2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මේ සිංහලු.අද අර රේඩියෝ එකේ මැද්දෙන් පැනල කෑ ගහන ගෑනු ලමයා නෑ වගේ නේද.තරිඳුවත් අද වැඩිය සද්ද නෑ.මට නම් හැකයි මේ ගැන.උඹලා මොකෝ හිතන්නේ

    :yes::yes::yes::yes::yes::yes:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට ඕනේ අර එළකිරි රේඩියෝ එක ඉවර උනාම යන සින්දුව,,,
    එකට එකතු කර ගන්නවා එළු බෝල්වයි, අලි පාරිස් ලොක්කිවයි,
    තව......
    නැ එක්කෝ වෙන උන් එපා,,
    අපි විතරයි....


    ආ තව අපේ කොබා බබාව එකතු කර ගන්නවා,,,
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ සිංහලු.අද අර රේඩියෝ එකේ මැද්දෙන් පැනල කෑ ගහන ගෑනු ලමයා නෑ වගේ නේද.තරිඳුවත් අද වැඩිය සද්ද නෑ.මට නම් හැකයි මේ ගැන.උඹලා මොකෝ හිතන්නේ

    :rofl::rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20029017 said:
    මට ඕනේ අර එළකිරි රේඩියෝ එක ඉවර උනාම යන සින්දුව,,,
    එකට එකතු කර ගන්නවා එළු බෝල්වයි, අලි පාරිස් ලොක්කිවයි,
    තව......
    නැ එක්කෝ වෙන උන් එපා,,
    අපි විතරයි....


    ආ තව අපේ කොබා බබාව එකතු කර ගන්නවා,,,
    කෝ බොල අපි :frown::frown::frown:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    පටන් ගද්දිම පියාගෙන ඉල්ලලා දැන් මොනවා කරනවද දන්නේ නෑ..​
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20029017 said:
    මට ඕනේ අර එළකිරි රේඩියෝ එක ඉවර උනාම යන සින්දුව,,,
    එකට එකතු කර ගන්නවා එළු බෝල්වයි, අලි පාරිස් ලොක්කිවයි,
    තව......
    නැ එක්කෝ වෙන උන් එපා,,
    අපි විතරයි....


    ආ තව අපේ කොබා බබාව එකතු කර ගන්නවා,,,

    yeyy yeyyy ape sinduwa :love:
    Coba baba :P:lol:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    RePost බුවා;20028985 said:
    ශාමින්ද - (ජනේලෙට ගසමින්) තරිදු තරිදු..

    ආච්චි - (ජනේලේ අරිමින්) යන්නයි කිවේ අහකට...

    ශාමින්ද අව්ලෙන් යයි..

    ටික මොහොතකින්,

    ආච්චි - (තරිදුට) ශාමින්දටත් වදින්න පුතේ,,,,

    :P:P:P:P

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    කිව්වා නිසාද මන්ද .. අර ගෑනු ළමය අපහසුවෙන් වගේ කතාකලේ​