ආ ජැක්ස් කොහොමෙයි![]()
Happa dentist kenek langata yannako malliදත් කේස් එකක්
කන්න බැරුව හිටියෙ මේ දවස් ටිකේ![]()

Thanks cobo malliget well soon අක්කි

කියන්න තරම් වරදක් නෑ බොලවු
ආ අශාන් කොලුවෝ!!! හොඳයි හොඳයි!! උඹට අවුරුදු කොහොමෙයි??


ශමියො............ කොමෙයි........![]()
අහ් ජාති ජාති බ්රෝ
Me kawda me![]()
කබ අදින්න ගිහින් රෙප් දුන්නැ කියල අඩ අඩ ඉන්නවා......![]()
කෝ අර කොබා
අයි මොකෝ අහන්නේ ??
onna chandiyaa awith 
වීම් එකක් දැම්ම![]()
Awilla 
Thanks Shamioඉක්මන් සුවය ප්රාර්ථනා කොරනවා
