2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඔන්න J Sparrow ආවෝ!
    මට අද
    1 - දුක හාදු දෙන රැයේ - ගුණදාස කපුගේ මහත්මයාගේ
    2 - Love will turn you around - Kenny Rogers

    යන ගීත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි! :D

    chinmack, kripa, ruka, repost, elu, coba, Ashan052, shaminda කොලුවා,ashan_j ඇතුළු මගේ එළකිරි බොක්කවල් හැමෝවම එකතු කරගන්නවා!
    අහ්! තරිඳු අය්යාවත් එකතු කරගන්නවා!

    හම්මේ ඇවිල්ල
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මට ඕන මිහිඳු ආරියරත්න කියන "යන තැනක" සින්දුව. ප්ලීස් බ්‍රෝ කන්සිඩර් දිස් රික්වෙස්ට්. මෙන්ෂන් මයි නේම් ඕල්සෝ ඔන් එයාර්. :D:rolleyes:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මගෙ රික්වෙස්ට් දෙක
    1) Raya Pahan Kala Oba Gana Sithamin (Sihinayak) - Nadeeka Jayawardana
    2) Chakithaya - Nemesis

    මේකට එකතු කර ගන්නවා ජැක්ස්, කොබා, රුකා, ශමියා, කොපා, තිලිනයා, එලුස්, හා රේඩියෝ අහන ඔක්කම එකතු කරගන්නවා

    අනා!!! :love::love::love:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මේ මම කොරියන් සින්දුවක් ඉල්ලුවා..
    මැරුම් නොකා ඉල්ලීම ඉෂ්ඨ කොරපියව් හරිය..
    නැත්තම් දොදොල් කපනව වගේ කෑලි කෑලි වෙන්න කපලා..
    අලියට ඇහැ තිබ්බා වගේ පස්ස පැත්තට ඇල්පෙනිත්තකින් අනිනවා..

    කොරියන් :angry::angry::angry::angry:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    දවස් දෙකක් alarm තියාගෙන radio එකට සෙට් වෙනද හිටිය කවුරුන් හො සිටිනවා නම්
    විනාඩියක නිශ්ශබ්දතාවයක් දෙන්න boys
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සික්ස් ලේන්ස් ලට වෙච්චි දෙයක් දන්න එකෙක්වත් නැද්ද..
    අම්මා සින්දුව කියුවට පස්සේ විස්ථාපනය වෙලා ගියා නෙව සෙට් එක..
    අපරාදී..මං බැලුවේ අපේ රටේ උන්ට එකතු වෙලා වැඩිකාලයක් එකට වැඩක් කොරන්න බැරි හැටි.

    අර සෙන්ට්‍රිග්‍රේඩ්ස් එකටත් වෙච්චි දේ..දැන් මෙලෝ රහක් නෑ..