එල....එහෙනම් කිබුල් අයියේ කාටත් කියන්න මට බඩු ටික ගෙනත් දෙන්න කියලා..
දාන්න ෆ්රිජ් එකක් නම් නෑ
අවුලක් වෙන එකක් නෑ නෙහ් අයියේ...
ඔයාට බය නැතුව කන පැලෙන්න බොන්න පුලුවන් මම කුක් වැඩේ කරන්නම්
mama kema wifeta kiyala hadagena ennam. othanin kanna bonna ona ne. mama sahabagithwaya dakwannam.
koheda tikak katata rasata kanna hanakota ekath kelawanawa 









