ඇත්තටම මම එහෙම සීන් එකක් දන්නේ නෑ අමිල අයියේ..
බට් අපේ ගමේ යාලුවෙක්ගේ පොඩි එකෙක් බලන්න ගියා මම දවස් 4ක් වගේ ඉපදිලා..
අනේ මන්ද..එහෙනම් පේරාලයි ගෙදර යද්දි මාත් තාත්තා කෙනෙක් වෙලා ඉදී![]()
Man mokuthma kiyanne na mekata.

ඇත්තටම මම එහෙම සීන් එකක් දන්නේ නෑ අමිල අයියේ..
බට් අපේ ගමේ යාලුවෙක්ගේ පොඩි එකෙක් බලන්න ගියා මම දවස් 4ක් වගේ ඉපදිලා..
අනේ මන්ද..එහෙනම් පේරාලයි ගෙදර යද්දි මාත් තාත්තා කෙනෙක් වෙලා ඉදී![]()

යකෝ ලමයින්ගෙන් ප්‍රතිශක්තිකරන පද්ධතියද මොකක්ද එක හොදටම දුර්වලයි වගේ කතාවක් කියනව මාස 3 පනිනකං. මටත් කිව්ව මෙහෙ එක්කගෙන එන්නත් මාස 4ක් වත් වෙනකන් ඉන්න කියල.
අපේ අය්යල නම් මාස 3 ඉන්නෙ නෑ බලන්න එනව. අපේ ගෙදරටත් හෙන සෙට් එකක් ආව දැනටම.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලයි..... ලෙඩ හැදෙන්න අවධානම වැඩී.... ඒ නිසයි මුල් මාස තුනේ ගොඩාක් පරිස්සම් කරන්න ඕනි..... 
ඒ නිසයි පිටස්තර අයට පෙන්වන්නේ නැත්තේ.... අනික වස් දොස් හිටින කතාවකුත් තියේ.... 
මම බයිට හැදුවොත් මස් ද මාලුද කියල හොයාගන්න බෑ![]()

නෑ අපි දැක්කනේ මාළුවා නම්..... කාපු උන්ට මොනවා කෑවද කියලා හිතා ගන්න බැරුව ඇති තමා හැබැයි.... !! 

උඹේ සා*ල මහත්තයා ගල් කපන්නෙක් නොවෙයි කැපීමට ලක්වන්නෙක්, *නිල් අතින්....අයි ටොල්ඩ් යූ කිබුලා අයියේ..ඩිස් ඉස් මයි ලාස්ට් වොර්නින්
සා*ල මහත්තයට කියල කුඩු කරනවා
නැත්තම් අනිත් උන් මාව කයි![]()
ඇත්තටම මම එහෙම සීන් එකක් දන්නේ නෑ අමිල අයියේ..
බට් අපේ ගමේ යාලුවෙක්ගේ පොඩි එකෙක් බලන්න ගියා මම දවස් 4ක් වගේ ඉපදිලා..
අනේ මන්ද..එහෙනම් පේරාලයි ගෙදර යද්දි මාත් තාත්තා කෙනෙක් වෙලා ඉදී![]()

ekko eka ona na.ඒ ලමයි දෙන්න මට ආදරෙයි..උන් දෙන්නවම මම හොදට අදුරනවා බන්අර ගැනු ළමයි දෙන්න ඉන්න වෙලාවක පලයන් නැත්තන් අර දත් පුටුවේ තියලා උබව පුක්ෂණය කරයි...............

මොකෙන් හරි යන්න වෙනවා බන් අපිට කරන්ට් එක ගියාkuden yanna puluwanda oi haiyen wahinawa nam
![]()

මොකෙන් හරි යන්න වෙනවා බන් අපිට කරන්ට් එක ගියා![]()
මම ලමිස්සියො දෙන්නට කිවුවා කිබුලා අයියව මට සෙට් කරල දෙන්න කියලාමම දවල් ගියා කතා කරලා ශේප්මන්ට් ekak දාලා එන්න..... හිටියේ නෑ.....
මොකක් හරි කරපන්..... උඹේ කෑම කන්න නම් මට බෑ.....
![]()

ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලයි..... ලෙඩ හැදෙන්න අවධානම වැඩී.... ඒ නිසයි මුල් මාස තුනේ ගොඩාක් පරිස්සම් කරන්න ඕනි.....
ඒ නිසයි පිටස්තර අයට පෙන්වන්නේ නැත්තේ.... අනික වස් දොස් හිටින කතාවකුත් තියේ....
![]()
අහ්හ්..කාපු උන් පිස්සු වැටිලා රසට යන්තම් අන්ගොඩ නොගිහින් බේරගත්තේ අපිනෑ අපි දැක්කනේ මාළුවා නම්..... කාපු උන්ට මොනවා කෑවද කියලා හිතා ගන්න බැරුව ඇති තමා හැබැයි.... !!
![]()

යේ..යේ.....ඒ ලමයි දෙන්න මට ආදරෙයි..උන් දෙන්නවම මම හොදට අදුරනවා බන්![]()

අපෝ යන්තම මේ කෙල්ලෙක් අල්ල ගත්තා විතරයි නෙහ්e kiyanne uba dan maasa 6,7 ta wath kalin.......ekko eka ona na.
uba oya scene eke na kiyanan api dannawa. wena mokak hari explanation ekak athi okata...
යේ..යේ.....
උඹ අන්තිමට කතා කරපු වෙලේ ෆෝන් එක තිබ්බෙ කෙල්ලෙක් අතේ. උඹේ නම්බර් එක සේව් කරල තියෙන්නේ EK Gal Rangu කියලා. ඒ කෙල්ල මට ෆෝන් එක දුන්නේ “සර් එළකිරියේ ගල් රංගු කියන එක්කෙනා කතා කරනවා“ කියලා.....![]()

බුදු අම්බෝ..මේ කිබුල අයියේ...මගේ කුකින් පට්ටයි හැබැයි මට කන්නත් බෑඋඹේ සා*ල මහත්තයා ගල් කපන්නෙක් නොවෙයි කැපීමට ලක්වන්නෙක්, *නිල් අතින්....
උඹ කුඩු කරන්න කොන්තරත් දෙන්නේ ඒ වගේ වෘක්ෂ නපුංසකයෙක්ට නං.....ගෝ අහෙඩ්.....
ඒ වගේ නපුංසකයෙක් ගැන මෙතන මැත දෙඩවීමෙන් ම ඔබේ තත්ත්වය මනාව පිළිඹිඹු වේ....
tell me about your companions, & I'll tell about you යනුවෙන් කියා අැති හෙයින්, හාවෙක් ලැගි ගලක් ගැන උජාරුවෙන් කියවන ඔබේ මට්ටම මට හිතා ගත හැකිය.
ප.ලි.
මා දන්නා තරමින් ඔය සෙට් වීමට සිටින බහුතරයක් වෘෂභ මාංශ අනුභව කරන්නේ නොවේ!

යේ..යේ.....
උඹ අන්තිමට කතා කරපු වෙලේ ෆෝන් එක තිබ්බෙ කෙල්ලෙක් අතේ. උඹේ නම්බර් එක සේව් කරල තියෙන්නේ EK Gal Rangu කියලා. ඒ කෙල්ල මට ෆෝන් එක දුන්නේ “සර් එළකිරියේ ගල් රංගු කියන එක්කෙනා කතා කරනවා“ කියලා.....![]()
අනිවා මම දන්නවා ඒ විදියටම තමා සේව් කරල ඇත්තේ....
තුන් දෙනා ගෙම....එක්කෝ ඕන නෑ....අනිවා මම දන්නවා ඒ විදියටම තමා සේව් කරල ඇත්තේ....
ඇමසියයි ස්කවියයි එක්ක මම එනවා ඔතනට![]()
අහ්හ්..කාපු උන් පිස්සු වැටිලා රසට යන්තම් අන්ගොඩ නොගිහින් බේරගත්තේ අපි![]()

කෑම ගැන හිතා ගතහැකි.....!!