බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    8- දෙකක් වැදුන පසු සෙටමෝලට පැමිණි අනෙකුත් අයවලුන් හට ආදරය ප්‍රකාශ කිරීම තහනම් වේ.

    :lol:

    නම්බර් 8 ගැන රයිඩර් සහෝදරා තමා ප්‍රශ්නේ

    ඊයෙත් සමනලයෙක්ට ලවු කරානෙහ්
    :rolleyes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    8- දෙකක් වැදුන පසු සෙටමෝලට පැමිණි අනෙකුත් අයවලුන් හට ආදරය ප්‍රකාශ කිරීම තහනම් වේ.

    :lol:

    නම්බර් 8 ගැන රයිඩර් සහෝදරා තමා ප්‍රශ්නේ

    ඊයෙත් සමනලයෙක්ට ලවු කරානෙහ්



    මං ආයි බීල එළකිරි වයිබර් එන් නැතෝ:angry::angry:..ශික් තොපි:growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයි ඈම් ගොයිං ටු මිස් දිස් සෙට මෝල ඇන්ඩ් මයි ලවිං ෆ්රෙන්ඩ්ස් වෙරි බෑඩ්ලි... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Ochchara plan korala bonne original sri lankan da ?:P

    :yes: අපි බොන්නේ කෝපි කෝප්ප වලින් නෙවේ..... අනික හොද බයිට් එකක් එහෙමත් හදන්.... නැතුව මාළු කූරියි.... සෝමාලි ටයිප් ඔම්ලටුයි එක්ක නෙවේ..... :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අයි ඈම් ගොයිං ටු මිස් දිස් සෙට මෝල ඇන්ඩ් මයි ලවිං ෆ්රෙන්ඩ්ස් වෙරි බෑඩ්ලි... :(


    ජෝඩුවම එන්න බැරිද බං.... එතකොට අවුලක් නෑ නේ:yes:...

    ඔය කිව්වට මං නම් ඒම සුවර් නෑ:no:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :growl::growl: පහුවදාට වීඩියෝ ක්ලිප් එක අන්තර්ජාලේ තියෙයි හොදේ...... :P:P CCTV :P:P

    scurvya bijja wana wana inna eka thiyena eke mage hujja korana eka hit wena ekak na eka nisa uba owa upload karanna yana data tika aparade.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........

    මගේ නොවෙන මගේම බස් විලා හි 2016 අප්‍රේල් 21 වෙනි පෝය දින පැවැත්වෙන සෙටමෝල පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි

    [/B][/COLOR]

    අපි ගෙදරට ආපු ගමන් බොගේ CCTV එක ඕෆ් කරන්න ඕනේ... නැත්නම් යන්න කලින් ඒක කුඩු කරලා දානවා.... :frown: