EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    :P ආයෙත් වැඩට බැස්සා :( ඔය පැත්තේ අවුරුදු සරුවට තිබ්බද :rolleyes:

    මොන අවුරුදුද මලයා. යාලුවෙක්ගෙ ගෙදර ගිය කිරි උතුරවල එහෙම්, කිරිබත් උයල ආව. අපේම ගෙදරක කරනව වගේ නෑ ඉතින්. ඊලග අවුරුද්ද වෙනකොට නම් දෙන්න තුන්දෙනා එක තැන.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මොන අවුරුදුද මලයා. යාලුවෙක්ගෙ ගෙදර ගිය කිරි උතුරවල එහෙම්, කිරිබත් උයල ආව. අපේම ගෙදරක කරනව වගේ නෑ ඉතින්. ඊලග අවුරුද්ද වෙනකොට නම් දෙන්න තුන්දෙනා එක තැන.

    අහ්හ් එහෙමද :) ඔව් හැබැයි ඒක ඇත්ත :( ඔව් නේද එතකොට නම් අවුලක් නෑ පවුලම එක තැන නෙහ් :love:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    PDF එඩිට් කරන්න පුලුවන් හොද සොෆ්ට්වෙයා කෑල්ලක් දීපන්කො නොමිලේ ගන්න පුලුවන් එකක්..