ගඟේ නාමුද..මේකත් බලල ඉමු

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ගඟේ නාමුද..මේකත් බලල ඉමු

    මේ සිද්දිය නම් වෙලා තියෙනෙන් කැළණි ගඟේ.එත් නොදන්නා තැන් වලින් නාන්න කලින් මේ ගැනත් පොඩ්ඩක් හිතුවොත් හොඳයි.ට්‍රිප් යන කාලනේ කට්ටිය වැවේ නාන්න අසයි නේද.

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    අඩෝ මිනිස්සු නාන්න බහින තැනක්ද මන්ද??
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අඩෝ මෙ මිනිස්සූ නාන්න බහින තැනක් නේද​?
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    දැන් කැළණිගඟේ හංවැල්ලෙ ඉඳල තොටලඟට ඒනකන් තැන් තැන්වල කිඹුල්ලු හමු වෙලා තියෙනව. ඉස්සර හිටියෙ නැහැ. කොහෙන්හරි ගෙනැත් දාල වෙන්න ඔ්නැ. කවුද මේක කරන්නෙ කියලා කවුරුවත් දන්නෙ නැහැ. ඒත් අාරංචියක් තියෙනවා හොරෙන් වැලි ගොඩදානඒක පාලනය කරන්න බැරි නිසා අාණ්ඩුවෙන්ම මේක කරනවා කියලා.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :(
    අඩෝ මිනිස්සු නාන්න බහින තැනක්ද මන්ද??
    minissu nana thanak wage thamai
    ah kohomada badu aaaaaaaaa........:P
    baduwa hena lokui neda:P
    අඩෝ මෙ මිනිස්සූ නාන්න බහින තැනක් නේද​?
    :dull::dull: ow banz
    දැන් කැළණිගඟේ හංවැල්ලෙ ඉඳල තොටලඟට ඒනකන් තැන් තැන්වල කිඹුල්ලු හමු වෙලා තියෙනව. ඉස්සර හිටියෙ නැහැ. කොහෙන්හරි ගෙනැත් දාල වෙන්න ඔ්නැ. කවුද මේක කරන්නෙ කියලා කවුරුවත් දන්නෙ නැහැ. ඒත් අාරංචියක් තියෙනවා හොරෙන් වැලි ගොඩදානඒක පාලනය කරන්න බැරි නිසා අාණ්ඩුවෙන්ම මේක කරනවා කියලා.

    ane manda me wage unwa allalaa zoo ekata gihin danna one .athak payak kewoth ehema.balapanko size eka
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    යකෝ මාර සයිස් එකෙක්නේ.. නාන්න ගියා නම් බඩු පැකට් වෙනවා. මේ වගේ තැන් වල අනිවාර්යයෙන් බෝර්ඩ් එකක් හරි එල්ලන්න ඕන කිඹුලො ඉන්නවා කියලා.:baffled: දත් කිඹුලගේ නෑදෑයෙක්ද කොහෙදෝ බන්.. කෝ මේ අපේ දත් කිඹුලා.. :P
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හරි බන් උන්ටත් ඉන්න තැනක් එපැයි. ලන්කාවෙම කිබුල්ලු සත්තු වත්තට දාන්නද කියන්නේ. මිනිස්සු දැන ගන්නඔන ආරක්සිතව ඉන්න ඔන විදිය. මොකද උබල හිතන්නෙ කිබුල්ලු නාන්න ඇවිල්ල කියලද. ඔහොම තමා උන්ගෙ හැටි. හැබැයි කිබුල්ලු කෙසෙ වෙතත්, ඉරිසියා කරොයොන්ට මිනිස්සු මරවන්න හොදම ක්‍රමයක් වෙන්නත් පුලුවන්, මොකද කෞරුත් සැක නම් කරන්නෙ නැති වේවි
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    යකෝ මාර සයිස් එකෙක්නේ.. නාන්න ගියා නම් බඩු පැකට් වෙනවා. මේ වගේ තැන් වල අනිවාර්යයෙන් බෝර්ඩ් එකක් හරි එල්ලන්න ඕන කිඹුලො ඉන්නවා කියලා.:baffled: දත් කිඹුලගේ නෑදෑයෙක්ද කොහෙදෝ බන්.. කෝ මේ අපේ දත් කිඹුලා.. :P
    :P:P:P:P:P:P:P හො හො කිබුල අයිය උබෙ දත් ගලවයි.......
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    apeh gageth innawa ban
    kabarayo da:P:P
    යකෝ මාර සයිස් එකෙක්නේ.. නාන්න ගියා නම් බඩු පැකට් වෙනවා. මේ වගේ තැන් වල අනිවාර්යයෙන් බෝර්ඩ් එකක් හරි එල්ලන්න ඕන කිඹුලො ඉන්නවා කියලා.:baffled: දත් කිඹුලගේ නෑදෑයෙක්ද කොහෙදෝ බන්.. කෝ මේ අපේ දත් කිඹුලා.. :P
    he he he
    Pirate of the Caribbean :baffled:
    :P:P:cool:
    :P