ආයෙත් වැඩට බැස්සා
ඔය පැත්තේ අවුරුදු සරුවට තිබ්බද
![]()
මොකද බොල ගොරවන්නෙ

උඹ අදත් බීලද?
ඔෆිස් එකේ ඉන්නේ අමිල අයියේ....ඔෆිස් එකේ තත්වේ නම් එහෙමම තමා අක්කේ..Ah Rangu mallimoko wenne, office eke thathwe kohomada dan?

මොන අවුරුදුද මලයා. යාලුවෙක්ගෙ ගෙදර ගිය කිරි උතුරවල එහෙම්, කිරිබත් උයල ආව. අපේම ගෙදරක කරනව වගේ නෑ ඉතින්. ඊලග අවුරුද්ද වෙනකොට නම් දෙන්න තුන්දෙනා එක තැන.
ඔව් හැබැයි ඒක ඇත්ත
ඔව් නේද එතකොට නම් අවුලක් නෑ පවුලම එක තැන නෙහ් 