ඔව් බන් හිටගෙන පු* හෝදන්න පුලුවන් ගානට වහිනවා..එපා වෙනවා බන්
haffa uba nan.................. hama ekatama p*ka allanna yanna epa bola oke ganda deyak nathi wei..............
ඔව් බන් හිටගෙන පු* හෝදන්න පුලුවන් ගානට වහිනවා..එපා වෙනවා බන්
ඒක තමා බන්....කෝල් එකක් දෙන්නම් ඕනේ
යමන් පොඩි එකා බලන්න![]()

මේ යකෝ..... පොඩි උන් බලන්න යන්නේ මාස තුනකට පස්සේ..... දන්නේ නැත්නම් බොලෑ අම්මගෙන් අහලා බලපන්.... තෝ වගේ විසබීජ පෝච්චියක් යන්න එපා දැන්ම එහෙම පොඩි එකා බලන්න.......!! 



නෑ..නෑ....
ගෝ අහෙඩ්....
හෙට මම අඩුම කුඩුම ටික උඹට ලැබෙන්න සලස්සනවා!
අනේ මාමේ.... අප කෙරෙහි අනුකම්පාවෙන්.... මේ ගල් රංගුවගේ කෑම කෑමට සලස්වන්න නම් එපෝ...... 
වන් ඇන් ඔන්ලි කුක්
මේ #$%^&*()(*&^%$%^&*( තෝ අර දන්තයාව ශේප් කර ගන්.... පැහිච්ච කතා කියලා වැඩේ අල කරා නම්...... 


එය එසේ උවහොත් අනිත් කුකුලෝ ටික මාව රෝස් කරන් කයි අයියන්ඩියේ![]()

හරක් මස් නොකමි..... 
ඔව්...
සිංගප්පුරු වර්ගයේ කටයුතු වලට විශේෂයෙන් නොයෙදවේ...
ඇයි අවුල් ද?![]()
ලිද ලිද....!!මම යන්නද දතා මාමිව බලන්න මම හදපු මාලූ කූරැයියෙකුත් අරන්...මාමි ශේප් වෙයි මා එක්කමේ #$%^&*()(*&^%$%^&*( තෝ අර දන්තයාව ශේප් කර ගන්.... පැහිච්ච කතා කියලා වැඩේ අල කරා නම්......
![]()

අම්මට සිරි මම එහෙම එකක් දන්නේ නැහැනේ....මේ යකෝ..... පොඩි උන් බලන්න යන්නේ මාස තුනකට පස්සේ..... දන්නේ නැත්නම් බොලෑ අම්මගෙන් අහලා බලපන්.... තෝ වගේ විසබීජ පෝච්චියක් යන්න එපා දැන්ම එහෙම පොඩි එකා බලන්න.......!!
![]()

haffa uba nan.................. hama ekatama p*ka allanna yanna epa bola oke ganda deyak nathi wei..............
මෙවුවා ඔරිජිනල් බඩු බන්ඔව් බන් හිටගෙන පු* හෝදන්න පුලුවන් ගානට වහිනවා..එපා වෙනවා බන්

අදවත් උඹේ දෙවැනි ආදායම් මාර්ගේ හෝද ගනින් එහෙනම්..... 
ඔව් බන් අද නාන්න වෙනවම තමා කෙල්ලගේ කුඩේ ඉල්ලන් යන්න ඕනේado ehemada. man thama eliyata basse na bn. gedara yanna giyama thamai andenne.

අම්මට සිරි මම එහෙම එකක් දන්නේ නැහැනේ....![]()
මම යන්නද දතා මාමිව බලන්න මම හදපු මාලූ කූරැයියෙකුත් අරන්...මාමි ශේප් වෙයි මා එක්ක![]()
ඔව් බන් අද නාන්න වෙනවම තමා කෙල්ලගේ කුඩේ ඉල්ලන් යන්න ඕනේ![]()
kuden yanna puluwanda oi haiyen wahinawa nam 
මම යන්නද දතා මාමිව බලන්න මම හදපු මාලූ කූරැයියෙකුත් අරන්...මාමි ශේප් වෙයි මා එක්ක![]()

මම දවල් ගියා කතා කරලා ශේප්මන්ට් ekak දාලා එන්න..... හිටියේ නෑ.....
මොකක් හරි කරපන්..... උඹේ කෑම කන්න නම් මට බෑ..... 
ඇත්තටම මම එහෙම සීන් එකක් දන්නේ නෑ අමිල අයියේ..යකෝ ලමයින්ගෙන් ප්‍රතිශක්තිකරන පද්ධතියද මොකක්ද එක හොදටම දුර්වලයි වගේ කතාවක් කියනව මාස 3 පනිනකං. මටත් කිව්ව මෙහෙ එක්කගෙන එන්නත් මාස 4ක් වත් වෙනකන් ඉන්න කියල.
අපේ අය්යල නම් මාස 3 ඉන්නෙ නෑ බලන්න එනව. අපේ ගෙදරටත් හෙන සෙට් එකක් ආව දැනටම.

අම්මට සිරි මම එහෙම එකක් දන්නේ නැහැනේ....![]()

අඩු ගානේ අම්මගෙන්වත් අහපන්..... ගොන් තඩියා.... එහෙම ලමයි බලන්න යන්නේ නෑ..... පවුලේ අයව උනත් මුල් මාස තුනේ සීමා කරන්න කියලා කියන්නේ.... තවම මේ ලෝකෙට ඇවිත් පැය කීයද..... තොපි වගේ විෂ බීජ ගොඩවල් යන්න එපා දැන්ම..... 

මම බයිට හැදුවොත් මස් ද මාලුද කියල හොයාගන්න බෑහරක් මස් නොකමි.....
![]()
