Flash flood හෙවත් ක්ෂණික සැඩ පහර

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගංගාවල්, දිය ඇලි කියන්නේ සතපහකට විශ්වාසකරන්න බැරි තැන් බං, ගමේ එකෙක්ගෙන් අහලා පරිස්සන් තැනකින් නාගත්තොත් මිසක් පාරේ යනගමන් දැකලා චූන් එකට නාන්න සෙට්වුනොත් කොයිවෙලේ වැලිගන්පිටි යන්නවෙයිද දන්නේ නෑ........

    සහතික ඇත්ත....:yes::yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හොඳ ලිපියක්.
    කලබලේට අමාරැවෙ වැටෙනවට වැඩිය ඉවසීමෙන් වැඩ කරන එන හොඳයි.

    tfs!
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware

    මාතලේ තෙල්ගමු ඔයේ සැඩපහරට හසුවී පවුල් දෙකක ක පුද්ගලයන් 08 මිය යයි.(නොවැම්බර් 2017)

    මචන්ලා රිවෙර්ස්ටන් යද්දී පේනවා මනින්ගලට ඉස්සරහ කන්දේ තාම තියනවා වතුර ආපු පාර
    ඇටන්වල ගමේ අය කියන්නේ "ජල හෙනයක්" කියලා.
    පල්ලයහ ගගේ තිබ්බ හෙන ලොකු ගල් දැන් තියෙන්නේ වෙනම පැත්තක ඒ පැත්ත සම්පුර්ණයෙන්ම
    වෙනස් වෙලා තියෙන්නේ
    ඇටන්වල තියනවා අඩි 12ක විතර පාලමක් එකට උඩින් වතුර දැම්මලු එතන තමා අර කට්ටියක් ගහගෙන ගියේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන්ලා රිවෙර්ස්ටන් යද්දී පේනවා මනින්ගලට ඉස්සරහ කන්දේ තාම තියනවා වතුර ආපු පාර
    ඇටන්වල ගමේ අය කියන්නේ "ජල හෙනයක්" කියලා.
    පල්ලයහ ගගේ තිබ්බ හෙන ලොකු ගල් දැන් තියෙන්නේ වෙනම පැත්තක ඒ පැත්ත සම්පුර්ණයෙන්ම
    වෙනස් වෙලා තියෙන්නේ
    ඇටන්වල තියනවා අඩි 12ක විතර පාලමක් එකට උඩින් වතුර දැම්මලු එතන තමා අර කට්ටියක් ගහගෙන ගියේ

    :shocked::shocked: මේ වහින කාලේ නම් ඔය වගේ ගමන් යන්න කොහොමත් සුදුසු නෑ.ඔව් මමත් ඔය පාලම ගාවින් දෙතුන් පාරක් ගිහින් තියෙනවා. ඔය පාලමට පොඩ්ඩක් පහලින් තමා වැද්දා පැනි ඇල්ල තියෙන්නේ. එතනට නිකන් දවසක වැටුනත් මනුස්සයෙක් මැරෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ගල් දෙබොක්කාවකින් තමා වතුර ගලන්නේ. මිනිස්සු ගොඩක් වෙලාවට හරි අපරික්ශාකාරියි බන්....