බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මෝඑර මාමිට කියපල්ලා බෝතල් ගේන්න එපා කියලා:no:...
මුගේ බයිට් එක කෑවම ඇති හතරගාතෙන් වැටෙන්න...

මෝර මාමිට ඕනෙම නම් ගේන්න කියපන් බෝතල් 5ක් විතර අසමෝදගම් :lol:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මං යනවා. රෑ වෙල වයිබර් එන්නම්.
හිතට හරි නෑ..
ජය වේවා!!!

11.gif

දොදොල් ටික දකිනකොට හිතට හරි නැතුව ඇති බඩට දාගන්නකම් :P
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෝඑර මාමිට කියපල්ලා බෝතල් ගේන්න එපා කියලා:no:...
    මුගේ බයිට් එක කෑවම ඇති හතරගාතෙන් වැටෙන්න...

    මෝර මාමිට ඕනෙම නම් ගේන්න කියපන් බෝතල් 5ක් විතර අසමෝදගම් :lol:
    ඉරිසියාව:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෝඑර මාමිට කියපල්ලා බෝතල් ගේන්න එපා කියලා:no:...
    මුගේ බයිට් එක කෑවම ඇති හතරගාතෙන් වැටෙන්න...

    මෝර මාමිට ඕනෙම නම් ගේන්න කියපන් බෝතල් 5ක් විතර අසමෝදගම් :lol:

    :rofl: ලිදට දානවා කියලා ඔහොමත් දානවද යකෝ..... :P