හපුතලේ

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මට මේ ෆොටෝස් දැක්කම මම මීට අවුරුදු ගණනාවකට ඉස්සර දැකපු හපුතලේ මතක් වුනා. ඒ ගොඩාක් ඉස්සර. ඒත් තවමත් ඒ කාලෙ තිබුන සුන්දර ශිථිලත්වය ඒ විදියටම තාමත් තියෙනවා. ඉතාමත් කාන්සාව පිරි හැඟිමක් ඇති වුනා. දුම්රිය ස්ථානය තවමත් ඒ වගේමයි. කොන්ක්‍රීට් වනන්තරයක් වෙන්නෙ නැතුව මේ වගේ හැමදාම තියෙනවනම් කොච්චර ලස්සනද.....:love::love::love:
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    මට මේ ෆොටෝස් දැක්කම මම මීට අවුරුදු ගණනාවකට ඉස්සර දැකපු හපුතලේ මතක් වුනා. ඒ ගොඩාක් ඉස්සර. ඒත් තවමත් ඒ කාලෙ තිබුන සුන්දර ශිථිලත්වය ඒ විදියටම තාමත් තියෙනවා. ඉතාමත් කාන්සාව පිරි හැඟිමක් ඇති වුනා. දුම්රිය ස්ථානය තවමත් ඒ වගේමයි. කොන්ක්‍රීට් වනන්තරයක් වෙන්නෙ නැතුව මේ වගේ හැමදාම තියෙනවනම් කොච්චර ලස්සනද.....:love::love::love:

    හරියටම හරි :yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Beautiful , Thanks for the share
    6719683.png