


මට මේ ෆොටෝස් දැක්කම මම මීට අවුරුදු ගණනාවකට ඉස්සර දැකපු හපුතලේ මතක් වුනා. ඒ ගොඩාක් ඉස්සර. ඒත් තවමත් ඒ කාලෙ තිබුන සුන්දර ශිථිලත්වය ඒ විදියටම තාමත් තියෙනවා. ඉතාමත් කාන්සාව පිරි හැඟිමක් ඇති වුනා. දුම්රිය ස්ථානය තවමත් ඒ වගේමයි. කොන්ක්රීට් වනන්තරයක් වෙන්නෙ නැතුව මේ වගේ හැමදාම තියෙනවනම් කොච්චර ලස්සනද.....![]()


