බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඉදින් එළකිරි වැසි ජනීජනයෙනි!
    අද සිට නැවත ජීවන අරගලයේ හැල්මේ දුවමුය.
    ජීවිතය සමග අරගල කෙරෙමින් සිය සුතඹුවන් රකින තොප සියළු ම දෙනා හට අදින් එළඹෙන වැඩ කරන අවුරුද්ද සුබ එකක්ම වේවා!!!
    තොපේ සියළු ම යහ සිතුම් පැතුම් මස්තකප්‍රාප්ත වේවා!!!
    කිරියෙන් පැණියෙන්-කෑමෙන් පීමෙන් පමණක් නොව රතියෙන් සහ අක්ඛාසයෙන් ද අඪ්‍ය වේවා!!!

    naki hutanla tika kolloth ekka idala rathi gaaya waladila..............

    apoo ow ban :oo:
    thawa sathiyak gedara hitiyanam merenawa:dull:

    coke bilada?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කොහෙද ක්ලාස් තියෙන්නේ...? මට සීන් එක තියෙන්නේ ලිනක්ස් සයිඩ් එක ඇත්තෙම නෑ ඔෆිස් එකේ.... ක්ලාස් එකේ කරන දෙයක් තමයි ඉතිං සෙට් වෙන්නෙ... :dull:

    Matath ehemai. Man nam 6 month indala wena thanakata yanna kiyala baluwe. Methana wada madi. Kammalii. Epa wenawa. Kisi athal ekak na. One nam man classes gana hoyala passe pm ekak dannam.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Matath ehemai. Man nam 6 month indala wena thanakata yanna kiyala baluwe. Methana wada madi. Kammalii. Epa wenawa. Kisi athal ekak na. One nam man classes gana hoyala passe pm ekak dannam.

    මටත් ඕකමයි බං වෙලා තියෙන්නෙ... එපා වෙලා ඉන්නේ... පොඩ්ඩක් බලපං සෙට් වුනොත් ක්ලාස් ගැන... :D
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :rofl::rofl::rofl:
    වේටිං ෆො ද සිංහල පංතිය ෆ්‍රොම් මෝරා...

    මාමි අර චීන කෙල්ල මතක් කලා කියපන්.
    අර ප්‍රශ්නයක් අහපුවන් උඹැ කොර වුනේ? "අයි ඈම් විත් යූ නව්" කිව්වෙ. ආං එයා. මොනා උනත් උත්සාවන්ත කෙලී නේහ්?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ela. Next month wage classes patan ganna scene ekak kiwwa yaluwek. Man ahala kiyannam wisthare.

    එල...
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමි අර චීන කෙල්ල මතක් කලා කියපන්.
    අර ප්‍රශ්නයක් අහපුවන් උඹැ කොර වුනේ? "අයි ඈම් විත් යූ නව්" කිව්වෙ. ආං එයා. මොනා උනත් උත්සාවන්ත කෙලී නේහ්?
    :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාමි අර චීන කෙල්ල මතක් කලා කියපන්.
    අර ප්‍රශ්නයක් අහපුවන් උඹැ කොර වුනේ? "අයි ඈම් විත් යූ නව්" කිව්වෙ. ආං එයා. මොනා උනත් උත්සාවන්ත කෙලී නේහ්?

    :eek:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    මාමි අර චීන කෙල්ල මතක් කලා කියපන්.
    අර ප්‍රශ්නයක් අහපුවන් උඹැ කොර වුනේ? "අයි ඈම් විත් යූ නව්" කිව්වෙ. ආං එයා. මොනා උනත් උත්සාවන්ත කෙලී නේහ්?

    එහෙයි එහෙයි..
    බොහොම අමාරුවෙන් දිවි ගැට ගහගන්න උත්සාවන්න්ත දැරිවි.
    ඒ සෙක්ශන් එකට නම් ආයෙ යන්නෙ නෑ. අය්යො සල්ලි අංක් දෙක.

    මම ඉතින් මොනවත් කීවෙ නෑනෙ ආයුබොවන්ඩ. ඔහොම ලිඳට දන්න ඒපා ඉතින්..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මාමි අර චීන කෙල්ල මතක් කලා කියපන්.
    අර ප්‍රශ්නයක් අහපුවන් උඹැ කොර වුනේ? "අයි ඈම් විත් යූ නව්" කිව්වෙ. ආං එයා. මොනා උනත් උත්සාවන්ත කෙලී නේහ්?

    tahikei :shocked:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එහෙයි එහෙයි..
    බොහොම අමාරුවෙන් දිවි ගැට ගහගන්න උත්සාවන්න්ත දැරිවි.
    ඒ සෙක්ශන් එකට නම් ආයෙ යන්නෙ නෑ. අය්යො සල්ලි අංක් දෙක.

    මම ඉතින් මොනවත් කීවෙ නෑනෙ ආයුබොවන්ඩ. ඔහොම ලිඳට දන්න ඒපා ඉතින්..

    ඔය ලිං ගැට්ට. ලිද නොවේ. විහිං නොපැන හිටු!
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එහෙයි එහෙයි..
    බොහොම අමාරුවෙන් දිවි ගැට ගහගන්න උත්සාවන්න්ත දැරිවි.
    සෙක්ශන් එකට නම් ආයෙ යන්නෙ නෑ. අය්යො සල්ලි අංක් දෙක.

    මම ඉතින් මොනවත් කීවෙ නෑනෙ ආයුබොවන්ඩ. ඔහොම ලිඳට දන්න ඒපා ඉතින්..

    සෙක්ශන් එකට??????????????
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ai kukulani edama da gatte... ??? :( edata ape gedara awurudu party eka..... :dull: kaari naha... man gedara 1hr geemak gahala ikmanata ennam... last time enna bari una nisa me paara enna asawen hitiye.... :(