SUPPLEMENT FACTORY

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සමහරු කියනව එතන ඔරිජිනල් බඩු නෙමේලු තියෙන්නේ... අනේ මන්ද...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    scurvy කියන එක විතරයි හරි, අනික් එවුන් කිවොත් වැරදි. :sorry:
    Hora badu ban dubai walin genawa. Fake.


    මං මේ කතාව confirm කරනව. මේ බල්ලෝ කෑවා මගේ අඟ
    ගිය පාර nitro tech performance series, milk chocco 10lb bag එකක් ගත්ත. කලින් ගත්තේ supplimentslk උන්ගෙන්. මුන්ගේ කලාවන් කරපු හුට්ටක් දීල තිබ්බේ සීනි රහයි. මුලදී හිතුව මුන් ඒජන්ට් නිසා චාටර් නැතුව ඇති කියල, අන්තිමට අලුත් bag එකක් ගත්ත, කොහොමත් මග හරියේදී සැක හිතිලා තිබ්බේ බඩු අවුල් කියල. සීල් කරලා එන්නේ හිතන්න අමාරුයි නමුත් රසවල් දෙයක්. ගාන මුන්ගේ රුපියල් දාහක් වගේ අඩුයි.
    ගස් බල්ලොන්ට හෙන ගහනවා අමාරුවෙන් යකඩ කාලා හදාගන්න ට්‍රයි කරන ලංකාවේ කොල්ලොන්ගේ ඇගවල් ටික කනවට :growl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මචං හිතේ පොඩි කොස්සක් තියෙන හින්ද දැම්මේ. nitrotech 10lb use කරපු එවුන් ඉන්නවනම් පොඩ්ඩක් බලපන් උබලගේ බෑග් එකේ nitrotech උන්ගේ ලෝගෝ එකේ මාක් එක registered ® මාක් එකද නැත්තන් ට්‍රේඩ් මාක් ™ ද තියෙන්නේ කියල.

    දෙකම ගත්තේ ලංකාවේ official dealers ලාගෙන්. එත් ෂුවර් මදි....

    මේ තියෙන්නේ බෑග් දෙක.

    මේකේ තියෙන්නේ ®
    3UGA7WL.jpg

    මේකේ තියෙන්නේ ™
    41GVL4q.jpg


    දෙකේ දෙවිදිහක්. පරණ සෙට් එකේ trademark එක මුන් register කරගෙනද කියන්න බැහැ හැබැයි.
    parana post eka