ade nopaguna gal katada..
mm avissawella paththe nm podi podi athu gagawal hambenwa.
poddak meka bump karapnko.aniwa gagak hariyaka inna ekek reply dai...![]()
![]()
ela machan, awissawella paththe nadda ban ? mata ennath lesi ne, Thanx machan
ade nopaguna gal katada..
mm avissawella paththe nm podi podi athu gagawal hambenwa.
poddak meka bump karapnko.aniwa gagak hariyaka inna ekek reply dai...![]()
![]()
ඔව්වට ගිහිල්ල ඔන්න ගිලෙන්න එහෙම එපා. මම මේ නිකන් කියන්නේ. ගෙදර ආරක්ෂා කරන්නේ ගෙදර ඉන්න උබලම තමයි බන්. වෙන කවුරු ආරක්ෂා කරන්නද.

මචන්ලා පොඩි උදව්වක් ඕන උඹලගෙන්.
අපේ ගෙදර ආරක්ෂා කරන වැඩකට ගඟක ඇලක දොලක ගල් කැට ටිකක් ඕන කරලා තියෙනවා, අනිත් දේවල් නම් හොයාගත්ත.
මම ඉන්නේ පිළියන්දල, මේ කිට්ටුව තියෙන්නේ බෝල්ගොඩ ගඟ, ඒකට බහින්න අමාරුයි බන්,
දන්න කෙනෙක්, ගෙවල් කිට්ටුව ඇලක් දොළක් තියෙන කෙනෙක් උදව්වක් කරන්න, මම ඇවිත් අරන් යන්නම්.
පුළුවන් කෙනක් හම්බවෙනකන් bump එකක් වත් ගෙන යමු.
බොහොම පිං
ඔීව විශ්වාස කරන්න එපා බන්. මෙි 1880 නෙවෙයි 2016. උඹලා බුදු බණ විශ්වාස නැති නිසාද ඔය විකාර කරන්නේ. පිරිතක් කියලා දානයක් දුන්න නම් මිීට වඩා හොද නැද්ද?
yako owa ana bera gaga hoyanne ne shape eke![]()

මචන් ඇත්තම කතාව මේකයි බන්, මම උපරිමයෙන් බුදුගුණ විශ්වාස කරනවා, අපේ පව්ලම.
අපි සැහෙන්න පිංකම් කරනවා.
මාස දෙකකට සැරයක් මුර දානේ දෙනවා, අවරුද්දකට සැරයක් සංගික දානයක් දෙනවා.
(කොටිම්ම කිව්වොත් තාත්ත දැනුත් පන්සල් ගිහින් අවේ හාමුදුරුවෝ මව ඇහුව කියල මත තව ටිකෙන් යනවා)
ඒ වගේම ගමේ මිනිස්සුන්ටත් පුළුවන් තරම් උදව් කරනවා.
අපි කෝටිපතියෝ නෙමේ, ලොකු කමකට කියවනවා නෙමේ.
දැනට අවරුදු 2/3කත කලින් ගමේ අසරණ පව්ලකට අපි ඉඩමක් දුන්න ගෙයක් හදාගන්න, ගේ සනසෙන් හදල දුන්න.
තව අපේ ගේ ඉස්සරහ 3මක් හන්දිය තොවිල් තට්ටු ගෙනත් දානවා,
ඉතින් මචන් වෙලා තියෙන්නේ ඔය වගේ පිං කම් කරන නිසා හැම මල පෙරේතයම අපේ ගෙදරට එනවා පිං ගන්න, ආවම යන්නේ නැ. උන් ඉන්නකන් අපිට හරියන්නේ නැ.
පන්සලේ හාමුදුරුවොත් කිව්වා පිං කරන තැනට පිං ඕන මිනිස්සු එකතුවෙනවා කියල.
පින් කරනකොට පින් බලය වැඩිවෙලා අමුනුස්ස බලපෑමි දුරස් වෙනවලු නේද? ආටානාටිය සිංහල වර්ශන් එක කියවන්න. හරියන්නැහැ කියන්නේ කම්මැලිකම සහ වැරදි තිරණ. ජපානෙ බලපංකො සුනාමි ගිනිකදු භූමිකම්පා වලට කොච්චර මැරෙනවද. උන් බුතයො එලව එලව ඉන්නේ නැහැ හොද මැනේජ්මන්ට් එකක් යටතේ මහන්සි වෙලා වැඩ කරනවා. ඔිව විශ්වාස කලාම තමයි හැම දෙයක්ම වෙන්නෙ. උඹ දන්නවද අපිට අපලයක් ලබන්නනේ අපලය ගැන දැනගත්ත දවසේ ඉදන්.
ආරක්ෂා කරන්න මොකටද බන් ගල් ? හොඳ ඉබ්බෙක් ගෙනත් දාපන්කෝ. නැත්නම් CCTV සෙට් කරපන්





ආරක්ෂා කරන්න මොකටද බන් ගල් ? හොඳ ඉබ්බෙක් ගෙනත් දාපන්කෝ. නැත්නම් CCTV සෙට් කරපන්

කොළඹට ලගම කඩුවෙල අවිස්සාවෙිල්ල පැත්තේ නමි ගල් හොයා ගන්න පුලුවන්. ඔය කොහෙන් හරි අරන් ගිහින් ගෙදරට දියන් බන්.
me kollo me wade hari yanne na.
uba me thread eka close karala gihin gal tika hoyapn...
nttn thawa tikakin me thread eka anith un awilla pissu natanna gani...![]()

යකෝ ආරක්ෂාවට හොද රොට්වයලර් බල්ලෝ 2ක් හදපන්.... පිට් බුල් ලයන් උන් නම් ගොඩන් හොදයි...
