ගල් help

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන්ලා පොඩි උදව්වක් ඕන උඹලගෙන්.

    අපේ ගෙදර ආරක්ෂා කරන වැඩකට ගඟක ඇලක දොලක ගල් කැට ටිකක් ඕන කරලා තියෙනවා, අනිත් දේවල් නම් හොයාගත්ත.

    මම ඉන්නේ පිළියන්දල, මේ කිට්ටුව තියෙන්නේ බෝල්ගොඩ ගඟ, ඒකට බහින්න අමාරුයි බන්,
    දන්න කෙනෙක්, ගෙවල් කිට්ටුව ඇලක් දොළක් තියෙන කෙනෙක් උදව්වක් කරන්න, මම ඇවිත් අරන් යන්නම්.

    පුළුවන් කෙනක් හම්බවෙනකන් bump එකක් වත් ගෙන යමු.

    බොහොම පිං​
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    Piliyandala patte totupalakin bahapanko... ara palama dapu thana ehema shape ati..
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ai ban ara piliyandala pette oyak da gagak da kohedo tiyenawa neh? nelum mal ehema tiyena ekak tiyenne.. ara parawal 3k set wena tenaka..

    එක තමා මචන් ගඟ, එකට බහිනවා දැකල නැති නිසයි බය, අනික මිනිස්සුන්ට පගෙන්නේ නැති තැනකින් කියලත් කිව්වා, :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    එක තමා මචන් ගඟ, එකට බහිනවා දැකල නැති නිසයි බය, අනික මිනිස්සුන්ට පගෙන්නේ නැති තැනකින් කියලත් කිව්වා, :(

    oke nelum mal kadana aya nedda? keeyak hari deela ganna beri da :dull:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    ඕවගේ වැඩවලට ගන්නේ කට්ටිය වැඩිය බහින්නේ නැති තැනක තියෙන ගල්...අපේ හරියෙනම් ඔයවගේ ගල් සැහෙන්න ගන්න පුළුවන්..මොකද ගගේ වතුරත් නෑ
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඕවගේ වැඩවලට ගන්නේ කට්ටිය වැඩිය බහින්නේ නැති තැනක තියෙන ගල්...අපේ හරියෙනම් ඔයවගේ ගල් සැහෙන්න ගන්න පුළුවන්..මොකද ගගේ වතුරත් නෑ

    අනේ කොහෙද බන් උඹ ඉන්නේ ?
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔව්වට ගිහිල්ල ඔන්න ගිලෙන්න එහෙම එපා. මම මේ නිකන් කියන්නේ. ගෙදර ආරක්ෂා කරන්නේ ගෙදර ඉන්න උබලම තමයි බන්. වෙන කවුරු ආරක්ෂා කරන්නද.