මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    පට්ට මචං
    Rep 7+

    11.gif
    11.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    patta machn :D

    Rep+++

    11.gif
    11.gif
    11.gif

    :D


    මටත් ඉස්සර හෙන මාළු පිස්සුවක් තිබ්බා. පත සයිස් ජෑම් ගුරාමියෙක් හිටියා. උෟව පස්සෙ ළිඳේ දැම්මා. ඌව මැරිල ගියාම මට ආසාව නැති වුණා. :sorry: ආයෙ ආසයි මේවා දකිනකොට.:rolleyes:

    මාළු මැරෙනකොට නම් ආසාව නිකම්ම නැති වේගන යනව බං..මටත් කලින් ඔහොම උනා..:sorry:

    පට්ට කියන්නේ ඉතින් ආයිත් උපරිමයි බන්..!!

    ස්තූතියි සහෝ...:)

    Thanks Machan
    20+

    11.gif
    :cool::cool:
    11.gif



    :cool::cool:


    අඩේ මමත් ආස ඔය විදිහට හදා ගන්න බං..:cool: වැඩේ තියෙන්නෙ කාෆ්ල වගේ ටිකක් ලොකු වෙන උන් දැම්මාම ඉක්මනට සවුත්තු වෙන එක.. :baffled: අනික ගස් වලත් පාසි බැඳෙනවනේ... ෆිල්ටර් දෙකක් දාල යන්තං චුට්ටක් ෂේප් එකේ තියන් ඉන්නව..;)

    කොටයක් දාගන්නත් මාර ආසයි.. ඒත් ඉඩ මදි..:sorry:

    wade hodayi eth paw ban malu

    හිතුනොත් ආපහු සුදු පාට ස්ටිකර් එකක් අලවන්න කියනව ගෙදර කාට හරි.. එතකොට තව ටිකක් එළිය අඩු වෙනවා.. නැත්තන් පවර් පැක් එකෙන් 9V විතර දෙන්න කියනවා.. එතකොටත් එළිය ඩිම් වෙනවනේ..:yes:

    plastic ewwa tankiyata danna epa bn kethai

    ටැංකිය ගොඩක් පොඩි එකක් මචන්.. ස්වභාවික ඒව දාන්න අමරුයි ඒ නිසා...:baffled:

    ලස්සනයි මචං...Rep +:love::):cool:

    ස්තූතියි මචන්..:)

    පට්ට මචං
    Rep 7+

    11.gif
    11.gif

    :cool:
    11.gif
    11.gif
    11.gif

    :D
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    fatta bn ubanam sira porak
    but malunta hoda naa kiyana nisa night time 1hr 2hr witharak wage on eke thiyapan
    waiting for ur new ideas
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    ඔහොම lite දැම්මම මාළුන්ට පට්ට අවුල් නැද්ද බන් එළියේ සැරට ?
    (නින්ද යන නැතුව ඇතිනේ බන්)

    එළකිරි බ්රෝ රෙප් !!!!

    bump
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    fatta bn ubanam sira porak
    but malunta hoda naa kiyana nisa night time 1hr 2hr witharak wage on eke thiyapan
    waiting for ur new ideas

    ඔව් ඔව් මචන්.. දැන් ඕක ඔන් කරන කාල සිමාව අඩු කරන එක හොඳයි වගේ..:yes:
    ඒත් අවුල තියෙන්නෙ මම ඕක හදල මාස 5ක් විතර දාල තියල ත්‍රෙඩ් එක දාපු එක..

    උන්ට ඕක නැතුව අවුල් වෙයිද මන්ද..:lol:

    ඔහොම lite දැම්මම මාළුන්ට පට්ට අවුල් නැද්ද බන් එළියේ සැරට ?
    (නින්ද යන නැතුව ඇතිනේ බන්)

    එළකිරි බ්රෝ රෙප් !!!!

    bump

    :lol::lol:
    රෑ 9 - 9:30 වෙනකොට ඕෆ් කරනව බං.. උන් ඊට පස්සෙ දොයි..

    නියමම වැඩක් මචෝ :)

    You have given out too much Reputation in the last 24 hours, try again later. :no:

    රෙප් නැති උනාට කමක් නෑ බන්..:cool:
    ආවට ස්තූතියි..:yes:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට මචන්

    ස්තූතියි මචන්..

    එල මචන් සුපිරියට තියෙනව....
    මොකක්ද බන් ටැංකිය මැද තියෙන ගැජට් එක. කොහෙන්ද ගන්න තියෙන්නෙ....

    ආහ්.. එකත් කඩෙන් ගත්ත එකක් නෙමෙයි බන්.. :lol:
    මේක බලපන්කො..:rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1710963