බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එල....එහෙනම් කිබුල් අයියේ කාටත් කියන්න මට බඩු ටික ගෙනත් දෙන්න කියලා..
    දාන්න ෆ්‍රිජ් එකක් නම් නෑ
    අවුලක් වෙන එකක් නෑ නෙහ් අයියේ...
    ඔයාට බය නැතුව කන පැලෙන්න බොන්න පුලුවන් මම කුක් වැඩේ කරන්නම්

    mama kema wifeta kiyala hadagena ennam. othanin kanna bonna ona ne. mama sahabagithwaya dakwannam. :( koheda tikak katata rasata kanna hanakota ekath kelawanawa :(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මුලු කාර් එකම දොදොල් සුවඳයි කියපංකෝ..:love::love:
    අපේ වෙන එකෙක් බන් වෙනදට ඕවා හදන්නේ.උට ගහන්න එකෙක් නෑ දෙනියායටම...
    ඌව හොයාගන්න බැරි උනා නෙහ් බන්..අල්ලපු ගෙදර එකා හැදුවේ...:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බය වෙන්න එපා සුදූ මගේ කුකින් වලට පාරේ යන උනුත් එයි කෙල හලාගෙන කෑම කන්නයි බයිට් කන්නයි,,,උබට විසුමක් වෙන එකක් ණෑ:rolleyes::yes:

    :rolleyes::rolleyes: පාරේ යන බල්ලොද....?? නැත්නම් උඹව දැකලා පාරේ යන අයියලද.....?? :eek:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    mama kema wifeta kiyala hadagena ennam. othanin kanna bonna ona ne. mama sahabagithwaya dakwannam. :( koheda tikak katata rasata kanna hanakota ekath kelawanawa :(
    ඕකනේ ඉතින් බැරි,,,,,කියන දේ අහපන්කෝ බන් මම කුක් වැඩේ කරන්නම්:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ඉන්නේ රාජු...
    තාම අවුරුදු 09යි. මෙයා තමා "The Chosen One"
    දළදා පෙරහැරේ අනාගතය. විස්ථර අලි ත්‍රෙඩ් එකේ දාන්නම්..

    12819448_1709718852576992_7755787197950299084_o.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අහ්හ් ඒ මාලු කූරියා කිබුල අයියා හදල දීපු එකෙක්..
    මන් මෙච්චර කාලයක් ඒක කාටවත් කිවුවේ නෑ දතා මාමි නෝන්ඩි වෙන නිසා...:baffled:


    :rofl::rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :rolleyes::rolleyes: පාරේ යන බල්ලොද....?? නැත්නම් උඹව දැකලා පාරේ යන අයියලද.....?? :eek:
    පාරේ යන සුදු ලස්සන ලලනාවියෝ බන්..
    වැස්සකටවත් උබලයි ගෙදරට එන්නේ නැති කෙල්ලෝ මම කුකින් කරද්දි දුවන් එන්නේ බන්...බලපන්කෝ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Ok dude...
    that's good.
    why don't you take over the bite making & cooking part of up coming get-together.
    If you are able, I may enjoy it, with a drink in my hand & fag in my other.
    so go ahead, be the cook.

    guys, I'm not going to prep. any on that day. It was handed over to up coming star, Mr. Stone Rangu.


    හප්පා..මට මැවිල පේනවා පරා මාළු කූරි හදල තියන විදිය :rofl::rofl: