macho photos mail karapan ko

adooo sorry bro mata eeka amatakama welaa giyaa. Mang heta aniwa ewannam macho. Sorry ban adee amatakama unaa mata.
heta aniwa ewannam.macho photos mail karapan ko

මගෙන් ෆෝන් ගත්තු අයගෙ ෆෝන් වල මොනවම හරි අවුලක් හෝ ප්‍රශ්ණයක් තියෙනව නම් ත්‍රේඩ් එකේ දාන්න. නැති නම් මට කෝල් එකක් හෝ මැසේජ් එකක් දාන්න. වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරගන්න ෆෝන් එක හරියට. එලකිරියේ වින්ඩෝස් ෆෝන් ගැන තිබුන ත්‍රේඩ් එකේ විස්තර තියෙනවා කරන හැටි.