බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    01-cute_smiling_animals.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ෙපෙරා එවපු පීඑම් එකට අදාලවය.
    එළවළු නම් කැටගරිය සම්පූර්ණයෙන් එකෙක් ගන්නව නං පහසුය.
    හාල්/පොල්/පරිප්පු කටගරිය ද එසේමයැ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ මාමේ......පහුගිය දවස් වල වයිබරය ස්ටෘක් උනා......

    වයිබරය ස්ටක් වුනාද නැත්නම් වයිපරය පොල්ලෙන් ගැහුවද ෆෝන් එකේ කොට කොට ඉන්නවා කියලා.. :lol: