දැම්මේ මේකේ

    සැ.යු : කැල්ල කියලා හිතන් ඉන්නවා ඉතින් :(
    අම්මට
    8.gif
    :baffled: :dull:
    මං දන්නෑ නේ බුරි කෑලි බෘංගයා මේකේ කියලා :(
     
    Status
    Not open for further replies.